මොඩිෆයි සීන් නැත්නම් ඉතිං නිසාන් ප්‍රෙසියා වගේ එකක් සෙට් වෙයි ඔය ගානට...![]()
Ow presea එකත් පට්ට ඒත් lancer ck1/ ck2 වල ලුක් එකට මාර ආසයි බං මම

මොඩිෆයි සීන් නැත්නම් ඉතිං නිසාන් ප්‍රෙසියා වගේ එකක් සෙට් වෙයි ඔය ගානට...![]()

Ane ehenan epa ban.. panchikawattei arehe mehei awidina magul nan onema na...![]()

රත්තරං;21229801 said:නෑ. ටීබී 45 කියල 4500cc ඇන්ජිමකුයි ඒකෙම ටීබී 48 කියල 4800cc එකකුයි ආවේ. ඕකේ 4500cc එක ඉලෙක්ට්‍රෝනික් ෆුවල් ඉන්ජෙක්ශන්. ආයේ ඉතින් ඔය දෙකම් ස්ටාර්ට් කලාම ඇන්ජිමට ආච්චි වැහෙනවා....
(ඕෆ් රෝඩ් වලට පෙට්‍රල් වාහන නෙමේ ඩීසලි හොද. මම පාරේ ඇරිල්ල ගැන කිව්වේ )

ප්රෙට්රල් 4.2L එන්ජිමකුත් ආවද?![]()

හැබැයි හදලා ගත්තොත් වෙනමම ආතල් එකක් ඒක...
![]()
Y62 එකේ Diesel Version එකක් ඇත්තෙත් නෑ..
5.6L V8 Petrol විතරයි තියෙන්නේ..![]()
![]()
කැත කොට කළු අනාත සිංහලුන්ට හදපුවා නෙමෙයි නේ..
අනේ මන්දා බං.. මම හිතං හිටියේ හයි ස්පීඩ් 5000 කියලා... හොඳ වාහනයක් ගත්ත කාලෙක බලමු...![]()
Ow presea එකත් පට්ට ඒත් lancer ck1/ ck2 වල ලුක් එකට මාර ආසයි බං මම![]()
බයික් එක මොකක්ද බං 400CC CB4 එකක්ද??![]()

Mewath gathi ne ban..
Y62 එකේ Diesel Version එකක් ඇත්තෙත් නෑ..
5.6L V8 Petrol විතරයි තියෙන්නේ..![]()
![]()
කැත කොට කළු අනාත සිංහලුන්ට හදපුවා නෙමෙයි නේ..

ස්වර්ග රාජ්‍යය සිහිකරලා පදිමු.

2 Wheels = 280Kmph
හාට් ඇටෑක් එකක් හැදෙයි මට මම එහෙම ගියා නම්...
ඕකට දක්ශකම තියෙන්න ඕනේ මචං... හැමෝටම එහෙම බෑ.. හයිවේ වල ස්පීඩ් යන එක වෙනම සීන් එකක්.. උඹ යනවා වගේ නෝමල් පාරවල් වල ඔහොම යන්න හැමෝටම බෑ..

අපේ මිනිස්සුන්ව පොඩි කාලේ ඉඳන්ම ස්පීඩ් එකට බය කරවලා නේ බන් හදන්නේ...
මගේ සමහර යාලුවෝ ඉන්නවා තාම 100Kmph වත් ගිහින් නැති...
බයික් එකකට නගින්න බය උන් ඉන්නවා...
අනේ මන්දා බන්...![]()
![]()
![]()

අපේ මිනිස්සුන්ව පොඩි කාලේ ඉඳන්ම ස්පීඩ් එකට බය කරවලා නේ බන් හදන්නේ...
මගේ සමහර යාලුවෝ ඉන්නවා තාම 100Kmph වත් ගිහින් නැති...
බයික් එකකට නගින්න බය උන් ඉන්නවා...
අනේ මන්දා බන්...![]()
![]()
![]()
තාම ඇහට දැකලා තියෙන්නෙ එකම එකයි... ඒකත් වරායට ගොඩබාපු එකක්...![]()

, ඇග කිලිපොලා ගියා ඒක දැකලා