වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    උඹ කීයකටද හොයන්නේ..? ලාන්සර් සී.එස්. 3 1600 එකක් නම් පට්ට... ඒත් හොයාගන්න අමාරුයි...

    බජට් එක ලක්ෂ 16.5
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21229696 said:
    ඩීසල් ඇන්ජිමේ ටෝර්ක් එක වැඩී එනේ මඩ වලක එබුවහැකි. ඒත් පෙට්‍රල් වයි61 එකත් එක්ක මුගේ ඩීසල් වයි 61 එකට මහ පාරෙදි හැරෙන්නවත් බෑ. ඒ වගේම පෙට්‍රල් වයි 61 එකට මුගේ ඩීසල් වයි 61 එකත් එක්ක ඕෆ් රෝඩ් වලදි හැරෙන්නවත් බෑ

    මොකෝ කියන්නෙ බොසා
    Company or

    other place like this https://m.facebook.com/carchecks/?r...0LCJwb3NpdGlvbiI6MCwicmVzdWx0X3R5cGUiOjI3NH0=
     
    thanujaka

    Well-known member
  • උඹ හොයන්නේ Y61 එකට වඩා ප්‍රෆෝමන්ස් තියෙන වාහනයක් නම් ලංකාවේ එහෙම එකක් හොයලා තේරුමක් නෑ.

    Y61 ekata wada mona perfomance da ban...

    Mama hoyanne modify parak dala athal ekata use karanna ekak.. cs ekak aran modify karanna haduwe...

    Thawa tika kalekin naaki wenna patan gannawa do eeta kalin suppa wandiyak aran jolliyak dannai kalpanawa...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21229689 said:
    උබට රැකියාවට තත්වෙට ගැලපෙන්න අන් කොමන් සැප භාන්ඩයක්ද ඕනේ.. මේකක් ගනින්

    http://ikman.lk/en/ad/nissan-gloria-cedric-my34-2001-for-sale-kurunegala-1

    මොඩිෆයි කරන් දුක් විදින්න දෙයක් නෑ ආච්චි වැහුනා වගේ එලවන්නයි තියෙන්නේ. කලු එකක් ගනින්

    PS - ඒ වගේම ඕක අරන් Y61-TD42 එක මට විකුනපන්.Y61 හොයලා එපා වෙනවා සේරම අලුත් 61 තියෙනේ ZD30 (3000cc )ඇන්ජිම..:nerd::nerd:

    නානා ශේප් එකේ 61 ට ගේම දෙන්න නේහ් හදන්නේ... :rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21229696 said:
    ඩීසල් ඇන්ජිමේ ටෝර්ක් එක වැඩී එනේ මඩ වලක එබුවහැකි. ඒත් පෙට්‍රල් වයි61 එකත් එක්ක මුගේ ඩීසල් වයි 61 එකට මහ පාරෙදි හැරෙන්නවත් බෑ. ඒ වගේම පෙට්‍රල් වයි 61 එකට මුගේ ඩීසල් වයි 61 එකත් එක්ක ඕෆ් රෝඩ් වලදි හැරෙන්නවත් බෑ

    ප්‍රෙට්‍රල් 4.2L එන්ජිමකුත් ආවද? :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    nQlE9rQ.jpg

    :baffled::baffled::baffled::baffled:

    110 එකද..? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sale කාරයෝ මුන්ව දන්නවද දන්නෙත් නෑ
    මුන්ට පාගාව දීලද දන්නෑ තියෙන්නෙ 😥

    උන් රිපෝට් එකක් දෙනවනේ.. එහෙම කරන එකක් නෑ මචං...
     
    thanujaka

    Well-known member
  • රත්තරං;21229689 said:
    උබට රැකියාවට තත්වෙට ගැලපෙන්න අන් කොමන් සැප භාන්ඩයක්ද ඕනේ.. මේකක් ගනින්

    http://ikman.lk/en/ad/nissan-gloria-cedric-my34-2001-for-sale-kurunegala-1

    මොඩිෆයි කරන් දුක් විදින්න දෙයක් නෑ ආච්චි වැහුනා වගේ එලවන්නයි තියෙන්නේ. කලු එකක් ගනින්

    PS - ඒ වගේම ඕක අරන් Y61-TD42 එක මට විකුනපන්.Y61 හොයලා එපා වෙනවා සේරම අලුත් 61 තියෙනේ ZD30 (3000cc )ඇන්ජිම..:nerd::nerd:

    3000cc eka yanne na ban 4200 eka yanawa nikan maru wikallen.. highway dammoth hamadama exit ekedi nawaththawa mawa... wena kohe padinnada ban..

    Mama gennuwe suresh edirisinghe ta kiyala..
    Edirisinghe brothers eke aithi karayege putha...
    Ubata onenan mama u lawwa ekak gennawala dennan call ekak diyanko mata...
     
    thanujaka

    Well-known member
  • ඉක්මන් එකේ නම් නෑ බං... ඕවා හොයන්න අමාරුයි... මැනුවල් එක නම් ඇත්තෙම නැතුව ඇති.. අපේ මහේශ්ට කිව්ව නම් හොයාගන්න තිබ්බා... :yes:

    Kohenhari set unoth mata kiyapan...poth nathi ewa, engine number wenas ewa, number kotapuwa ona ekak kamak na... ewa awlak na ehema ekak hari set unoth kiyapan..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බජට් එක ලක්ෂ 16.5

    උඹට මොඩිෆයි කරන්නම ඕනෙද...? ඔය ගානට දැන් තියෙන්නෙ ටිකක් පරන බඩුනේ... ඔටෝ 1500 ඒවා හොයාගන්න අමාරු වෙයි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    3000cc eka yanne na ban 4200 eka yanawa nikan maru wikallen.. highway dammoth hamadama exit ekedi nawaththawa mawa... wena kohe padinnada ban..

    Mama gennuwe suresh edirisinghe ta kiyala..
    Edirisinghe brothers eke aithi karayege putha...
    Ubata onenan mama u lawwa ekak gennawala dennan call ekak diyanko mata...

    mama poddak hira wela ine ban. unregister genna salli na mata. mama baluwe 2005 ithara ekak ganna 120ya deela. 120 kale hari dan.. thawa tiyan unnoth awul godak ei wage

    ZD30 leda wadi ban. TD42 kiyanne 1984 idan nissan patrol ekata ena engine eka. dan awrudu 34k. oke errors mokuthma na

    keeyak unada ube eka? permit da?
     
    Last edited:
    Status
    Not open for further replies.