Pizza Hut,Domino’s Pizza කැලේ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔක්කොගෙන්ම කාලා තියනවා.
    පෙපර්ස් පීසා වල ලොකු අව්ලක් නෑ.
    පෙපර්ස් එකට වඩා ඩොමිනෝස් හොදයි.
    පීසා හට් මම ආස නෑ.
    වැඩක් නෑ , ගෙවන ගානට වටින්නේ නෑ.

     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔය ඩොමිනෝස්, පීසාහට් එහෙම තනිකර බොරුව කරන්නේ
    රසත් නැහැ...... ගානත් වැඩියි...... :baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Godak ewala kala thiyanawa. Owa pizza hut, dominos walata wada ganan wadi. Gana adu eke pizza eka podi. Oya daala thiyana ganan walata kannath ba, 2nekta bada palenna athi kiyana ewa 1kenekta thama athi.
    Rasa nam wenasak thiyanawa.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Oya daala thiyana ganan walata kannath ba, 2nekta bada palenna athi kiyana ewa 1kenekta thama athi.
    එහෙම නම් වැලන්ටයින් දවස් අල්ලලා ගියා නම් කට්ටිය වල හෝදනවා බලන්න පුලුවන් වේවි නෙ :shocked::lol: