වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන් දැක්ක හග්ගල මල් වත්ත ඉස්සරහින් යනවා :love::love::love:, ඇග කිලිපොලා ගියා ඒක දැකලා

    දඩ සයිස් නේහ්... :yes:

    ඒ වුනාට අර රත්තරං කියන්න වගේ y61 එකේ තියෙන යකඩ යක ලුක් එක නම් නෑ..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ මිනිස්සුන්ව පොඩි කාලේ ඉඳන්ම ස්පීඩ් එකට බය කරවලා නේ බන් හදන්නේ...
    මගේ සමහර යාලුවෝ ඉන්නවා තාම 100Kmph වත් ගිහින් නැති...
    බයික් එකකට නගින්න බය උන් ඉන්නවා...
    අනේ මන්දා බන්... :rolleyes: :rolleyes: :rolleyes:

    Adika Wegaya maru kandawai:P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    උඹෙ ආසාව ඒක නම් ඉතිං ටිකක් හොයමු... හැබැයි කල්පනාවෙන්... ඕවා කාලා තියෙන්නෙ ගොඩක් උන්...

    Presea එකේ තෙල් කොච්චර කරනවද බ්‍රෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දඩ සයිස් නේහ්... :yes:

    ඒ වුනාට අර රත්තරං කියන්න වගේ y61 එකේ තියෙන යකඩ යක ලුක් එක නම් නෑ..

    ඔව් පොඩි සොෆ්ට් ගතියක් තියෙන්නේ, land cruiser එකට වඩානම් පට්ට ගති
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    CB4 එක උපරිම 190kmph බන්.. Derestrict කරලා, Carb හදලා උපරිම 210kmph වගේ අල්ලන්න පුළුවන් වෙයි..

    280kmph R1 එකක.. 1000cc :P :P :P

    යමහා R1 1000CC මාෂා අල්ලාහ්:love::love: අඩෝ 280kmph:shocked::shocked: කටුකුරුන්දේ රේස් පැදින්න පලයන් බ්‍රෝ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ රට යනවා කිවුවා නේද?
    බයික් ටිකට මොකද කරන්නේ?

    :(:(:(:(:(:(
    අයියා ඉන්නවා නේ බන්.. මට තරං නැතත් අයියටත් උණ පොඩ්ඩක් තියෙනවා..
    ඔය ආතල් එකේ පැදගෙන ඉඳි..
    :rolleyes::rolleyes::rolleyes:

    කොහේ ගියත් ඉස්සර වෙලාම ගන්නේ බයික් එකක්.. :P :P


    50ec0ba96260450ca35200b4ba5a4777.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් පොඩි සොෆ්ට් ගතියක් තියෙන්නේ, land cruiser එකට වඩානම් පට්ට ගති

    toyota-lc200-nissan-patrol-comparo-feb2016-1.jpg


    මට නම් දෙකම එල... ඔය V8 එක බොඩි කිට් ගැහුවහම තමයි කැත වෙන්නෙ..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රෝද 4 ක නම් 100 පන්නලා ගියේ නැත්නම් වැඩක් නෑ... :yes:
    සිරාවටම බයික් නම් මම වැඩිය දන්නේ නෑ බං.. 150cc ට එහා එකක් පැදලත් නෑ... :baffled:

    :dull::dull::dull::oo::oo::oo::oo:

    මං යන්න කලින් නුවර පැත්තේ අවොත් කියහන්..
    බයික් එක දෙන්නම් පැදලා බලන්න.. :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull::dull::dull::oo::oo::oo::oo:

    මං යන්න කලින් නුවර පැත්තේ අවොත් කියහන්..
    බයික් එක දෙන්නම් පැදලා බලන්න.. :P:P

    ඒ වචනෙම ඇති මචං.... :cool::cool:
    ලගදි එවෙන්නේ නෑ බං... :)
     

    thanujaka

    Well-known member
  • ගති නේන්නම්... ඒත් ඕවා කැපවීමෙන් කරන්න ඕනේ වැඩ.. නැත්නම් ඉතිං වෙන එකෙක් මොඩිෆයි කරපු එකක් ගන්න ඕනේ...

    Wena un modify karapuwa aran wadak na ban hapichcha andala wikunanawa ekai wade...
    Hadanawanan thaman aran hadanna one ohoma ewa..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    යමහා R1 1000CC මාෂා අල්ලාහ්:love::love: අඩෝ 280kmph:shocked::shocked: කටුකුරුන්දේ රේස් පැදින්න පලයන් බ්‍රෝ

    එහෙම වියදන් කරන්න සල්ලි නෑ බන්..
    බයික් එකක් පදිනවා කියන්නේ අඩුම ලක්ෂයක් වත් අතේ තියන් ඉන්න ඕනි එක ඉවෙන්ට් එකකට..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :(:(:(:(:(:(
    අයියා ඉන්නවා නේ බන්.. මට තරං නැතත් අයියටත් උණ පොඩ්ඩක් තියෙනවා..
    ඔය ආතල් එකේ පැදගෙන ඉඳි..
    :rolleyes::rolleyes::rolleyes:

    කොහේ ගියත් ඉස්සර වෙලාම ගන්නේ බයික් එකක්.. :P :P

    එකදාස් නමසිය අසූ ගනන්වල මුල් කාලේ හදපු honda XL 250 එක ගැන මොකද හිතන්නේ?මේ වගේ එකක්

    https://ikman.lk/en/ad/honda-xl-250s-1986-for-sale-puttalam
     
    Status
    Not open for further replies.