නෑ බං.. ඒකේ හොම්බ හයියයි... මගේ පිටිපස්සෙ බම්පර් එකයි, දොරයි ඩැමේජ්...![]()
Ubata Aulak nane...moko insurance claim kalada??moko e yaka kiyanne..?peththada wedde door damage ???නෑ බං.. ඒකේ හොම්බ හයියයි... මගේ පිටිපස්සෙ බම්පර් එකයි, දොරයි ඩැමේජ්...![]()

Ubata Aulak nane...moko insurance claim kalada??moko e yaka kiyanne..?peththada wedde door damage ???![]()

Mokakda insurance aka...owa ohoma thamai pare duwana wahanane...mara seen aka neda ???ඉන්ශුවරන්ස් පෙන්නුවා... ඩිකි දොර ඩැමේජ්.. ඉන්ශුවරන්ස් එකට දාලා එස්ටිමේට් එක යවන්න ඕනේ... ඌ දැක්කේ නෑල්ලු.. මම කහ ඉරේ මිනිස්සුන්ට නවත්තන් හිටියේ... පොලිසියේ පොරත් බලන් හිටියේ සීන් එක... අරූට මම මුකුත් කිව්වේ නෑ...
Ck1 ek3 මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපල්ලකො..
Cedia එකක් ගන්න හිටියෙ ටොමා එප කිව්වට පස්සෙ ඒ අදහසත් අත ඇරල දැම්ම..![]()

Mokakda insurance aka...owa ohoma thamai pare duwana wahanane...mara seen aka neda ???
Owa walakwanna bee ban..gon yakku thamai ...kohomath okage electronic system eka aul unoth okata japanetama yanna wei...ශ්‍රි ලංකා ඉන්ශුවරන්ස් බං... මට අවුල මගේ වැරැද්දක් නැතුව වැදුන එක... නවත්තන් හිටපු එකනේ බං අරූ කෙලලා ඇරියේ...
EK3 නම් එල නේ...? නැත්නම් ඉතිං ලාන්සර් සී.එස් එකක් වුනත් එල... එහෙමත් නැත්නම් සුබාරුවක්...![]()

Owa walakwanna bee ban..gon yakku thamai ...kohomath okage electronic system eka aul unoth okata japanetama yanna wei...
EK3 නම් එල නේ...? නැත්නම් ඉතිං ලාන්සර් සී.එස් එකක් වුනත් එල... එහෙමත් නැත්නම් සුබාරුවක්...![]()


![]()
too much cost![]()



![]()
too much cost![]()
Oke photo wagayak athi dannam hoyala welawakaඌට කිසි හෙනයක් නෑ බං.. ඒකේ ඉස්සරහා කෙලවරේ ඉදන් අඩි දෙකක් විතර ඇතුලින් කෑලි බෑලි ටික තියෙන්නෙ... හොම්බ හෙන හයියයි...
mage yaluwekta tinawa oin ekak heheheCost eka awlak na ban mata daily use karanna nemei.. weekend ekata padinna aathal ekata poddak.. maximum maseta 300km padei echcharai...
Ek3 hama eka gawama thiyenawane ban..
Tikak uncommon ekak baluwe...
Lancer cs ban ban mata set une cedia ekak.. engine edka gdi kiyala tom ganna epa kiwwa.. wena ekak e hinda me balanne... subaru nane ban ganna ekak hoyaganna hoda.. thiyen un wikunanneth na.. aluthkade usawiye thiyenawa ekak auction dai lagadi.. ekata yaluwek aha gahan inne ban hama ekatama kiya kiya yanawa u me tike meka mama gannawa illanna epai arakai mekai kiyala..
Ithin illannath ba ban naththan ekanan kunu kolleta ganna thibba..![]()
අපරාදෙ... කෝකටත් ඇහ ගහන් හිටපන්.. අරූ අන්තිම මොහොතෙ වෙනස් උනොත් එහෙම... 
dan tiyena okkoma wage kala tiyenne original condition tiyena eun denne na ekai awla