මම නැතුව පාලුවෙන් නේද හිටියේ කට්ටියම ?![]()
ඔන්න මම ආයෙම ආවා ඔයාලගේ පාලු මකන්න..![]()
දැන් මොකද කියන්නේ...(මාව මතකද දන්නෙත් නෑ දැන්නම්)
![]()
හායි කියලා පිළිගත්තේ නැත්නම් මරනව !
![]()
හොදයි, හොදයි, සැහෙන කාලෙකින් ! 

මම නැතුව පාලුවෙන් නේද හිටියේ කට්ටියම ?![]()
ඔන්න මම ආයෙම ආවා ඔයාලගේ පාලු මකන්න..![]()
දැන් මොකද කියන්නේ...(මාව මතකද දන්නෙත් නෑ දැන්නම්)
![]()
හායි කියලා පිළිගත්තේ නැත්නම් මරනව !
![]()

මොකක් කිව්වා , බබෙක් ඉන්නවා ?Apo na thama Masa 6i![]()

Ane mehටිටී කෙල්ල කාලෙ එළකිරි ලොග් වෙලා කොල්ලන්ට ලයින් දැම්ම කාලෙ අද ඊයෙ වගේ මතකයි. දන්නෙම නැතුව කාලෙ ගතවෙලා දැන් ටිටී ළමයි ඉන්න ඇන්ටි කෙනෙක්. කාලෙ ගතවෙන ඉක්මන ගැන පුදුම හිතෙනව.කොහොම උනත් සුභ පතනව. ආයෙත් දකින්න හම්බුන එකට සතුටුයි.
![]()

Ane meh yanawa yanna matta!මොකක් කිව්වා , බබෙක් ඉන්නවා ?
~Titi~ උයා දැන් ඇන්ටි කෙනෙක්![]()