Wena un modify karapuwa aran wadak na ban hapichcha andala wikunanawa ekai wade...
Hadanawanan thaman aran hadanna one ohoma ewa..
ඒක තමයි කේස් එක... උඹට හැබැයි වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.. ඒත් හදලා ඉවරවුනහම ඉතිං උඹ වාහනයක් අලුතින් හැදුව වගේ ෆීලින් එකක් එනවා...

එකම එක පාරයි ඇක්සිඩන්ට් උනේ අපේ ගෙදරින් සහ කෑල්ලගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ බයික් එක වික්කා බ්රෝ 

