එහෙනං එහෙට ගිහිං එද්දි මේවා ගෙනියන්න ඕකෙ ඉඩ මදි වෙලා තියෙයි![]()
කිඹුලගෙ වැල කලෙක්ෂන් එක.

එහෙනං එහෙට ගිහිං එද්දි මේවා ගෙනියන්න ඕකෙ ඉඩ මදි වෙලා තියෙයි![]()

colombo District එකේ car sale ගැන කියපන්කො
හෙට උඩෙන්ම යන්න තමයි හිතන් ඉන්නේ තාත්තත් එක්ක
කිඹුලගෙ ඒව දාගන්නෙ බලාගෙන.
![]()

මල්ලි වාහනයක් ගන්නයි, ගෑනියෙක් ගන්නයි හදිස්සි නම් වෙන්න එපා. හොදට හොයලා බලලා ගන්න එකක් ගනිං. සේල් කාරයෝ දෙයි පොරටෝක් නැති වෙන්න. මගේ නම් උපදේසේ සෙල් වලින් නැතුව ගෙදරක පාවිච්චි කරපු එකක් ගන්න කියලා. උඹේ කැමැත්තක්.
beri welawath aru wegen yana welawata car ekai truck ekai set una nam seththapochchi thama

beri welawath aru wegen yana welawata car ekai truck ekai set una nam seththapochchi thama![]()
beri welawath aru wegen yana welawata car ekai truck ekai set una nam seththapochchi thama![]()

කියපල්ලකො car sale ගොඩක්
හෙට දවසෙම sale වල ගතකරන්නයි බලාපොරොත්තුව
කියපල්ලකො car sale ගොඩක්
හෙට දවසෙම sale වල ගතකරන්නයි බලාපොරොත්තුව
දෙහිවල/නුගේගොඩ/කොහුවල පැත්තේ නම් සේල් තියෙනව.
Oya gay martin kochchara dakshayek unath pare anik lane eke yana ekek pissuwak netuwoth iwarai ne.
Risk එක කොයිකටත් එකයි බන්...

උබ කාර් එකේ යනකොට මං වගේ එකෙක් ලේලන්ඩ් එකක ආවොත්???
නැත්තන් ප්‍රයිම් මූවර් එකක ආවොත්???
Risk එක කොයිකටත් එකයි බන්...
![]()
උබ දන්නෙත් නැද්ද බන් used car sales ගැන
සේල් වල වාහන ගැන වැඩි ෂුවර් එකක් නෑ බන්...
හදිස්සි නැතුව හෙමින් හොයපන්...
Gihin balala wara harida......හොයන්න තමා අැහුවෙ
එකපාරටම ගන්න නෙවෙයි
රත්තරං;21213834 said:එල එල... ඕක්ලන්ඩ් පැත්තෙද?
කිවි රේල් එක හුන්ඩායි ගත්තා. ඒකේ කොරියෙක් ඉන්නවා ඉස්සර අපි එක්ක වැඩ කරපු

ඔය නවසිරි ලන්තේ වගේ නෙවේ බුවා ලන්තේ වාහන ගණන්...... කම්පැණියේ ජපනා වාහනේකින් තියා ගන්නවට වඩා වැඩි ලාභයක් නිකන්ම ඉදලා මෙහේ යමපාලනෙන් හොයා ගන්නවා..... !!
![]()






