Web Design උදව්වක්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Web design ගැන මූලික දේවල් ටිකක් දැනගන්නයි ඕන. Web design දන්න අය හැකි නම් උදව්වක් දෙන්න.


    web-design-concepts-with-blurred-background_1134-82.jpg


    :D මේකයි සිඞහලු. මට වෙබ් ඩිසයින් මෙලෝ හසරක් බෑ. මේක පොඩ්ඩක් මීටර් කරගන්න කොහොමද පටන් ගන්න ඕන? :nerd: මොනාද HTML, Wordpress, Dreamweaver, Joomla කිය කිය හෙන ගොඩක් තියෙන්නේ? මොනාද ඒවගෙන් වෙන්නෙ? ඔය මම උඩ කීව එව්ව හැරෙන්න තව මොනෑයි තියෙන්නේ වෙබ් වලට සම්බන්ධ? වෙබ්සයිට් එකක් හදන්න හොඳ මොන සොෆ්ට්වෙයාද? එතකොට අර කෝඩිං කිය කිය හෙන මාගල් ලියන්නේ. :shocked: එහෙම හැම වෙබ් සයිට් එහෙකටම ලියන්න ඕන නෑ නෙහ්? අනික ඕවා මතකෙන්ද බං වෙබ්සයිට් හදන සිඞහලු ලියන්නෙ? :eek: යකෝ මලලසේකර ඩිස්සනරිය කට පාඩම් කරනවාට වඩා අමාරු ඇති එහෙම නම්. :baffled::baffled:

    :confused: එතකොට තව.... හිතහල්ලකො දැන් අපි මොකක් හරි සයිට් එහෙකට ගියා කියලා. ඒ සයිට් එක හදලා තියෙන්නේ මොන සොෆ්ට්වෙයා පාවිච්චි කරලද කියලා කෝමද හොයාගන්නෙ? අනික තමයි.. හොඳ සයිට් එකක් කරන්න අපිත් සල්ලි වියදම් කරලා ප්ලගින්, ටෙම්ප්ලේට් කියලා අරව මෙව්ව ගන්න ඕන නෙහ්? එව්වා ඒ සයිට් එකට විතරද පාවිච්චි කරතෑකි? මටම හරි මම ඒක වෙන කෙනෙක්ට දුන්නොත් හරි ආයෙ වෙන සයිට් එහෙකට පාවිච්චි කරන්න බැරිද? :eek:

    :sorry: මේකයි.. මෙව්වට උත්තර සොයාගන්න හැකි මූලාශ්‍රයක් හෝ ලබා දෙනවා නම් ඒත් ඇති. :baffled: මේක කොච්චර විකාර සබ්ජෙක්ට් එකක්ද දන්නෑනෙ එක පෝස්ට් එහෙකින් දන්න එකෙක්ට මගෙ මේ ගැටළු වලට උත්තර දෙන්න.

    මෙලෝ මඟුලක් නොතේරෙන සබ්ජෙක්ට් එකක් තමා මේ වෙබ් ඩිසයින් වෙබ් ප්‍රෝග්‍රැමින් වෙබ් වෙබ් වෙබ් වෙබ් වෙබ් ගගා තියෙන වෙබ් සම්බන්ධ අනික් හැම එකක්ම. :(

    :) හෙල්ප් එකක්දියන් හොඳ සිඞහලු වගේ. :love:
     
    • Like
    Reactions: Wild Cat and KingCM

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    html igena ganin software mukuth use karanna epa notepad eka use karapan html tute net eke ona tharam athi 2niyata css karapan
    den onna Dreamweaver use karanna igena ganin himita
     
    • Like
    Reactions: pradeeplk1025

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mcn template nam salli walata gana epa boru wadaka hoda template ekak unath haddanna puluwan photoshop walinuth

    Photoshop eken template hadana vidyaya youtube eke tiyenewa patta lesyi
    html gana danumak oni na echra
    habayi podi poi dewal tiakak tiynwa html oni wena normal web ekak hadnawanam patta lesyi hosting karna yanwakota dreamvewer walta dagana puluwan
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පැහැදිලිකිරීම් වලට ඉස්තුතියි. Quote නොකරන්නේ ත්‍රේඩ් එක මාගල වගේ වෙන නිසා. :love: රෙප් දුන්නා ඔබ දෙදෙනාටම.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මාත් ඔය ගැන ඉගෙනගනිමින් පවතිනව. HTML සහ CSS නම් w3schools.com කියන සයිට් එකෙන් ඉගෙනගන්න පුලුවන්.
     
