එහෙමද එහෙනම් හෙට යමන්කො මාත් එක්ක tiida එක බලන්න
දැන් පලකෝ නුවර ඉඳන් කොළඹ ටීඩා බලන්න...

මේ ඔය වාහනේ කොහෙද තියෙන්නේ..? කොහුවල නුගේගොඩ අවට නම් මම දන්න පොරව සෙට් කරලා දෙන්නම්... කීයක් හරි දෙන්න වෙයි ඌට...

එහෙමද එහෙනම් හෙට යමන්කො මාත් එක්ක tiida එක බලන්න

එහෙමද එහෙනම් හෙට යමන්කො මාත් එක්ක tiida එක බලන්න

උබ හොයන්නේ මොන වගේ එකක්ද??
උබේ අවශ්‍යතාවය මොකක්ද??

දැන් පලකෝ නුවර ඉඳන් කොළඹ ටීඩා බලන්න...
මේ ඔය වාහනේ කොහෙද තියෙන්නේ..? කොහුවල නුගේගොඩ අවට නම් මම දන්න පොරව සෙට් කරලා දෙන්නම්... කීයක් හරි දෙන්න වෙයි ඌට...![]()
ගෙදර කිව්වට ගෙදර නෑ යකෝ...
අනික මං නුවර...උබ කොළඹ...
ඔව් ඔව් එ් අවට තමා
පොරත් mechanical engineer කෙනෙක්ද මහේෂ් වගේ
ආ මල්ලි...
මේ අර බඩාගෙ ඒ.සී එක බලපු අයියා ඉන්නවද..? මගේ කොම්ප්රෙසරේ පලු කරලා හදලා දෙයිද පොර...?![]()
ඉන්නව. පොරව මේ දවස්වල අල්ලගන්න විදියක් තමා නැත්තෙ. කැලණිය පැත්තෙ වැඩ.

පොර ඉන්න දවසක සෙට් කරගන්න බැරිවෙයිද..?![]()

මගේ ටිකක් හයියෙන් යනකොට හෙන හම් එකක් එනවා බං... හබ් රේසර් ගිහින් කියලා කියන්නේ .. මොනවද කියලවත් දන්නේ නෑ ඒ...![]()
ඕකෙ කම්ප්රෙෂර් එක හෙන ගනන් කිව්ව නේද?
අපි එකක් මාරුකලා 10දාස් ගානක් වුනේ.
ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි බං... සාමන්‍ය ගැරෙජ් බාස් කෙනෙක්... මිඩ්ල් ඊස්ට් වල එහෙම වැඩ කරලා ලංකාවට ඇවිල්ල ගැරේජ් එකක් දාගෙන ඉන්නේ... හොඳ මනුස්සයා...
රෝද වල බෙයාරින්. ලොකු කේස් එකක් නෙමේ.

රීකන්ඩිශන් එක 12ක් වගේ වෙනවලු... ඒක නෙමෙයිලු අවුල... මේකට එන කොම්ප්රෙසර් ටිකක් කේස්ලු... ඌ කියන්නේ රීකන්ඩිශන් ගත්තත් ශුවර් නෑ කියලා.. ඒකයි මම මේක පලු කරලා හදන්න පුලුවන්ද බැලුවේ.... කම්ප්‍රෙශන් ටිකක් අඩු එක තියෙන්නෙ... වාහනේ යනකොට කූල් වෙනවා හොඳට... නවත්තලා තියෙනකොට තමයි අවුල... ඒකත් අවුල් වෙන්නේ අව්වෙ ඉන්නකොට...
middle east පොරට වැඩේ පෙන්නුවේ නැද්ද

රීකන්ඩිශන් එක 12ක් වගේ වෙනවලු... ඒක නෙමෙයිලු අවුල... මේකට එන කොම්ප්රෙසර් ටිකක් කේස්ලු... ඌ කියන්නේ රීකන්ඩිශන් ගත්තත් ශුවර් නෑ කියලා.. ඒකයි මම මේක පලු කරලා හදන්න පුලුවන්ද බැලුවේ.... කම්ප්‍රෙශන් ටිකක් අඩු එක තියෙන්නෙ... වාහනේ යනකොට කූල් වෙනවා හොඳට... නවත්තලා තියෙනකොට තමයි අවුල... ඒකත් අවුල් වෙන්නේ අව්වෙ ඉන්නකොට...
ඔක්කොම එකපාර හදාගන්න වෙයි එහෙනම්...![]()