EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි දෙයක් දැම්මහම ක්වෝට් කරන්නවත් එකෙක් නෑ කියහන්කෝ.... කලකිරුණා සිංහළු..... :dull::(

    :frown:

    දැන් හරි ද ? :growl:

    raw
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිඹුලා වෙත,

    ටෞකන්නේ නැතුව අද සිට VIP සර්විස් ඒක නතර කරන මෙන් දැඩිව ඉල්ලා සිටිමි :growl: :angry:
    සිකුරාදා අර හමුවෙන් පසු මා දැනුවත් කරන මෙන් ඉල්ලමි... :yes:

    කිනම් දෙයක්ද සිදුවී ඇත්තේ..බරපතල දෙයක් සේ පෙනීයයි...:sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුගේ ආච්චිට..:frown::frown: පොඩි උන්ට උදව් කරන්න එපැයි බං..:cool::cool:

    බොක්ස් වලට ගිය කාලයක් මතක නෑ බන්.
    වයිෆ්ගෙන් අහන්ඩෝනේ යන්ද කියලා බොක්ස් වලට ෆිල්ම් එකක් බලන්න.. :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: hina yanne ubala me anonymous forum ekaka type karana dewal real life ekata adala karan natana pissuwatane :P

    Oya anonymous wunata eyala ehenan na ne saho. Eyala real life eketh honda yaluwo. Oyala wage hangi hangi game denne na.:lol: rideiii
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Aah high class pera..:rofl::P

    බතලක්කා... :rofl:
    අපේ ගෙදර එන්නේ කවද්ද? එක්කෝ අපි තුන්දෙනා ඔහේ එන්නද? දැක්කෙත් නෑ ඔයයි පොඩ්ඩො දෙන්නවයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොක්ස් වලට ගිය කාලයක් මතක නෑ බන්.
    වයිෆ්ගෙන් අහන්ඩෝනේ යන්ද කියලා බොක්ස් වලට ෆිල්ම් එකක් බලන්න.. :rofl:

    :lol: jabuk

    Muu box eka athulema lamekuth hadai :rofl: