හැම එකාම තමන්ගේ වාහන බ්රෑන්ඩ් එකට කඩේ යනවනේ මමත් ටොයොටා වලට කඩේ යන්න ඕන...අපි දැන් ටොයොටා අනාතයෝනේ......ටොයොටා රොක්ස්... (රිදෙයි වැලපෙයි නිසාන් මිට්සුබිශි කුකුලො)
ටොයොටා රොක්ස් තමයි
පරණ එව්වා (අර සීවිටි, ක්ලච්ලස් ඒසී කොම්ප්රෙසර් නැති එව්වා) පට්ට ගැහුවහැකි
ඕන තරං පාට්ස් එහෙමත් ගන්න තියෙනව
ඒ වුණාට හෙන ඕවර් ප්රයිස්ඩ් නේ
ගෙවන ගානට වටින්නේ නෑ, ඒ ගණන් ගෙවල ඊට වඩා ගොඩක් අළුත් නිසාන් මිට්සුබිෂි මැස්ඩා වාහන ගන්න පුළුවන්
අනික පඳුරකට ගැහුවත් විසිවෙනව හෙන කොමන් 

ඔය දෙකම රොක්ස්... (රිදෙයි වැලපෙයි හොන්ඩා මිට්සුබිශි කුකුලො... 



