MY America DREAM

uba moko kynne hospitality gana:confused:

දන්නේ නෑ බන්
ඩොටේ නේද ඕක කරන්න තියෙන්නේ
කොලබ තිවුනා නම් උබට තව මොනවා හරි ඕකත් එක්ක යන එකකුත් කරන්න තිවුනා

රට යන්න කොහොම ද කියලා දන්නේ නෑ
 
Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;21235841 said:
    දන්නේ නෑ බන්
    ඩොටේ නේද ඕක කරන්න තියෙන්නේ
    කොලබ තිවුනා නම් උබට තව මොනවා හරි ඕකත් එක්ක යන එකකුත් කරන්න තිවුනා

    රට යන්න කොහොම ද කියලා දන්නේ නෑ
    මේක sabare තියෙන්නෙ- http://www.mgt.sab.ac.lk/index.php/...ment/degree-programmes/hospitality-management

    මේ usa government වල data
    Almost 10% to hospitality

    fWEudqj.png

    මේ තවත් source එකක්

    2EKszdt.png

    මම cima self study කරනවා බන්
    ඔහෙ ගියා කියලා වැඩ පාඩු වෙන එකක්‍ නැති වෙයි මට හිතෙන විදියට

    ගෙදර ඉදලා 3-4 hours දුර
     
    Last edited:
    මේ usa government වල data

    fWEudqj.png

    මේ තවත් source එකක්

    2EKszdt.png

    මම cima self study කරනවා බන්
    ඔහෙ ගියා කියලා වැඩ පාඩු වෙන එකක්‍ නැති වෙයි මට හිතෙන විදියට

    ගෙදර ඉදලා ගියොත් 3-4 hours යයි

    උබේ කැමැත්තක් කරපන්
    උබ රට යන්න හිතන් හිටියට පස්සේ ඕව වෙනස් වෙන්න පුලුවන්
    ඒක නිසා ඔක්කොටම හරියන එකක් කරපන්

    ඕක කරාම Hotel වල නේද වැඩ Set වෙන්නේ
    උන්ගේ Working Shift යන්නේ
    නිවාඩු ගන්නත් අමාරු වෙයි
    ඒවත් හිතපන්

    මම ඔය Hospitality එක ගැන දන්නේ නෑ
    හිතුන දේවල් කිව්වේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;21235897 said:
    උබේ කැමැත්තක් කරපන්
    උබ රට යන්න හිතන් හිටියට පස්සේ ඕව වෙනස් වෙන්න පුලුවන්
    ඒක නිසා ඔක්කොටම හරියන එකක් කරපන්

    ඕක කරාම Hotel වල නේද වැඩ Set වෙන්නේ
    උන්ගේ Working Shift යන්නේ
    නිවාඩු ගන්නත් අමාරු වෙයි
    ඒවත් හිතපන්

    මම ඔය Hospitality එක ගැන දන්නේ නෑ
    හිතුන දේවල් කිව්වේ

    mchn hithapan mn jpure course ekakata select una.eke aptitute test eken fail.ethkota mn eelagata illala tyna course ekata select wenwda?
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    hodama degree eka kiyala deyak na ban. dan thiyena thathwe neme thawa awurudu 5-6kin thiyenne.. thanikara wenas wenawa market eka. ubata karanna puluwan eka balala karapan hod uni ekaka karapan. muhuda hathgawwak thiyagena plan gahala wadak na.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    hodama degree eka kiyala deyak na ban. dan thiyena thathwe neme thawa awurudu 5-6kin thiyenne.. thanikara wenas wenawa market eka. ubata karanna puluwan eka balala karapan hod uni ekaka karapan. muhuda hathgawwak thiyagena plan gahala wadak na.

    mata krnna puluwan kyla hithenne

    *facility management - mora

    http://www.becon.mrt.ac.lk/index.php/programmes/undergraduate-programmes/bsc-in-fm

    * tourism & hospitality management : sabara

    http://www.mgt.sab.ac.lk/index.php/departments/tourism-management/contact-us

    *tourism hospitality & event management : uva wellassa

    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/

    me thunen ekak thamai:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mata krnna puluwan kyla hithenne

    *facility management - mora

    http://www.becon.mrt.ac.lk/index.php/programmes/undergraduate-programmes/bsc-in-fm

    * tourism & hospitality management : sabara

    http://www.mgt.sab.ac.lk/index.php/departments/tourism-management/contact-us

    *tourism hospitality & event management : uva wellassa

    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/

    me thunen ekak thamai:yes:

    mora eka karapan ehenam. anith uni wala namawath ahala wath nathuwa athi godak usa employers la
     
    ela.mchn uba aptitute test gana dannawada?
    e kiyanne mehema hithamuko

    mn mora aptitute test eka liwwa.eka fail una:((wenna nm epa:no:)

    ethkota mata eelagata illala thiyana sabara degree eke aptitute test eka krnna puluwan da?

    එහෙම බෑ
    උබ යන්න හිතන් ඉන්න හැම එකේම Apitude Test ලියලා ඉන්න ඕන
    එකක් Fail නම් ඊට පස්සේ අනිත් එක ලියන්න බෑ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;21236189 said:
    එහෙම බෑ
    උබ යන්න හිතන් ඉන්න හැම එකේම Apitude Test ලියලා ඉන්න ඕන
    එකක් Fail නම් ඊට පස්සේ අනිත් එක ලියන්න බෑ

    course ekata select unoth withrai neda aptitute test liyanna one
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;21236283 said:
    Course එකට Select කරන්නේ Apitude Test එක Pass වුනාට පස්සේ

    1.e kynne mn aptitute test tyna course 3kata dammoth e tunatama test liyanna oni kyna ekada?

    2.ethkota mama mulinma dala tyna course eke test eka fail & 2nd ekata tyna course eke aptitute test eka pass nm mata 2nd ekata yanna puluwanda?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Modayek wenna epa ban.

    Umbe interest eka thiena subject ekakin degree eka karapan. Umba rata yanna kiyala kemathi nethi subject ekak follow karanna giyoth umbata degree ekak karanna wenne na. Degree & Skills 100% perfect nan oya ona ratakata umbawa gani.

    (Umbata usa yanna ochchara amaruwak thienawa nan degree kara kara katta kanna one na, Hotel ekaka room boy wage job ekakata gihin suddiyek set kara ganin)

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Modayek wenna epa ban.

    Umbe interest eka thiena subject ekakin degree eka karapan. Umba rata yanna kiyala kemathi nethi subject ekak follow karanna giyoth umbata degree ekak karanna wenne na. Degree & Skills 100% perfect nan oya ona ratakata umbawa gani.

    (Umbata usa yanna ochchara amaruwak thienawa nan degree kara kara katta kanna one na, Hotel ekaka room boy wage job ekakata gihin suddiyek set kara ganin)

    :P
    Uba aptitude test gana dannwda bn
     
    1.e kynne mn aptitute test tyna course 3kata dammoth e tunatama test liyanna oni kyna ekada?

    2.ethkota mama mulinma dala tyna course eke test eka fail & 2nd ekata tyna course eke aptitute test eka pass nm mata 2nd ekata yanna puluwanda?

    1.ඔව්
    2. එහෙම තමා වෙන්නේ
    Test එක පාස් උන්ගෙන් Z එක පිළිවෙලට ගන්නේ

    ඕක තමා මන් දන්න System එක
    UGC එකට Call එකක් දීලා Confirm කරගන්න