ah hri hri bn.poddk tapaluna
උඹටයි pranathlcp ටයි පට්ට තෑන්ක්ස් මචන් විස්තර කිව්වට..

mage CDMA eke about phone na![]()
thibbanam danawa SS ekak gahala![]()

Phone eka pattada bn? aula monada thiyenne?
mata review ekak diyanko![]()
මොකක්ද මේ ? Mi Max Prime එක නේද? Updates ඇවිල්ල නැද්ද updater app එකෙන්?
දැනට තියෙන අලුත්ම වර්ෂන් එක Version: V8.1.9.0.MBDMIDI (MIUI8)
ඔන්න ඔය update එක එනවද බලපන් updater app එකෙන්..
දැනට පේන විදියට නම් ROM එක original වගේ
Phone එක ආවේ sealed pack ද? (ෆෝන් එකේ පෙට්ටිය වටේට තුනියට ලස්සනට ඔතපු ඉටිකොලයක් තිබුන නම් sealed pack)
කොහෙන්ද ගත්තේ ෆෝන් එක?
පිටිපස්සේ ගහල තියෙන specification sticker එකේ ෆොටෝ එකක් ගහලා හරි දාපන්..![]()
ස්ක්‍රීන්ෂොට් ගහලා එවන එක තමා ට්‍රෙන්ඩ් එක 

අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා මචන් v8.2.1.0 කියල.තාම අප්ඩේට් කලේ නෑ. සීල්ඩ් පැක් නෙමේ මචන්.උන් කිව්වා ග්ලෝබල් රොම් දානවා නන් පැකින්ග් කඩල එවන්නේ කියල.අලි එකෙන් ගත්තේ.ඩ්‍රීමි ලගෙන්

ෆොටෝ ගහලා දාන්න ලැජ්ජයි වගේස්ක්රීන්ෂොට් ගහලා එවන එක තමා ට්‍රෙන්ඩ් එක
ඊළඟ අප්ඩේට් එකෙන් back side එකේ SS ගහන්න පුළුවන් වෙන්න හදනවලු....ඊට පස්සේ එවන්නම්![]()

එල එල..අප්ඩේට් එක දාල බලපන්![]()
එල එල මචන්.ග්ලෝබල් රොම් ඔරිජිනල්ද කියල බලන්නේ කොහොමද
1.Using google දෙයියාඑල එල මචන්.ග්ලෝබල් රොම් ඔරිජිනල්ද කියල බලන්නේ කොහොමද

)1.Using google දෙයියා
2.Using අර ඉලක්කම් ටිකයිඊටපස්සේතියනඅකුරුටිකයි...
උබේ එකට අනුව 8/0/3/0 ඔන්න ඉලක්කම් 4යි .ෆේක් නම් ඕක 5ක් වෙනවා.තව ෆේක් ඒවා වල Global Stable කියල තිබිලා MBDCNIDG කියල එනවා.ඔය CN කියන්නේ China rom එකට,උඩ ග්ලෝබල් කියලා තිබිලා ඕක CN වෙන්න බෑ.ඔරිජිනල් නම් තියෙන්න ඕන MI කියලා CN වෙනුවට (උබේ එකේ වගේ)
මේවා මට ඉබේ පහල වෙච්ච දැනුම...ඔය Ashan052 ටයි MIUI Forum ඇඩ්ඩින්ලටයි මන් තමා කියලා දුන්නේ සින් කොන් එක මෙහෙම මෙහෙම වෙන්නේ කියලා

Vendor ROM (Fake ROM) වලට updates එන්නේ නැහැ..
මේක බලපන් මචන්
http://en.miui.com/thread-309122-1-1.html
1.Using google දෙයියා
2.Using අර ඉලක්කම් ටිකයිඊටපස්සේතියනඅකුරුටිකයි...
උබේ එකට අනුව 8/0/3/0 ඔන්න ඉලක්කම් 4යි .ෆේක් නම් ඕක 5ක් වෙනවා.තව ෆේක් ඒවා වල Global Stable කියල තිබිලා MBDCNIDG කියල එනවා.ඔය CN කියන්නේ China rom එකට,උඩ ග්ලෝබල් කියලා තිබිලා ඕක CN වෙන්න බෑ.ඔරිජිනල් නම් තියෙන්න ඕන MI කියලා CN වෙනුවට (උබේ එකේ වගේ)
මේවා මට ඉබේ පහල වෙච්ච දැනුම...ඔය Ashan052 ටයි MIUI Forum ඇඩ්ඩින්ලටයි මන් තමා කියලා දුන්නේ සින් කොන් එක මෙහෙම මෙහෙම වෙන්නේ කියලා

එල එල ඔරිජිනල් නන් එච්චරයි.උඹටයි pranathlcp ටයි පට්ට තෑන්ක්ස් මචන් විස්තර කිව්වට..
![]()