Web design ගැන මූලික දේවල් ටිකක් දැනගන්නයි ඕන. Web design දන්න අය හැකි නම් උදව්වක් දෙන්න.
මේකයි සිඞහලු. මට වෙබ් ඩිසයින් මෙලෝ හසරක් බෑ. මේක පොඩ්ඩක් මීටර් කරගන්න කොහොමද පටන් ගන්න ඕන?
මොනාද HTML, Wordpress, Dreamweaver, Joomla කිය කිය හෙන ගොඩක් තියෙන්නේ? මොනාද ඒවගෙන් වෙන්නෙ? ඔය මම උඩ කීව එව්ව හැරෙන්න තව මොනෑයි තියෙන්නේ වෙබ් වලට සම්බන්ධ? වෙබ්සයිට් එකක් හදන්න හොඳ මොන සොෆ්ට්වෙයාද? එතකොට අර කෝඩිං කිය කිය හෙන මාගල් ලියන්නේ.
එහෙම හැම වෙබ් සයිට් එහෙකටම ලියන්න ඕන නෑ නෙහ්? අනික ඕවා මතකෙන්ද බං වෙබ්සයිට් හදන සිඞහලු ලියන්නෙ?
යකෝ මලලසේකර ඩිස්සනරිය කට පාඩම් කරනවාට වඩා අමාරු ඇති එහෙම නම්. 

එතකොට තව.... හිතහල්ලකො දැන් අපි මොකක් හරි සයිට් එහෙකට ගියා කියලා. ඒ සයිට් එක හදලා තියෙන්නේ මොන සොෆ්ට්වෙයා පාවිච්චි කරලද කියලා කෝමද හොයාගන්නෙ? අනික තමයි.. හොඳ සයිට් එකක් කරන්න අපිත් සල්ලි වියදම් කරලා ප්ලගින්, ටෙම්ප්ලේට් කියලා අරව මෙව්ව ගන්න ඕන නෙහ්? එව්වා ඒ සයිට් එකට විතරද පාවිච්චි කරතෑකි? මටම හරි මම ඒක වෙන කෙනෙක්ට දුන්නොත් හරි ආයෙ වෙන සයිට් එහෙකට පාවිච්චි කරන්න බැරිද? 
මේකයි.. මෙව්වට උත්තර සොයාගන්න හැකි මූලාශ්රයක් හෝ ලබා දෙනවා නම් ඒත් ඇති.
මේක කොච්චර විකාර සබ්ජෙක්ට් එකක්ද දන්නෑනෙ එක පෝස්ට් එහෙකින් දන්න එකෙක්ට මගෙ මේ ගැටළු වලට උත්තර දෙන්න.
මෙලෝ මඟුලක් නොතේරෙන සබ්ජෙක්ට් එකක් තමා මේ වෙබ් ඩිසයින් වෙබ් ප්රෝග්රැමින් වෙබ් වෙබ් වෙබ් වෙබ් වෙබ් ගගා තියෙන වෙබ් සම්බන්ධ අනික් හැම එකක්ම.
හෙල්ප් එකක්දියන් හොඳ සිඞහලු වගේ.
මේකයි සිඞහලු. මට වෙබ් ඩිසයින් මෙලෝ හසරක් බෑ. මේක පොඩ්ඩක් මීටර් කරගන්න කොහොමද පටන් ගන්න ඕන?
මොනාද HTML, Wordpress, Dreamweaver, Joomla කිය කිය හෙන ගොඩක් තියෙන්නේ? මොනාද ඒවගෙන් වෙන්නෙ? ඔය මම උඩ කීව එව්ව හැරෙන්න තව මොනෑයි තියෙන්නේ වෙබ් වලට සම්බන්ධ? වෙබ්සයිට් එකක් හදන්න හොඳ මොන සොෆ්ට්වෙයාද? එතකොට අර කෝඩිං කිය කිය හෙන මාගල් ලියන්නේ.
එහෙම හැම වෙබ් සයිට් එහෙකටම ලියන්න ඕන නෑ නෙහ්? අනික ඕවා මතකෙන්ද බං වෙබ්සයිට් හදන සිඞහලු ලියන්නෙ?
යකෝ මලලසේකර ඩිස්සනරිය කට පාඩම් කරනවාට වඩා අමාරු ඇති එහෙම නම්. 

එතකොට තව.... හිතහල්ලකො දැන් අපි මොකක් හරි සයිට් එහෙකට ගියා කියලා. ඒ සයිට් එක හදලා තියෙන්නේ මොන සොෆ්ට්වෙයා පාවිච්චි කරලද කියලා කෝමද හොයාගන්නෙ? අනික තමයි.. හොඳ සයිට් එකක් කරන්න අපිත් සල්ලි වියදම් කරලා ප්ලගින්, ටෙම්ප්ලේට් කියලා අරව මෙව්ව ගන්න ඕන නෙහ්? එව්වා ඒ සයිට් එකට විතරද පාවිච්චි කරතෑකි? මටම හරි මම ඒක වෙන කෙනෙක්ට දුන්නොත් හරි ආයෙ වෙන සයිට් එහෙකට පාවිච්චි කරන්න බැරිද? 
මේකයි.. මෙව්වට උත්තර සොයාගන්න හැකි මූලාශ්රයක් හෝ ලබා දෙනවා නම් ඒත් ඇති.
මේක කොච්චර විකාර සබ්ජෙක්ට් එකක්ද දන්නෑනෙ එක පෝස්ට් එහෙකින් දන්න එකෙක්ට මගෙ මේ ගැටළු වලට උත්තර දෙන්න.මෙලෝ මඟුලක් නොතේරෙන සබ්ජෙක්ට් එකක් තමා මේ වෙබ් ඩිසයින් වෙබ් ප්රෝග්රැමින් වෙබ් වෙබ් වෙබ් වෙබ් වෙබ් ගගා තියෙන වෙබ් සම්බන්ධ අනික් හැම එකක්ම.

හෙල්ප් එකක්දියන් හොඳ සිඞහලු වගේ.

චක්කරේ වගේ තමා එහෙනම් සීන් එක.