වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වාහන කේස් එකට ඕන documents සෙට් එක උඹ දන්නවනේ..
    ඒ ටික හරියට තියෙනවනං එච්චරයි බං..

    විශේෂ දෙයක් කියන්න ඕනේ.. අත්තිකාරම් දුන්නම, ලියුමක් ගන්නකොට උඹ ලියල දෙන ලියුමකට ඌ අත්සන් කරලා හරියන්නේ නෑ.. එහෙම දෙනකොට ඒ ලියුම උගේ අතින්ම ලියවලා ගනින්..

    ටයිප් කරන් ගෙනියනවනන් මුද්දර දෙකක් ගහල අත්සන් කරපං..

    ඕවා හැබැයි එච්චර බයවෙන්න සීන් නෙමෙයි බං වාහන සම්බන්ධ කාරණා වලදී.

    MTA 6 eka sign karala vahane aran ennane thiyenne
    wena mukuth nane document sambanda dewal full cash gewala gannawa nm?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩ්‍රැගන් කොල්ලො උඹට දැන්වත් පැහැදිලිද..? ඕනවට වඩ බය වෙන්නත් එපා... ඕනවට වඩා විස්වාස කරන්නත් එපා... ඉක්මනට ගනින් ඔය බලන වාහනේ.. පලවෙනි වාහනේ කොහොමත් සර්ව සම්පූර්ණ එකක් සෙට් වෙන්නෙ නෑ... උසාවි, පොලිසි කේස් නැත්නම් බය වෙන්න එපා,,,
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඩ්‍රැගන් කොල්ලො උඹට දැන්වත් පැහැදිලිද..? ඕනවට වඩ බය වෙන්නත් එපා... ඕනවට වඩා විස්වාස කරන්නත් එපා... ඉක්මනට ගනින් ඔය බලන වාහනේ.. පලවෙනි වාහනේ කොහොමත් සර්ව සම්පූර්ණ එකක් සෙට් වෙන්නෙ නෑ... උසාවි, පොලිසි කේස් නැත්නම් බය වෙන්න එපා,,,

    ela ela.
    sign kara gathu mta 6+vahanei aran gedara ennane tynne:rolleyes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ela ela.
    sign kara gathu mta 6+vahanei aran gedara ennane tynne:rolleyes:

    :no::no::no::no:

    වාහනේ ලයිසන් + ඉන්ෂුවරන්ස් + දුම් සහතිකය
    MTA 6 ෆෝම් සෙට් එක
    වාහනයේ ලියාපදිංචි සහතිකය ( පොත )
    ලීස් / ෆිනෑන්ස් තිබ්බනම් එක ඉවරයි කියල ඒ කම්පැනි එකෙන් දීපු ලියුම

    තව අයිතිකාරයා සල්ලි බාර ගත්තා කියලත් ලියුමක් ගනින්.

    ( වාහනය හරවා ගන්න ඔයාගේ සහතික කල ෆොටෝ 2ක් + වාහනයේ පොත + වාහනේ ලයිසන් කොපිය + එම්.ටි.ඒ 6 ෆෝම් සෙට් එක දෙන්න ඕන.
    නෝමල් සර්විස් 2500 යි _+ ෆිනෑන්ස් ක්ලියර් කරන්න 500 + නම්බර් ප්ලේට් වෙනස් වෙනවනම් 3000 )
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :no::no::no::no:

    වාහනේ ලයිසන් + ඉන්ෂුවරන්ස් + දුම් සහතිකය
    MTA 6 ෆෝම් සෙට් එක
    වාහනයේ ලියාපදිංචි සහතිකය ( පොත )
    ලීස් / ෆිනෑන්ස් තිබ්බනම් එක ඉවරයි කියල ඒ කම්පැනි එකෙන් දීපු ලියුම

    තව අයිතිකාරයා සල්ලි බාර ගත්තා කියලත් ලියුමක් ගනින්.

    ( වාහනය හරවා ගන්න ඔයාගේ සහතික කල ෆොටෝ 2ක් + වාහනයේ පොත + වාහනේ ලයිසන් කොපිය + එම්.ටි.ඒ 6 ෆෝම් සෙට් එක දෙන්න ඕන.
    නෝමල් සර්විස් 2500 යි _+ ෆිනෑන්ස් ක්ලියර් කරන්න 500 + නම්බර් ප්ලේට් වෙනස් වෙනවනම් 3000 )
    ado thanks a lot mchn
    +++++++++++
    sahathika kala 4tos dekak kiwwe?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ado thanks a lot mchn
    +++++++++++
    sahathika kala 4tos dekak kiwwe?

