Hutch 4G Going to launch!

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම අවුරුදු 8ක් තිස්සෙ පාවිච්චි කරන්නේ Hutch විතරයි බන්. ඔය අනිත් එවුන්ගේ හැම Dta Service එකක්ම (Mobitel, Dialog, Airtel) Try කරල බලල තියනවා.
    Hutch වල තරම් Data packages වෙන එවුන් දෙන්නෙත් නැහැ. මේ තියෙන්නෙ මේ වෙලාවේ මගෙ Net speed එක. :)

    Untitled_copy.jpg

    මේක රෑට තවත් වැඩි වෙනවා. Signal කනුව තියෙන්නේ ගෙවල් වල ඉදලා 200m විතර දුරින්. හේ හේ.;)
    මට නම් Hutch 4G දුන්නත් නැතත් ඔය අනිත් 4g, 4g කියාගෙන දගලන එවුන්ට වඩා 1000කින් සැපයි මේ Hutch
    ක.:yes:

    අනේ පලයන්න බොරු නොදා . එකම වෙලාවේ upload එකයි download එකයි මාර වැඩයි. Edit කරනකොට පොඩ්ඩක් කල්පනා කරලා කරහන්

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    hutch wala 1962/= LKR වලට දවල්ට 60 ක් වත් GB දෙනව නම් එදා ඉඳල මම හච්.. :D හැබැයි සිග්නල් තිබුනොත් විතරයි
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම අවුරුදු 8ක් තිස්සෙ පාවිච්චි කරන්නේ Hutch විතරයි බන්. ඔය අනිත් එවුන්ගේ හැම Dta Service එකක්ම (Mobitel, Dialog, Airtel) Try කරල බලල තියනවා.
    Hutch වල තරම් Data packages වෙන එවුන් දෙන්නෙත් නැහැ. මේ තියෙන්නෙ මේ වෙලාවේ මගෙ Net speed එක. :)

    Untitled_copy.jpg

    මේක රෑට තවත් වැඩි වෙනවා. Signal කනුව තියෙන්නේ ගෙවල් වල ඉදලා 200m විතර දුරින්. හේ හේ.;)
    මට නම් Hutch 4G දුන්නත් නැතත් ඔය අනිත් 4g, 4g කියාගෙන දගලන එවුන්ට වඩා 1000කින් සැපයි මේ Hutch
    ක.:yes:

    :cool::cool:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    පොඩ්ඩා;21221285 said:
    අනේ පලයන්න බොරු නොදා . එකම වෙලාවේ upload එකයි download එකයි මාර වැඩයි. Edit කරනකොට පොඩ්ඩක් කල්පනා කරලා කරහන්

    Ubala ban melo rahak nahane. athal ekakwath ganna denne nahane ban..
    :D
    Mama upanda sita SLT thamai. Hutch tower eka nam gewal walata 300m- 500m athara wage tiyenne. Ithin ekath idala hitala pawichchi karanawa. download 10-14Mbps enawa.
    Upload 8- 11Mbps wage.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    උන්ට 3G වත් හරියට දිගන්න බැරිව කොහොම 4G දෙයිද ? මම දවසක් සිම් එකක් දාලා බැලුවා 3g Speed ඒක Kbps 150 වගේ. මුන් 4G කියලා 1Mbps දෙයි මන් හිතන්නේ. ලයිට් ගියපු වෙලාවට 2G වත් නැහැ කෝල් එකක් ගන්න. ඕක නිසා මම පාවිචේ කරන්නේම නැති සිම් එකක් ඇත්තම් ඕක.