Kohenhari set unoth mata kiyapan...poth nathi ewa, engine number wenas ewa, number kotapuwa ona ekak kamak na... ewa awlak na ehema ekak hari set unoth kiyapan..
Mokadda thiyenne.. ekak kiyapan balanna..
නානා ශේප් එකේ 61 ට ගේම දෙන්න නේහ් හදන්නේ...![]()

රත්තරං;21229752 said:mama poddak hira wela ine ban. unregister genna salli na mata. mama baluwe 2005 ithara ekak ganna 120ya deela. 120 kale hari dan.. thawa tiyan unnoth awul godak ei wage

උඹට මොඩිෆයි කරන්නම ඕනෙද...? ඔය ගානට දැන් තියෙන්නෙ ටිකක් පරන බඩුනේ... ඔටෝ 1500 ඒවා හොයාගන්න අමාරු වෙයි..
රත්තරං;21229768 said:ඕකනේ ඉතින්... සාදරන ලෙස වැඩක් කරගන්න ගිහාම කෙලවනවනේ![]()



අන්න වැඩේ.... හැබැයි ඉතිං ටික දවසක් ගැරේජ් ගානේ ලගින්න වෙනවා...

අපේ බටු කාර් වල කවදා ඔහොම යන්නද.... නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි...
![]()


ඔව් බං සෙට් වෙන හැම එකක්ම වගේ මැනුවල්.... 302 නම්බර් ඔටෝ එකක් යාලුවෙක් දන්න තැනක තියනවා කිව්වා හෙට ඒක බලන්න යන්න ඉන්නෙ

රත්තරං;21229768 said:ඕකනේ ඉතින්... සාදරන ලෙස වැඩක් කරගන්න ගිහාම කෙලවනවනේ![]()

හෙට එකක් බලන්න යන්නෙ ඊට කලින් කියහන්කො බං අයියේ මාෂා අල්ලාහ්

Mama thibirigasyaye ban..
Ashmi ya ehema me kittuwa..
එකක් තියේ.
http://ikman.lk/en/ad/subaru-wrx-v7-2003-for-sale-colombo-1
හැබැයි ඉතින් Y61 පදිනකොට මේවා ගන්න එක අපරාදයක් වගේ.




![]()
On 4 Wheels = 240Kmph
On 2 Wheels = 280Kmph![]()



![]()
On 4 Wheels = 240Kmph
On 2 Wheels = 280Kmph![]()




මොරටුව අළුත් පාරේ ටිකදුරක් මොරටුව පැත්තේ ඉඳන් එනකොට පරණ වාහන රීබිල්ඩ් කරන පොරක් ඉන්නවා.පරණ බයික්,වාහන එහෙම තියෙනවා.ගිහින් කථාකරානම් බලන්න තිබුනා.පහුගිය දවස් වල බෙන්ස් 180 එකක් තිබුනා. D- නම්බර් එකක්.තව ස්පෝක් රෝද ආපු පරණ එකක් තිබුනා.නම්බර් එකත් මම ලඟ ඇති.එකක් දාන්නම්.මෙන්න තැන
https://www.google.lk/maps/@6.7629356,79.8846083,3a,75y,230.65h,85.29t/data=!3m6!1e1!3m4!1sjyM-NvM96HVIC0yk6oOOBQ!2e0!7i13312!8i6656
ප්රෙට්රල් 4.2L එන්ජිමකුත් ආවද?![]()




Y61 වගේද යකෝ WRX 7
![]()