ඔබටත් එසේම වේවා...එලකිරි වාසී සියලු දෙනාටම සුබ වැලන්ටයිමක් වීවා!



ඊට වඩා නම් ගොඩක් වැඩියි....සුභ පැතුම්
අහු වෙයි නෙහ්
ගියපාර කටෝෆ් එකට වඩා උබේ අඩුද![]()



මට වැලා නෑ
දැන්නම් කාව හරි හොයාගන්න කාලේ හරි.
මාත් එකක් හොයාගන්න ඕනි.ලබන අවුරුද්දේවත් වැලා සමරන්න.



දැන් අවුරුදු කීයක් තිස්සෙ ඔහොම හිතනවද? තාම එපා වුණේ නැද්දදැන්නම් කාව හරි හොයාගන්න කාලේ හරි.
මාත් එකක් හොයාගන්න ඕනි.ලබන අවුරුද්දේවත් වැලා සමරන්න.
එහෙනම් අහු වෙයිඊට වඩා නම් ගොඩක් වැඩියි....![]()

හැමවෙලේම වැලන්ටයින් මතක් කර කර තනිකඩ අපේ මල් වගේ හිත් පෑරීම ගැන බලවත් විරෝධයහැමවෙලේම වැලන්ටයින් මතක් කර කර තනිකඩ අපේ මල් වගේ හිත් පෑරීම ගැන බලවත් විරෝධය

අඩෝ කොබා හොරෙන් අහනවද
තෑන්ක් යූ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේඑහෙනම් අහු වෙයි
බය නැතුව හිටු මටත් ඔය ටිකම උනේ![]()



මාත් හොරෙන් අහනවා .




උබලගෙ පැත්තෙ දන්න කියන උන් නැද්දතෑන්ක් යූ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ![]()

