Kawda ane me "funmalaya"Welcome Back titiයෝ .....

mata mathakayak nane. mm kohoma unath oyata thanks mawa adaren piligaththata. 
කව්ද කොතනද කවදද හිනා උනේMethana hinawenna tharam deyak sidda une nane dan??![]()


මම නැතුව පාලුවෙන් නේද හිටියේ කට්ටියම ?![]()
ඔන්න මම ආයෙම ආවා ඔයාලගේ පාලු මකන්න..![]()
දැන් මොකද කියන්නේ...(මාව මතකද දන්නෙත් නෑ දැන්නම්)
![]()
හායි කියලා පිළිගත්තේ නැත්නම් මරනව !
![]()

කොහොම උනත් සුභ පතනව. ආයෙත් දකින්න හම්බුන එකට සතුටුයි. 
