අපේ බටු කාර් වල කවදා ඔහොම යන්නද.... නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි...
![]()
මොකද්ද කාර් එක?
අපේ බටු කාර් වල කවදා ඔහොම යන්නද.... නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි...
![]()
රත්තරං කියනවා වගේ පත්තර වල බලපං මචන්... ඉක්මන් එකේ අස්ප ගනන් තියෙන්නෙ... අනිත් එක සේල් කාරයෝ ගොඩක් ඔය ඇඩ් දාන්නේ...![]()
Mata dan hamadama ikman eke ad balalama thiththa wela thiyenne ban sirawatama...![]()
1300 පවර් මදිනේ බං....![]()


මමත් මහ ලොකුවට දන්නේ නෑ බං...
CIVIC FD1 , 1.8 එකක් මොකො..? පෙනුම වාහනේ... මේ වගේ හැදුවොත්..?
![]()
1.8 hari mokak hari kamak na ban...
Ado mekath gathi wagene ban...
Idapan idapan meketh poddak wisthara tikak balala enna hanikata..
රත්තරං කියනවා වගේ පත්තර වල බලපං මචන්... ඉක්මන් එකේ අස්ප ගනන් තියෙන්නෙ... අනිත් එක සේල් කාරයෝ ගොඩක් ඔය ඇඩ් දාන්නේ...![]()
එකක් තියේ.
http://ikman.lk/en/ad/subaru-wrx-v7-2003-for-sale-colombo-1
හැබැයි ඉතින් Y61 පදිනකොට මේවා ගන්න එක අපරාදයක් වගේ.

Paththarawala photo ekak wath balanna bane ban.. ikman eke pics 4 5k thiyenawane ban..

බුදාම්බෝ ඇල්ටෝ එකේ 120 ට ගිය එකෙකුට 1300 මදි...
1500 එකක් ම හොයාගන්න වෙයි නැත්නම් හිතෙයි යකෝ ඉන්දියන් වාහන ජපන් වාහනවලට වඩා අදිනවනේ කියල![]()

අනිවා 1500cc එකක්ම බලනවාMuta mama katha kala ban... hena kalayak thisse oka oya ad eka danawa.. 35kata illuwa ban denne nane..![]()
Ek3 hama eka gawama thiyenawane ban..
Tikak uncommon ekak baluwe...
Lancer cs ban ban mata set une cedia ekak.. engine edka gdi kiyala tom ganna epa kiwwa.. wena ekak e hinda me balanne... subaru nane ban ganna ekak hoyaganna hoda.. thiyen un wikunanneth na.. aluthkade usawiye thiyenawa ekak auction dai lagadi.. ekata yaluwek aha gahan inne ban hama ekatama kiya kiya yanawa u me tike meka mama gannawa illanna epai arakai mekai kiyala..
Ithin illannath ba ban naththan ekanan kunu kolleta ganna thibba..![]()


අපේ බටු කාර් වල කවදා ඔහොම යන්නද.... නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි...
![]()




ටොමා අයියත් කිව්වා බං එල එහෙනං 1300cc ගන්න අදහස අතාඇරලා 1500ccක්ම හොයනවා කොහොමහරි මේක ගන්නෙ කොහොමත් ටිකක් දැනෙන්න පදින්න තමා![]()
උඹ හොයන්නේ Y61 එකට වඩා ප්‍රෆෝමන්ස් තියෙන වාහනයක් නම් ලංකාවේ එහෙම එකක් හොයලා තේරුමක් නෑ.
1.8 hari mokak hari kamak na ban...
Ado mekath gathi wagene ban...
Idapan idapan meketh poddak wisthara tikak balala enna hanikata..

ඔව් ඉක්මන් එකේ තියෙන්නෙ මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂයක් එක හාමරක් වැඩි ගනන් කියල වාහන බ්‍රෝකර් කාරයෙක්ම මට කිව්වා
ඕක තියෙන්නෙ මම කියන පොරගෙ ගැරේජ් එක කිට්ටුව... මෙහෙම දෙයක් තියෙනවා... කොම්පැනි උන්ට වඩා මුන්ට තියෙන දැනුම පරාසය වැඩි වෙන්න පුලුවන්... ඔන්න ඔහේ දාලා දාපන්... සේල් එක ලගනේ තියෙන්නෙත්...