Facebook like

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ඇයි බන් අපේ ඉස්කෝලේ හිටපු නරකම උන්ගේ ප්රෝෆිල් පික් එකට ලයික් ගොඩයි අපේ ඒවාට බල්ලෙක්වත් නැ මගේ ෆ්රෙඩ් ලිස්ට් එකේ 2400 ගනක් ඉන්නවා එකෙක් ලයික් දන්නේ නැති උනාම කොන් වෙනවනේ :( නැද්ද ලයික් දාගන්න පුළුවන් ජිල්මාට් කැල්ලක්
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    minissu like danne kamattawath akamattatawath newe attention ena tanata. Survival of the fittest instinct.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඇයි බන් අපේ ඉස්කෝලේ හිටපු නරකම උන්ගේ ප්රෝෆිල් පික් එකට ලයික් ගොඩයි අපේ ඒවාට බල්ලෙක්වත් නැ මගේ ෆ්රෙඩ් ලිස්ට් එකේ 2400 ගනක් ඉන්නවා එකෙක් ලයික් දන්නේ නැති උනාම කොන් වෙනවනේ :( නැද්ද ලයික් දාගන්න පුළුවන් ජිල්මාට් කැල්ලක්

    FB Profile එකටද එහෙමත් නැත්නම් FB Page එකටද ලයික්ස් ඕන.?? :confused:
    හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි Fan Page එකට නම්.:yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar536508_7.gif
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    gono fb life eka karagana epa. mekema balapan business karayo depeta bedila maraganawa. munge serama online witaray. :rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    salli salli kiyala balanne nathuwa fiverr eke gig ekak order karala like 5000 k withara daganin pic ekata .... salli wageda yako like nathi wunama fb eke , gedara hattiye uyanna bath nathi wunath like thiyenna ona , nathnam ubawa samajen kon karanawa aniwa. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    nathnam addmefast ekata duwala gihin point ekathu karala like daganin ... :lol::lol::lol::lol::lol::lol:
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    apoo ona tharam tricks tiyena bn.. socialmediatraffic exchange kiyala site thiyenawa ewayen puluwan oyage post,photos walata likes,comments and shares wadi karanna freely.. hebai thin wedak nane owa fake weda ne
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පූජා කරපන් මලක් facebook නමින්. එතකොට ලයික් වැටෙනව ඉන්නවාටත් වඩා සතුටින් හොඳින්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,921
    34,281
    113
    නොදකින් විතරක් මුන්ට තියෙන ප්‍රශ්න. ඔවා ප්‍රශ්නද බන්? මොකද උඹට ලයික් වැඩි උනාම සල්ලි හම්බෙනවද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමත් උන් ඉන්නවානේ :shocked::shocked:, මාත් බුකියේ පික්චර් එකක් දන්නේ අවුරුද්දකට සැරයක් වගේ ඒත් අපෙ උන් ලයික් 100 ක් වත් දාන්නේ නෑ, මන් නම් උන්ගේ ඒවාට දානව , මන් නම් ගනන් ගන්නේ නෑ බුකියේ එවා, එලකිරියේ පද්න්චි වෙලාම ඉන්න නිසා, උබත් ඕක අතැර්ල මෙකේම හිටපන්

    අනුන්ගේ ජීවිත ගැන හොය හොයා fbඉන්නවාට වඩා මේකේ හිටියොත් තමන්ටත් දෙයක් කරගන්න පුලුවන්
     
    Last edited: