Introducing New Vehicle Importer for Elakiri

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉරිසියාවට කියන කතාවක් නෙවෙයි. ඒත් ඉම්පෝටර්ස්ලා වැඩි වෙන්න වැඩි වෙන්න ඔක්ශන් වල වාහන ගණන් යනවා බං මචන් ක්‍රීඩ්. මේක උඹ ඇත්තම කියහන්කො. හැම එකෙක්ම බිඩ් දාද්දි නිකම්ම වාහනේ මිල ඉහල යනවා. අතරමැදියො වැඩි වෙනව නම් ඒත් එහෙමයි.

    එකම වාහනේට උඹයි මායි දෙන්නා තරඟෙට බිඩ් කලා කියහන්කො. උඹට 160කට ගන්න තිබ්බ එක අපේ තරඟෙ නිසා 185කට 190කට ගන්න වෙන්නේ. ඒ වගේ බිඩ් කරන උන් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වාහන මිල සෑහෙන්න වැඩි වෙනව. බොරු නම් කියහන් බොරුයි කියලා.

    කොහොම උනත් මිනිස්සුන්ට ගිනිගෙඩි නොදී හොඳ දෙයක් දියන් අළුත් බුවා. උඹව දන් නෑ නමුත් හරියට වැඩේ කරගෙන යනව නම් උඹට හරියන්නම ඕන දවසින් දවස මචන්!

    ගන්නව නම් ජපානෙ ඉන්න සිංහල එකෙක්ගෙන් ගනින් උඹටම කම්පනි එකක් නෑ නම්. කෝබෙ මෝටර්ස් වගෙ තම්බි උන් හෙන ගේමට ඉන්නවා දැන් දැන් සිංහල උන්ට. අකුරණ නුවර සේල් වල මරාල සේරම මුස්ලිම් උන්ගෙන්ම ගෙන්නන එව්වා. අපේ ගොන් හැත්තත් ගණන් අඩුයි කියලා නුවර යනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    wahana mechchara ganan gihillath kastiya b/new wahana gnnwda bn?
    ethkota oya kiyana tharam lankawa duppath nane bn balan giyama
    3rd world country ekakuth newei

    ජනවාරි වල වාහන 3000 විතර ඇවිත් තියෙනවා . වෙනදා තරම් නැති වුනත් දැන් ගොඩක් අය බ්‍රෑන්ඩ් නිව් ගන්නේ එතරමටම used ඒවා එපාවෙලා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඉරිසියාවට කියන කතාවක් නෙවෙයි. ඒත් ඉම්පෝටර්ස්ලා වැඩි වෙන්න වැඩි වෙන්න ඔක්ශන් වල වාහන ගණන් යනවා බං මචන් ක්‍රීඩ්. මේක උඹ ඇත්තම කියහන්කො. හැම එකෙක්ම බිඩ් දාද්දි නිකම්ම වාහනේ මිල ඉහල යනවා. අතරමැදියො වැඩි වෙනව නම් ඒත් එහෙමයි.

    එකම වාහනේට උඹයි මායි දෙන්නා තරඟෙට බිඩ් කලා කියහන්කො. උඹට 160කට ගන්න තිබ්බ එක අපේ තරඟෙ නිසා 185කට 190කට ගන්න වෙන්නේ. ඒ වගේ බිඩ් කරන උන් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වාහන මිල සෑහෙන්න වැඩි වෙනව. බොරු නම් කියහන් බොරුයි කියලා.

    කොහොම උනත් මිනිස්සුන්ට ගිනිගෙඩි නොදී හොඳ දෙයක් දියන් අළුත් බුවා. උඹව දන් නෑ නමුත් හරියට වැඩේ කරගෙන යනව නම් උඹට හරියන්නම ඕන දවසින් දවස මචන්!

    ගන්නව නම් ජපානෙ ඉන්න සිංහල එකෙක්ගෙන් ගනින් උඹටම කම්පනි එකක් නෑ නම්. කෝබෙ මෝටර්ස් වගෙ තම්බි උන් හෙන ගේමට ඉන්නවා දැන් දැන් සිංහල උන්ට. අකුරණ නුවර සේල් වල මරාල සේරම මුස්ලිම් උන්ගෙන්ම ගෙන්නන එව්වා. අපේ ගොන් හැත්තත් ගණන් අඩුයි කියලා නුවර යනවා.

    ඔක්ෂන් වල වාහන මිල වැඩිකරන්නේ importers ලා නෙවි. හැම importer කෙනෙක්ම දන්නවා වාහනයක වටිනාකම .ලංකාවට ගෙනාවම දෙන්න පුළුවන් ගණන . මේදවස් වල නම් වාහන මිල වැඩිකරලා තියෙන්නේ පෙර්මිට් කාරයෝ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ජනවාරි වල වාහන 3000 විතර ඇවිත් තියෙනවා . වෙනදා තරම් නැති වුනත් දැන් ගොඩක් අය බ්‍රෑන්ඩ් නිව් ගන්නේ එතරමටම used ඒවා එපාවෙලා

    20-30 mnda tyna b/new or reconditioned cars
    mn hithanne nathi wei neda?:sorry::sorry::sorry:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    latest

    wish you all the best !!!
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    එළකිරියේ කොච්චර හොඳ මිනිස්සු ඉන්නවද කියන එකට උදාහරණ තමයි මේවා.. :rolleyes::yes:
    MY HUMBLE RESPECT 4 U CREED AYYA !!
    :love::love:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ක්‍රීඩ් අයියා... සුපිරි බං... සිංහල කොල්ලොම ගොඩ පලයං..