Mekanam mokakhari plan ekakda manda Sayo,Ashmi,Titi okkoma sathiyak wage athulatha back in action![]()

Titi මිසින්,රොටිය වැඩකරලා වගේ . . .
![]()
ඔබගේ බලවත් ඉල්ලිම පරිදි එය මේසේ වෙනස් කරන ලදි . . .[/COLOR][/SIZE]
පැමිණිය නිසා ඇගේ නිවසට පුංචි ... පැටී
අවේ නැහැනේ කිරියට කාලයක් ... කෙටී
එන්නට සිතුනු එකනම් කොටියක් ... වටී
වෙල්කම් බැක් කියා පිලිගමි ඔබව ... ටිටී
ලුණුවත් නොදා ඔබ අනලා පාන් ............ පිටී
මිනිහට තදවෙලා හඳලා හින්දා ............ රොටී
කොල්ලොත් එක්ක චැට් කර කර ඉන්න ... හැටී
දැක්කොත් කන්ට වෙයි හස්බන්ඩගෙන් ...... ගුටී
Kasun oya ??![]()
Congratulations. Ammai Puthai dennama hodein kiyala hithanawa.කිරි දෙන්න ගියේ බබාටද ? එහෙමත් නැත්තන් ............. එක්කෝ ඕනේ නැහැඕ ගියාය... කිරි දී ඒය.. එතකන් හාද?

Mekanam mokakhari plan ekakda manda Sayo,Ashmi,Titi okkoma sathiyak wage athulatha back in action![]()

he he mamanam oya idala hitala awith balala giya me patthe. dan aya wiwekayak hambuna. 
