2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සිංහලු,
    තරිඳුවා සමහන් ගන්නවා අපේ අශානයා දැක්කේ කෝමද?

    මට පේන්නේ මූත් සමහන් ගන්න ගිහින් වගේ.
    :eek::eek:
    ඔක්කොම එකාට එකා හොරෙන් ගිහින් වගේ:cool::cool::cool::cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න තරිඳුගේ වයිෆ් ඇවිත්.
    මටත් ඇහුනා නිකන් බනිනවා වගේ
    සමහන් කතාවකුත් ඇහුනා :rolleyes::rolleyes::rolleyes:


    අර මැදින් කවුද කතාකරනවා ඇහුනේ එයා නේද :oo: රේඩියෝ කරාට කමක් නෑ ... කියල මොකද්ද කිව :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අර මැදින් කවුද කතාකරනවා ඇහුනේ එයා නේද :oo: රේඩියෝ කරාට කමක් නෑ ... කියල මොකද්ද කිව :yes:
    අම්මටසිරි හෙට වගේ රෝහල පැත්තෙ යන්න වෙයිද තරිඳු අයියව බලන්න
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    :love:එලකිරි වාසී සියලු දෙනාටම සුබ වැලන්ටයිමක් වීවා!:love: