උඹ රට යනවා කිවුවා නේද?
බයික් ටිකට මොකද කරන්නේ?
Shape eke wade denna neda yanne
උඹ රට යනවා කිවුවා නේද?
බයික් ටිකට මොකද කරන්නේ?
මන් දැක්ක හග්ගල මල් වත්ත ඉස්සරහින් යනවා, ඇග කිලිපොලා ගියා ඒක දැකලා

අපේ මිනිස්සුන්ව පොඩි කාලේ ඉඳන්ම ස්පීඩ් එකට බය කරවලා නේ බන් හදන්නේ...
මගේ සමහර යාලුවෝ ඉන්නවා තාම 100Kmph වත් ගිහින් නැති...
බයික් එකකට නගින්න බය උන් ඉන්නවා...
අනේ මන්දා බන්...![]()
![]()
![]()

උඹෙ ආසාව ඒක නම් ඉතිං ටිකක් හොයමු... හැබැයි කල්පනාවෙන්... ඕවා කාලා තියෙන්නෙ ගොඩක් උන්...
දඩ සයිස් නේහ්...
ඒ වුනාට අර රත්තරං කියන්න වගේ y61 එකේ තියෙන යකඩ යක ලුක් එක නම් නෑ..
Presea එකේ තෙල් කොච්චර කරනවද බ්රෝ
CB4 එක උපරිම 190kmph බන්.. Derestrict කරලා, Carb හදලා උපරිම 210kmph වගේ අල්ලන්න පුළුවන් වෙයි..
280kmph R1 එකක.. 1000cc![]()
![]()
![]()

අඩෝ 280kmph
කටුකුරුන්දේ රේස් පැදින්න පලයන් බ්රෝඋඹ රට යනවා කිවුවා නේද?
බයික් ටිකට මොකද කරන්නේ?










ඔව් පොඩි සොෆ්ට් ගතියක් තියෙන්නේ, land cruiser එකට වඩානම් පට්ට ගති
රෝද 4 ක නම් 100 පන්නලා ගියේ නැත්නම් වැඩක් නෑ...
සිරාවටම බයික් නම් මම වැඩිය දන්නේ නෑ බං.. 150cc ට එහා එකක් පැදලත් නෑ...![]()









දඩ සයිස් නේහ්...
ඒ වුනාට අර රත්තරං කියන්න වගේ y61 එකේ තියෙන යකඩ යක ලුක් එක නම් නෑ..
මං යන්න කලින් නුවර පැත්තේ අවොත් කියහන්..
බයික් එක දෙන්නම් පැදලා බලන්න..![]()



ගති නේන්නම්... ඒත් ඕවා කැපවීමෙන් කරන්න ඕනේ වැඩ.. නැත්නම් ඉතිං වෙන එකෙක් මොඩිෆයි කරපු එකක් ගන්න ඕනේ...
යමහා R1 1000CC මාෂා අල්ලාහ්අඩෝ 280kmph
කටුකුරුන්දේ රේස් පැදින්න පලයන් බ්රෝ
යකඩ ලුක් එක තියෙන්නේ Y60 යේ

අයියා ඉන්නවා නේ බන්.. මට තරං නැතත් අයියටත් උණ පොඩ්ඩක් තියෙනවා..
ඔය ආතල් එකේ පැදගෙන ඉඳි..
කොහේ ගියත් ඉස්සර වෙලාම ගන්නේ බයික් එකක්..![]()
![]()