වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    කොළඹ උසාවියේ තනුජක මහත්තයගේ යාළුවෙක් කතා කරන්නේ..
    ඔයාට කතා කරන්න කියල නම්බර් එක දුන්න කියපන්කො..

    එල සහෝ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ මොන හත්ඉලව් ද බං මේවා..
    හැබැයි එකක් බැස්සුවොත් නං කවුද අර නයි කෙල්ලව කසාද බැදන් පාරේ ගියා වගේ තියෙයි..
    හැම එකාම අත ගාන්නයි වටේ කරකෙන්නයි ගනියි..

    :rofl::rofl::rofl:
    Kawasaki Ninja H2 and H2R

    H2 = Road Legal Version = 200Hp (Limited), 1000cc Supercharged 4 Cylinder Engine, 300kmph Top Speed (Limited)

    H2R = Not Road Leagal = 310Hp (Limited), Same Engine as above but with more boost, 400Kmph Top Speed (Limited)

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ubala bike monawahari hoyanawanan menna muta katha karala balapan...
    Nama ashan 0773456778
    Mama kiwwe kiyapan adu karala ganna puluwan..

    කොළඹ උසාවියේ තනුජක මහත්තයගේ යාළුවෙක් කතා කරන්නේ..
    ඔයාට කතා කරන්න කියල නම්බර් එක දුන්න කියපන්කො..

    ගොඩක් ස්තුතියි සහෝදරයා
    මේ අවුරුද්ද අන්තිම-ලබන අවුරුද්ද මුල වගේ ax-1:love::love::D:D එකක් ගන්න කියලා හිතන් ඉන්නවා
    ගොඩක් වටිනවා
    11.gif
    11.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    thanujaka

    Well-known member
  • :rofl::rofl::rofl:
    Kawasaki Ninja H2 and H2R

    H2 = Road Legal Version = 200Hp (Limited), 1000cc Supercharged 4 Cylinder Engine, 300kmph Top Speed (Limited)

    H2R = Not Road Leagal = 310Hp (Limited), Same Engine as above but with more boost, 400Kmph Top Speed (Limited)

    400ට බයික් එකක් පැදන් යනවා කියන්නේ මූ නං අනිවාර්යයෙන් මරු විකල් වෙච්ච ඩයල් එකක් බං..:baffled:
     
    thanujaka

    Well-known member

  • ගොඩක් ස්තුතියි සහෝදරයා
    මේ අවුරුද්ද අන්තිම-ලබන අවුරුද්ද මුල වගේ ax-1:love::love::D:D එකක් ගන්න කියලා හිතන් ඉන්නවා
    ගොඩක් වටිනවා
    11.gif
    11.gif

    එවනං පොර ලග සෑහෙන්න තියෙනවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලන් ගියාම සිරි ලංකාවෙත් හොඳ පරණ බාන්ඩ තියෙනවනේ.මේ තව එකක් විකුණන්න දාලා තියෙන

    other-holden-statesman-252128501.jpg
     
    thanujaka

    Well-known member
  • mu mona bike da genne?

    නානාප්‍රකාර බයික් තියෙනවා බං පොර ගාව. හොනට්, ජේඩ්, ax-1 වොල්ටි හැම එකම තියෙනවා..
    තව මොන මොනවදෝ බයික් තියෙනවා බං හස්ක්වානා ද මොකද්ද ඒවත් තියෙනවා මම එච්චර දන්නේ නෑ බං එවනන්..
     
    thanujaka

    Well-known member
  • බලන් ගියාම සිරි ලංකාවෙත් හොඳ පරණ බාන්ඩ තියෙනවනේ.මේ තව එකක් විකුණන්න දාලා තියෙන

    other-holden-statesman-252128501.jpg

    අනේ මේකනං පාරේ පැදැන් යන්න බෑ බං බැට්මෑන් ගේ කාර් එක පැදන් යනවා වගේනේ..:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලන් ගියාම සිරි ලංකාවෙත් හොඳ පරණ බාන්ඩ තියෙනවනේ.මේ තව එකක් විකුණන්න දාලා තියෙන

    other-holden-statesman-252128501.jpg

    අඩේ පට්ටනේ.... ඔරිජිනල් කලර් එකද කොහෙද... :yes:
     
    Status
    Not open for further replies.