Film Story Writing

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මවන්ලා මම ෆිල්ම් ස්ටෝරි එකක් ලිවුවා... හැබැයි මේක ලංකාවේ ෆිල්ම් එකකට නම් ගැලපෙන්නේ නෑ... හින්දි ෆිල්ම් එකකට තමයි ගැලපෙන්නේ...

මම screenplay ලියලා නෑ කවදාවත් ඒත් ටික ටික ලියන්න හිතන් ඉන්නේ...

මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන...

මම මේ screenplay එක අරන් Production house එකකට ගිහින් මේක දුන්නම උන් ඒක අරගෙන කොපි කරගෙන මේක හරි යන්නේ නෑ කියලා මාව අයින් කරලා දාන්න පුලුවන්ද??

එහෙම නොවෙන්න කරන්න ඕන මොනාද?? මේ screenplay එකේ අපේ අයිතිය තහවුරු කරන්න මොනාද කරන්න ඕනේ??

මම ඉන්නේ ඩුබායි වල මෙහේ Yash Raj Films Production house එකක් තියනවා. මම ඒකට ගිහින් දෙන්න තමයි හිතන් ඉන්නේ...

ඒත් screenplay එක ලියාගන්න වෙලාවක් නැතුව ඉන්නේ මේ දවස්වල...

දන්න කෙනෙක් මට පොඩි අයිඩියා එකක් දෙන්න.....
 
  • Like
Reactions: tewera

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි සහෝ , ස්ක්‍රිප්ට් එකක් ලිව්ව පලියටම ඒක නිර්මාණයක් කරගන්න අමාරුයි , පොඩි කට්ටක් කන්නත් ඕනේ තමන්ගේ ස්ක්‍රිප්ට් එකට හොද ඩිරෙක්ටර කෙනෙක් , ප්‍රඩක්ෂන් හවුස් එකක් හොයා ගන්න .. ඒ වගේම වාසනාවත් ඕනේ , අර කියල තියෙන්න වගේ ස්ක්‍රිප්ට් එක තියාගෙන හරි නෑ කියල එලෝලා දාල ඊට අවුරුදු දෙක තුනකට පස්සේ තමන්ගේම ස්ක්‍රිප්ට් එක ෆිල්ම් එකකින් බලාගන්න හම්බෙන අවස්ථාත් නැතුව නෙවෙයි , ඒ නිසා ඉස්සෙල්ලම ඕනේ වෙන්නේ ටෝක් කිරීම තමයි ..
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    umba tv production side ekeda
     
    ඒක තමයි මචන් එහෙම නොවෙන්න කරන්න පුලුවන් දේවල් මොනාද??

    අනික මේක ලංකාවේ ෆිල්ම් එකකට නෙවෙයි හරියන්නේ.... ඉන්දීයන් එකකටම තමයි දෙන්න වෙන්නේ...

    මට ඕනේ මේක කාට හරි පෙන්නන කලින් මේක මගේ කියලා තහවුරු කරන්න පුලුවන් විදියක්...

    මම මේක ඔන්ලයින් අප්ලෝඩ් කලොත්, ඊමේල් කලොත් ඒක සාක්ෂි විදියට ගන්න පුලුවන්ද??

    ඒත් ඉතින් මගේ තේමාවම වෙනස් කරලා දැම්මොත් ඉතින් කරන්න දෙයක් නෑ...

    විදියක් කියපල්ලාක්කෝ.....
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මුලින්ම නවකතාවක් විදියට දැම්මොත් කොහොමද?
    එතකොට උඹට කතාවෙ කතෘ අයිතිය හම්බෙනවනෙ, එතකොට කිසිකෙනෙක්ට හොරකං කරන්නත් බෑ,
    කොපි වැඩියෙන් විකුනුනොත් ප්‍රඩක්ශන් හව්ස් එකකින් කතාව ගන්න තියෙන හැකියාව, වටිනාකමත් වැඩිවෙනව.
    බොලිවුඩ් විතරක් නෙමෙයි විශේෂයෙන්ම හොලිවුඩ් ෆිල්ම් මුලින්ම හොද නවකතා තමයි පස්සෙ චිත්‍රපටි විදියට හදන්නෙ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මුලින්ම නවකතාවක් විදියට දැම්මොත් කොහොමද?
    එතකොට උඹට කතාවෙ කතෘ අයිතිය හම්බෙනවනෙ, එතකොට කිසිකෙනෙක්ට හොරකං කරන්නත් බෑ,
    කොපි වැඩියෙන් විකුනුනොත් ප්‍රඩක්ශන් හව්ස් එකකින් කතාව ගන්න තියෙන හැකියාව, වටිනාකමත් වැඩිවෙනව.
    බොලිවුඩ් විතරක් නෙමෙයි විශේෂයෙන්ම හොලිවුඩ් ෆිල්ම් මුලින්ම හොද නවකතා තමයි පස්සෙ චිත්‍රපටි විදියට හදන්නෙ.

    ඒක නම් හොද අදහස ඒත් බන් නවකතා ලියන්න කම්මැලියි බන්... අනික මම නවකතා කියවන්න කැමතිම නැති එකෙක්...

    අවුලක් නෑ කොහොම හරි තිර රචනය ලියාගෙන ගිහින් දෙනවා ඕන එකක් වෙන්න කියලා...