    2x 2 1/2 පොටෝ 2ක් ග්‍රාම නිලධාරී/ සාම විනිසුරු සහතික කරලා ඕනි වාහනේ පවරගන්න දාද්දී
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    තව n17 එකක් set වුනා
    1.3බන්
    Shik විතරක්
    HTML:
    https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-2002-for-sale-kurunegala-2

    HTML:
    https://ikman.lk/en/ad/nissan-bluebid-sylphy-g10-2003-for-sale-gampaha-2
    menna mewata ehema ahuwenna epa.. me normal n16 ekak bluebird sylphy badge gahala

    mala.. yako bageta bagayak sylphy kiyala tiyena ewage mara adupadu ne tiyenne.. complete ekak hoyanna sehena amarui wage..:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Bluebird 2000cc witarai neda awe???

    post eka update kara machan.. 2000CC (1998CC), 1800CC, 1500CC tiyenawa machan..

    but.. bahutharayak wahana wala mokak hari case ekak tiyenawa.. samahara ewage doors tika normal n16, samahara ewage seat, dhash.. complete wahana hoyanna amarui ne ban...

    HTML:
    https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-2001-for-sale-colombo-110
    meka hari.. wage.. factory awa CD oplayer ekath tiyenawa.. bouns body kit ekath tiyenawa... mageth body kit+fog lamps tiyenawa.. factory fitted.. godak ewa mehe andapuwa wage..

    HTML:
    https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-n16-2001-for-sale-gampaha

    meka nam supiri bande.. 100% confirm original bluebird kiyala.. 2000CC, CVT mage ekamai.. color eka witarai wenas.. meka sold.. ahala beluwa :rolleyes:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    post eka update kara machan.. 2000CC (1998CC), 1800CC, 1500CC tiyenawa machan..

    but.. bahutharayak wahana wala mokak hari case ekak tiyenawa.. samahara ewage doors tika normal n16, samahara ewage seat, dhash.. complete wahana hoyanna amarui ne ban...

    HTML:
    https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-2001-for-sale-colombo-110

    meka hari.. wage.. factory awa CD oplayer ekath tiyenawa.. bouns body kit ekath tiyenawa... mageth body kit+fog lamps tiyenawa.. factory fitted.. godak ewa mehe andapuwa wage..

    City එකේ 1500ට වඩා තෙල් කරන්නෙ නෑ නේද 1800
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    City එකේ 1500ට වඩා තෙල් කරන්නෙ නෑ නේද 1800

    danne na ban.. elawana widihata thama ban thel karanne godak welawata..

    engine capacity wedi wenna wenna.. wahane pawichchiya hodai man danna widihata..

    mama 100Kmph yanneth 1500-1750RPM ban.. so, fuel elata weda karanawa ne,.. traffic wala thama case eka.. 2000CC wela 10k town eke karath madi da?

    mama athal ekata awidinna car eka use karanne.. loku weda ganne van eken.. van eka diesel welath karanne 9-10Kmpl thama ban den awrudu ganak duwanne thawama api bankoloth une na.. :no::no:
     
    අනේ මන්දා බන් 1600cc n17 new face ekak mis una

    eANCn9s.jpg

    Factory alloy wheel

    SkB9iDx.jpg

    පට්ට වන්ඩිය බන්
    23k කිව්වෙ
    21 දීලා

    ගත්ත එකාගෙ පෙර පිනක් තිබිලා තියෙනවා
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මන්දා බන් 1600cc n17 new face ekak mis una

    eANCn9s.jpg

    Factory alloy wheel

    SkB9iDx.jpg

    පට්ට වන්ඩිය බන්
    23k කිව්වෙ
    21 දීලා

    ගත්ත එකාගෙ පෙර පිනක් තිබිලා තියෙනවා

    meka JDM ekak newe neda?

    n16 unath godak ewa JDM newe.. singapore haraha awa ewa tiyenne.. meka nam mata echcharama attractive ekak newe.. giya de giya.. hodai.. athule photos nedda?

    mekata wada mama eda denma sylphy eka patta.. uba ithin year ekath ekka ne patta kiyanne.. :growl:
     
    Last edited:
    Status
    Not open for further replies.