වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    නෑ බං.. ඒකේ හොම්බ හයියයි... මගේ පිටිපස්සෙ බම්පර් එකයි, දොරයි ඩැමේජ්... :sorry::(
    Ubata Aulak nane...moko insurance claim kalada??moko e yaka kiyanne..?peththada wedde door damage ???:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ubata Aulak nane...moko insurance claim kalada??moko e yaka kiyanne..?peththada wedde door damage ???:rolleyes:

    ඉන්ශුවරන්ස් පෙන්නුවා... ඩිකි දොර ඩැමේජ්.. ඉන්ශුවරන්ස් එකට දාලා එස්ටිමේට් එක යවන්න ඕනේ... ඌ දැක්කේ නෑල්ලු.. මම කහ ඉරේ මිනිස්සුන්ට නවත්තන් හිටියේ... පොලිසියේ පොරත් බලන් හිටියේ සීන් එක... අරූට මම මුකුත් කිව්වේ නෑ...
     
    thanujaka

    Well-known member
  • Ck1 ek3 ඇරුනම මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපල්ලකො..
    Cedia එකක් ගන්න හිටියෙ ටොමා එප කිව්වට පස්සෙ ඒ අදහසත් අත ඇරල දැම්ම..:(
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඉන්ශුවරන්ස් පෙන්නුවා... ඩිකි දොර ඩැමේජ්.. ඉන්ශුවරන්ස් එකට දාලා එස්ටිමේට් එක යවන්න ඕනේ... ඌ දැක්කේ නෑල්ලු.. මම කහ ඉරේ මිනිස්සුන්ට නවත්තන් හිටියේ... පොලිසියේ පොරත් බලන් හිටියේ සීන් එක... අරූට මම මුකුත් කිව්වේ නෑ...
    Mokakda insurance aka...owa ohoma thamai pare duwana wahanane...mara seen aka neda ???
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ck1 ek3 මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපල්ලකො..
    Cedia එකක් ගන්න හිටියෙ ටොමා එප කිව්වට පස්සෙ ඒ අදහසත් අත ඇරල දැම්ම..:(

    EK3 නම් එල නේ...? නැත්නම් ඉතිං ලාන්සර් සී.එස් එකක් වුනත් එල... එහෙමත් නැත්නම් සුබාරුවක්... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mokakda insurance aka...owa ohoma thamai pare duwana wahanane...mara seen aka neda ???

    ශ්‍රි ලංකා ඉන්ශුවරන්ස් බං... මට අවුල මගේ වැරැද්දක් නැතුව වැදුන එක... නවත්තන් හිටපු එකනේ බං අරූ කෙලලා ඇරියේ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ශ්‍රි ලංකා ඉන්ශුවරන්ස් බං... මට අවුල මගේ වැරැද්දක් නැතුව වැදුන එක... නවත්තන් හිටපු එකනේ බං අරූ කෙලලා ඇරියේ...
    Owa walakwanna bee ban..gon yakku thamai ...kohomath okage electronic system eka aul unoth okata japanetama yanna wei...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    EK3 නම් එල නේ...? නැත්නම් ඉතිං ලාන්සර් සී.එස් එකක් වුනත් එල... එහෙමත් නැත්නම් සුබාරුවක්... :yes:

    800.jpg

    too much cost :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Owa walakwanna bee ban..gon yakku thamai ...kohomath okage electronic system eka aul unoth okata japanetama yanna wei...

    ඌට කිසි හෙනයක් නෑ බං.. ඒකේ ඉස්සරහා කෙලවරේ ඉදන් අඩි දෙකක් විතර ඇතුලින් කෑලි බෑලි ටික තියෙන්නෙ... හොම්බ හෙන හයියයි...
     
    thanujaka

    Well-known member
  • EK3 නම් එල නේ...? නැත්නම් ඉතිං ලාන්සර් සී.එස් එකක් වුනත් එල... එහෙමත් නැත්නම් සුබාරුවක්... :yes:

    Ek3 hama eka gawama thiyenawane ban..:dull:
    Tikak uncommon ekak baluwe...
    Lancer cs ban ban mata set une cedia ekak.. engine edka gdi kiyala tom ganna epa kiwwa.. wena ekak e hinda me balanne... subaru nane ban ganna ekak hoyaganna hoda.. thiyen un wikunanneth na.. aluthkade usawiye thiyenawa ekak auction dai lagadi.. ekata yaluwek aha gahan inne ban hama ekatama kiya kiya yanawa u me tike meka mama gannawa illanna epai arakai mekai kiyala..
    Ithin illannath ba ban naththan ekanan kunu kolleta ganna thibba..:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඌට කිසි හෙනයක් නෑ බං.. ඒකේ ඉස්සරහා කෙලවරේ ඉදන් අඩි දෙකක් විතර ඇතුලින් කෑලි බෑලි ටික තියෙන්නෙ... හොම්බ හෙන හයියයි...
    Oke photo wagayak athi dannam hoyala welawaka:)mage yaluwekta tinawa oin ekak hehehe
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ek3 hama eka gawama thiyenawane ban..:dull:
    Tikak uncommon ekak baluwe...
    Lancer cs ban ban mata set une cedia ekak.. engine edka gdi kiyala tom ganna epa kiwwa.. wena ekak e hinda me balanne... subaru nane ban ganna ekak hoyaganna hoda.. thiyen un wikunanneth na.. aluthkade usawiye thiyenawa ekak auction dai lagadi.. ekata yaluwek aha gahan inne ban hama ekatama kiya kiya yanawa u me tike meka mama gannawa illanna epai arakai mekai kiyala..
    Ithin illannath ba ban naththan ekanan kunu kolleta ganna thibba..:(

    Cedia එක නම් කේස්... ඒ වුනාට CK මොඩල් තිය්නවනේ බං... උඹ කියන්න වගේ ඕවා ගොඩක් විනාසකරලා තියෙන්නෙ...
    යාලුවා එපා කිව්ව නම් ඉල්ලන එක හරි නෑ නේ... :dull: අපරාදෙ... කෝකටත් ඇහ ගහන් හිටපන්.. අරූ අන්තිම මොහොතෙ වෙනස් උනොත් එහෙම...

    කෝ මේ අපේ මහේශ් කොල්ලා..? මොඩොෆිකේශන් නම් මහේශ් තමයි... :D
     
    Status
    Not open for further replies.