මවන්ලා මම ෆිල්ම් ස්ටෝරි එකක් ලිවුවා... හැබැයි මේක ලංකාවේ ෆිල්ම් එකකට නම් ගැලපෙන්නේ නෑ... හින්දි ෆිල්ම් එකකට තමයි ගැලපෙන්නේ...
මම screenplay ලියලා නෑ කවදාවත් ඒත් ටික ටික ලියන්න හිතන් ඉන්නේ...
මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන...
මම මේ screenplay එක අරන් Production house එකකට ගිහින් මේක දුන්නම උන් ඒක අරගෙන කොපි කරගෙන මේක හරි යන්නේ නෑ කියලා මාව අයින් කරලා දාන්න පුලුවන්ද??
එහෙම නොවෙන්න කරන්න ඕන මොනාද?? මේ screenplay එකේ අපේ අයිතිය තහවුරු කරන්න මොනාද කරන්න ඕනේ??
මම ඉන්නේ ඩුබායි වල මෙහේ Yash Raj Films Production house එකක් තියනවා. මම ඒකට ගිහින් දෙන්න තමයි හිතන් ඉන්නේ...
ඒත් screenplay එක ලියාගන්න වෙලාවක් නැතුව ඉන්නේ මේ දවස්වල...
දන්න කෙනෙක් මට පොඩි අයිඩියා එකක් දෙන්න.....