වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    හැම එකාම තමන්ගේ වාහන බ්‍රෑන්ඩ් එකට කඩේ යනවනේ මමත් ටොයොටා වලට කඩේ යන්න ඕන...අපි දැන් ටොයොටා අනාතයෝනේ......ටොයොටා රොක්ස්... (රිදෙයි වැලපෙයි නිසාන් මිට්සුබිශි කුකුලො)

    ටොයොටා රොක්ස් තමයි :yes: පරණ එව්වා (අර සීවිටි, ක්ලච්ලස් ඒසී කොම්ප්‍රෙසර් නැති එව්වා) පට්ට ගැහුවහැකි :yes: ඕන තරං පාට්ස් එහෙමත් ගන්න තියෙනව :yes: ඒ වුණාට හෙන ඕවර් ප්‍රයිස්ඩ් නේ :confused: ගෙවන ගානට වටින්නේ නෑ, ඒ ගණන් ගෙවල ඊට වඩා ගොඩක් අළුත් නිසාන් මිට්සුබිෂි මැස්ඩා වාහන ගන්න පුළුවන් :yes: අනික පඳුරකට ගැහුවත් විසිවෙනව හෙන කොමන් :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    nissan4.jpg

    :love::love::love::love::love::love::love::love::love:

    දැන් ඉතිං රෙනෝල්ට් නිසාන් මිට්සුබිෂි එකම එන්ටිටි එකක් නේ :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොයෝටා, නිසාන් කියලා දෙපිලකට බෙදෙන්න එපා :D ඔය දෙකම රොක්ස්... (රිදෙයි වැලපෙයි හොන්ඩා මිට්සුබිශි කුකුලො... :P:P)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ටොයෝටා, නිසාන් කියලා දෙපිලකට බෙදෙන්න එපා :D ඔය දෙකම රොක්ස්... (රිදෙයි වැලපෙයි හොන්ඩා මිට්සුබිශි කුකුලො... :P:P)

    නිසානුයි මිට්සුබිශියි දැන් එකම සමාගමක් වගේ තමයි කුකුලෝ :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැම එකාම තමන්ගේ වාහන බ්‍රෑන්ඩ් එකට කඩේ යනවනේ මමත් ටොයොටා වලට කඩේ යන්න ඕන...අපි දැන් ටොයොටා අනාතයෝනේ......ටොයොටා රොක්ස්... (රිදෙයි වැලපෙයි නිසාන් මිට්සුබිශි කුකුලො)

    & Honda
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නිසානුයි මිට්සුබිශියි දැන් එකම සමාගමක් වගේ තමයි කුකුලෝ :lol:

    ටොයෝටා, නිසාන් කියලා දෙපිලකට බෙදෙන්න එපා :D ඔය දෙකම රොක්ස්... (රිදෙයි වැලපෙයි හොන්ඩා මිට්සුබිශි කුකුලො... :P:P)

    Nissan bedaganna dagalana tharamak :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Nissan bedaganna dagalana tharamak :lol::lol:

    හරියටම බැලුවොත් ඉතිං ටොයොටා නිසාන් මිට්සුබිෂි මැස්ඩා අපි පදින වාහනවල ලොකු වෙනසක් නෑ සංසන්දනාත්මකව :D අපේ බ්‍රෑන්ඩ් ලෝයල්ටි එක තමා :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Aluth car eke emissions test report ekak dahanko :love:

    emissions test report ගන්න කලින් ගත්තු ඒවා වික්කා. දැන් තියන එක ගන්නකම් තිබ්බොත් දාන්නම් :) මේ දවස් වල නම් විකුණ විකුණ ඉන්න එකෙන් ටිකක් විතර ඈත් උනා :nerd:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    හැම එකාම තමන්ගේ වාහන බ්‍රෑන්ඩ් එකට කඩේ යනවනේ මමත් ටොයොටා වලට කඩේ යන්න ඕන...අපි දැන් ටොයොටා අනාතයෝනේ......ටොයොටා රොක්ස්... (රිදෙයි වැලපෙයි නිසාන් මිට්සුබිශි කුකුලො)

    හරියටම බැලුවොත් ඉතිං ටොයොටා නිසාන් මිට්සුබිෂි මැස්ඩා අපි පදින වාහනවල ලොකු වෙනසක් නෑ සංසන්දනාත්මකව :D අපේ බ්‍රෑන්ඩ් ලෝයල්ටි එක තමා :love:

    මගෙ ලග දැනට ටොයොටා, නිසාන්, මිට්සුබිෂි, මැස්ඩ බ්‍රුන්ඩ් හතරෙම වාහන තියෙනව.
    ඒත් මිට්සුබිෂි වලට තමා කැමතිම...:love::love::love:
     
    Status
    Not open for further replies.