යු.එස් නම් දන්නේ නෑ බං... ජපන් ගැන නම් ටිකක් දන්නවා...
sl>>>>>>japan/italy/ausi/etc>>>>>>>usa
wade amarui neda?
යු.එස් නම් දන්නේ නෑ බං... ජපන් ගැන නම් ටිකක් දන්නවා...
IT side ekata set weyan. kochchara wadi unath wadi wenne na. management karala future ekak na. IT field eka hamadama develop wenawa. eke future ekak thiyenawa. digatama studies walin issarahata yanna baln karanna puluwan IT. ubata job scope ekath wadiy IT walin. aniwa IT related deyak karala masters walata yanna try karapan![]()
tourism & hospitality managemnt degree eka moko?
http://www.mgt.sab.ac.lk/index.php/...ment/degree-programmes/hospitality-management
Colombo, hari Mora hari karanna kiuwama sabaragamuwe ekak danawa 
යුරෝප් ප්ලයන් මච්න් සුවිඩන් ඩෙන්මර්ක් ජර්මන්යි එහෙම සැප රටවල බන් පාරේ තියෙන ගූ බෙට්ටක් කෑවත් සැපයි මේ කාලකන්නි රටේ අපි සැපක් නතුවම ඉපදිලා මර්නවා...
නෙඩර්ලන්තේ වගේ බලපන් හම්මෙ පින් ඇත්තඟේ ර්ට්වල් බන් ඔව්වා,,..
Colombo, hari Mora hari karanna kiuwama sabaragamuwe ekak danawa
Colombo hari mora hari IT karapan

මාර වාසනාවවට්න්ත වටේල් බන් හුල්ගක්වත් විදින්න පින් කල්ල නෑනේ....යුරෝප් ප්ලයන් මච්න් සුවිඩන් ඩෙන්මර්ක් ජර්මන්යි එහෙම සැප රටවල බන් පාරේ තියෙන ගූ බෙට්ටක් කෑවත් සැපයි මේ කාලකන්නි රටේ අපි සැපක් නතුවම ඉපදිලා මර්නවා...
නෙඩර්ලන්තේ වගේ බලපන් හම්මෙ පින් ඇත්තඟේ ර්ට්වල් බන් ඔව්වා,,..
![]()
බොට දෙගුණෙද ටොමෝ?

මේ මොකද්ද යකෝ මේ හරුපෙ?බොට දෙගුණෙද ටොමෝ?
![]()

ela
uba us gana danne nadda![]()
මාර වාසනාවවට්න්ත වටේල් බන් හුල්ගක්වත් විදින්න පින් කල්ල නෑනේ....යුරෝප් ප්ලයන් මච්න් සුවිඩන් ඩෙන්මර්ක් ජර්මන්යි එහෙම සැප රටවල බන් පාරේ තියෙන ගූ බෙට්ටක් කෑවත් සැපයි මේ කාලකන්නි රටේ අපි සැපක් නතුවම ඉපදිලා මර්නවා...
නෙඩර්ලන්තේ වගේ බලපන් හම්මෙ පින් ඇත්තඟේ ර්ට්වල් බන් ඔව්වා,,..
![]()
Podi Silva - පොඩි සිල්වා;21235607 said:![]()
![]()
දුක තමා රංජිනී
අපි අයින් විලා පයින් යමු පුතී
මෝල් ද උට්ටෝ ටොට

Machan USA yana puluwan krama 3k tiyenawa. Canada, Aussi tarama lessi na.
1.Green Card
2.H1B / L1 Visa
H1B kiyane ube qualification walata company ekak ehen set karagena, un oyata sponsor karanwa. Minimum degree ekakwath tiyenawa. But ekath lottery wage dene. Yearly 68000 k wage. Oken thama indian un godak TATA, Infosys wage company walata USA yane.
L1 kiyane USA wala company ekak mehe thiboth unge ehe office ekata transefr karanawa.
H1B/L1 5-7 year idala green card illana puluwan.
F1(Student Visa)
Meka thama lessima widiya. Degree ekakta unath yana puluwan but cost eka wadi.
Hodama widiya mehe degree eka karana. MSc ekata apply karala yana. Results hodanam scholar ekak set karagana puluwan nathan part time karana puluwan. MSc eka iwara unama H1B sponser karana company ekak set karagana puluwan.
Aniwa machan 4 year degree ekak karapan. 3 years degree un ganan gane na.
Ynawanam patta ratta. Game eka hariyata gahowoth full athal eke inna pulluwan. Mamath office eke wadalawata gihin tiyenawa. mamath try karane full time job ekak set karagana but Trump hinda sure na.
Thanks bn
Mchn hospitality industry eke khmda
Mama dane IT filed eka. http://www.myvisajobs.com/Reports/2017-H1B-Visa-Category.aspx?T=OC oya site eke tiyenawa okkoma H1B visa information. Job title eka anuwa kochara application tiyenawada, average salary wage details