වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kohenhari set unoth mata kiyapan...poth nathi ewa, engine number wenas ewa, number kotapuwa ona ekak kamak na... ewa awlak na ehema ekak hari set unoth kiyapan..

    අපෝ ඒ මරාල ගන්න එපා.. මම ඌට කියන්නම් හොඳ එකක් සෙට් වුනොත් කියන්න කියලා..
     

    thanujaka

    Well-known member
  • රත්තරං;21229752 said:
    mama poddak hira wela ine ban. unregister genna salli na mata. mama baluwe 2005 ithara ekak ganna 120ya deela. 120 kale hari dan.. thawa tiyan unnoth awul godak ei wage

    Ehema market eke nan 4.2 hoyanna na ban...:no:
    Thawa kaduwela manjula perera kiyala dial ekak laga thiyenawa ekak elakiri wage... u eka padinneth na wikunanneth na ban... hamadama garage eka athulema dala thiyanawa..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    උඹට මොඩිෆයි කරන්නම ඕනෙද...? ඔය ගානට දැන් තියෙන්නෙ ටිකක් පරන බඩුනේ... ඔටෝ 1500 ඒවා හොයාගන්න අමාරු වෙයි..

    ඔව් බං සෙට් වෙන හැම එකක්ම වගේ මැනුවල්.... 302 නම්බර් ඔටෝ එකක් යාලුවෙක් දන්න තැනක තියනවා කිව්වා හෙට ඒක බලන්න යන්න ඉන්නෙ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21229768 said:
    ඕකනේ ඉතින්... සාදරන ලෙස වැඩක් කරගන්න ගිහාම කෙලවනවනේ:P

    හරි හරි.. අපි මුකුත් දැක්කේ නෑ... :P

    සධාරණ ලෙස ගනන් අඩු කරගන්න හැටි දාපංකෝ... ;);)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපේ බටු කාර් වල කවදා ඔහොම යන්නද... :(:sorry: . නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි... :baffled:

    HrdNr.jpg


    On 4 Wheels = 240Kmph :P
    On 2 Wheels = 280Kmph :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං සෙට් වෙන හැම එකක්ම වගේ මැනුවල්.... 302 නම්බර් ඔටෝ එකක් යාලුවෙක් දන්න තැනක තියනවා කිව්වා හෙට ඒක බලන්න යන්න ඉන්නෙ

    මොඩිෆයි සීන් නැත්නම් ඉතිං නිසාන් ප්‍රෙසියා වගේ එකක් සෙට් වෙයි ඔය ගානට... :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    රත්තරං;21229768 said:
    ඕකනේ ඉතින්... සාදරන ලෙස වැඩක් කරගන්න ගිහාම කෙලවනවනේ:P

    කෝ නානා අර වාහන වල ගාන අඩු කරලා ගන්න සිස්ටම් එක කිව්වෙ නෑනෙ තාම:P:P හෙට එකක් බලන්න යන්නෙ ඊට කලින් කියහන්කො බං අයියේ මාෂා අල්ලාහ්:P:rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mama thibirigasyaye ban..
    Ashmi ya ehema me kittuwa..

    මොරටුව අළුත් පාරේ ටිකදුරක් මොරටුව පැත්තේ ඉඳන් එනකොට පරණ වාහන රීබිල්ඩ් කරන පොරක් ඉන්නවා.පරණ බයික්,වාහන එහෙම තියෙනවා.ගිහින් කථාකරානම් බලන්න තිබුනා.පහුගිය දවස් වල බෙන්ස් 180 එකක් තිබුනා. D- නම්බර් එකක්.තව ස්පෝක් රෝද ආපු පරණ එකක් තිබුනා.නම්බර් එකත් මම ලඟ ඇති.එකක් දාන්නම්.මෙන්න තැන

    https://www.google.lk/maps/@6.7629356,79.8846083,3a,75y,230.65h,85.29t/data=!3m6!1e1!3m4!1sjyM-NvM96HVIC0yk6oOOBQ!2e0!7i13312!8i6656
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    HrdNr.jpg


    On 4 Wheels = 240Kmph :P
    On 2 Wheels = 280Kmph :P

    2 Wheels = 280Kmph :shocked::shocked::shocked:

    හාට් ඇටෑක් එකක් හැදෙයි මට මම එහෙම ගියා නම්... :baffled:

    ඕකට දක්ශකම තියෙන්න ඕනේ මචං... හැමෝටම එහෙම බෑ.. හයිවේ වල ස්පීඩ් යන එක වෙනම සීන් එකක්.. උඹ යනවා වගේ නෝමල් පාරවල් වල ඔහොම යන්න හැමෝටම බෑ..
     

    thanujaka

    Well-known member
  • මොරටුව අළුත් පාරේ ටිකදුරක් මොරටුව පැත්තේ ඉඳන් එනකොට පරණ වාහන රීබිල්ඩ් කරන පොරක් ඉන්නවා.පරණ බයික්,වාහන එහෙම තියෙනවා.ගිහින් කථාකරානම් බලන්න තිබුනා.පහුගිය දවස් වල බෙන්ස් 180 එකක් තිබුනා. D- නම්බර් එකක්.තව ස්පෝක් රෝද ආපු පරණ එකක් තිබුනා.නම්බර් එකත් මම ලඟ ඇති.එකක් දාන්නම්.මෙන්න තැන

    https://www.google.lk/maps/@6.7629356,79.8846083,3a,75y,230.65h,85.29t/data=!3m6!1e1!3m4!1sjyM-NvM96HVIC0yk6oOOBQ!2e0!7i13312!8i6656

    Mama balannan..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ප්‍රෙට්‍රල් 4.2L එන්ජිමකුත් ආවද? :baffled::baffled:

    නෑ. ටීබී 45 කියල 4500cc ඇන්ජිමකුයි ඒකෙම ටීබී 48 කියල 4800cc එකකුයි ආවේ. ඕකේ 4500cc එක ඉලෙක්ට්‍රෝනික් ෆුවල් ඉන්ජෙක්ශන්. ආයේ ඉතින් ඔය දෙකම් ස්ටාර්ට් කලාම ඇන්ජිමට ආච්චි වැහෙනවා....:yes::yes::yes::yes:


    (ඕෆ් රෝඩ් වලට පෙට්‍රල් වාහන නෙමේ ඩීසලි හොද. මම පාරේ ඇරිල්ල ගැන කිව්වේ )
     
    Status
    Not open for further replies.