    • Like
    Reactions: pradeeplk1025

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    w3school ekai tutorialpointui deka hodai basic walata !!

    Uba web developing pattatanam yanne HTML,CSSta passe Javascript igena ganin.. eketh basic oya uda kiuwa sites deke thiyanawa eth Codeacademy hodai Javascript walata ;)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එතකොට බං HTML කියන්නේ නෝට්පෑඩ් එකෙන් අර කෝඩ් ලියලා අගට .html දාලා සේව් කරන එකටද? ඒක නිකන් ඩිස්සනරිය කටපාඩම් කරනව වගේ නැද්ද බං? ඔය ලියන සේරම මතකෙන් ලියන්න ඕනෙද? :shocked:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    notepad eken tags alla ganin hemin hemin kotala
    css ehemath tika tika daganin ube podi podi project walata
    free hosting ekak dagena wede goda dapan
    wamp server daganin local host karala balanna
    passe images dala html ekka PS ehema use karala wede karagena palayan
    ita passe php ehemath podda podda game eka gahapan
    code karanna karanna thama kollo practise eka enne ban
    template thiyenawa ona tharam ewath edit karala balapan
    ara yaluwek kiwwa wage PS walin puluwan template hadanna utube eke search karapan
    ona tharam tuto thiyenawa web design walata
    w3 school eke thiyenawa test karala balannath puluwan
     
    • Like
    Reactions: pradeeplk1025

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එතකොට බං HTML කියන්නේ නෝට්පෑඩ් එකෙන් අර කෝඩ් ලියලා අගට .html දාලා සේව් කරන එකටද? ඒක නිකන් ඩිස්සනරිය කටපාඩම් කරනව වගේ නැද්ද බං? ඔය ලියන සේරම මතකෙන් ලියන්න ඕනෙද? :shocked:
    tags nithara nithara pawichchi wenakota nikanma awashya widiyata mathaketa enawa ban
    eka lesi machan weda karaddi;)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    tags nithara nithara pawichchi wenakota nikanma awashya widiyata mathaketa enawa ban
    eka lesi machan weda karaddi;)

    :sorry: ඒක තමාබං නැත්තම් සේරම මතක තියාගන්න හෙන අමාරුයිනෙ. :yes: චක්කරේ වගේ තමා එහෙනම් සීන් එක.




    හැමෝටම රෙප් දුන්නා. හැමෝගෙම කමෙන්ට් වලට ස්තුතියි.
    9.gif
     
    • Like
    Reactions: Fire Five

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :sorry: ඒක තමාබං නැත්තම් සේරම මතක තියාගන්න හෙන අමාරුයිනෙ. :yes: චක්කරේ වගේ තමා එහෙනම් සීන් එක.




    හැමෝටම රෙප් දුන්නා. හැමෝගෙම කමෙන්ට් වලට ස්තුතියි.
    9.gif
    mahansi nowi godayanna hithanna epa putha
    mahansi wela poddak oya mole run karawala igena ganin ;):yes::frown:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    එහෙම පාඩම් කරන්න කියල දෙයක් නෑ. ඕනෙ නම් page එකක html codes ටික බලන්න නිකන් right click කරල view page source ගිහින්.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එහෙම පාඩම් කරන්න කියල දෙයක් නෑ. ඕනෙ නම් page එකක html codes ටික බලන්න නිකන් right click කරල view page source ගිහින්.

    :) උඹලගේ කමෙන්ට් වලට සෑහෙන්න ස්තුතියි. වටිනවා හැම කෙනෙක්ගෙම අදහස්.