ai ban rep kapaddi nama danna bari?

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
nama dammoth ubath uge rep kana nisa wenna athi :baffled:

දන්නේ නැති හිඳා අහන්නේ... ඔය රෙප් තියාගෙන මොනාද කරන්න පුලුවන්...? මම දැක්කා ත්‍රෙඩ් එකක තියෙනවා වොල්වරීන් ජිටී ලු රෙප් වැඩිම කෙනා..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නම දාන්ඩ හදන්නෙ නැත්තෙ මචන් සදාරන හේතුවකට රෙප් කැපුවොත් ඊට පස්සෙ ඒකෙ පලිය ගන්ඩ රෙප් කැපිච්ච එකා ෆේක් හදන් ඇවිත් කපපු එකාගෙ රෙප් කපල යනව.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ade mata maaara prashnayak tiyanwa, rep kapaddi ekekwat nama danne nane , ai ban e? echarama pirimikamak nadda,

    first of all, forget the rep sh*t. having more reps wont make u a smart person.

    -------------------------------------------------------------------

    secondly,

    okata eka eka settings thiyenawa.
    for example,
    me balanna wena forum ekak, eke rep dunne kauda/kaatada/kawadda/keeyatada/ai rep dunne/keeyak dunnada etc.. okkoma public.

    e kiyanne one kenekta balanna puluwan anith ayage reps.

    KYrOxWu.png

    so, rep hangala dena seen eka elakiri eke thiyena setting eka. eka just a setting.
    so, elakiri eka run karana 'Vbultin' kiyana me forum sofware eke e setting eka thiyenawanam, adminta puluwan reps gana wisthara pennana setting ekak daanna.

    -------------------------------------------------------------

    and umbe prashneta uththare,
    kauruhari mage nama daala umbe rep kapanna barida?
    ethakota mamane ahuwenne!

    e nisa names daalada kapuwe nathuwada kapuwe ewa wadak naa!
    just forget it.
    nikanuth rep kapanawa kattiya. kisima hethuwak nathuwa.
    KWoicfr.png

    there is no proper system.
    just forget it and move on FFS rep is just a joke!

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    හැබැයි අර ඔක්කොටම විසිබල් වෙන විදිහට රෙප් ඩිටේල්ස් දැම්ම නම් එලකිරි එක මීට වඩා හොඳවෙන්න තිබ්බා නෙද..? කියන දෙයක් එතකොට කට්ටිය මුනට කියයිනේ...

    :)
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    math ada wenekan kagewath rep kapala na ban..banala tiyanewa habai a rep dila..nama dala..mageth hethuwak natuwa rep kapala tibba..adu kule aun maramu kiyala..me elakiri eke ekek innewa hamogema oka dala rep kapana..onna oye usas kule tiyane akawa thama math hoyanne..mee...:lol::lol::lol::lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මගේන් +4 ක් මේලොකේ කව්රුවත් කපන එවා එලිපිට කරන්නෑ.. දෙන ඒවා හැමොටම පේන්න දෙනවා මිසක්.. ඹක තේරුම් ගන්න බැරිද බන්..:baffled:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    Ek rap system is not much good..
    Site need a good update.
    Not only the content , site visual and features also very impotent. i don't know when admin change something on the site last time :(
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දන්නේ නැති හිඳා අහන්නේ... ඔය රෙප් තියාගෙන මොනාද කරන්න පුලුවන්...? මම දැක්කා ත්‍රෙඩ් එකක තියෙනවා වොල්වරීන් ජිටී ලු රෙප් වැඩිම කෙනා..

    magen ahanna epa :lol: hariyata mn ubage rep kapuwa wagene :baffled:

    oya samahara aya kiyanne egollo dawalta kanne rep kiyala, smahara ayanam ratalu kanne, thawa kattiya kadeta deela paan gannawa kiyala thamai kiyanne.. ekath attha wenna athi ekene samaharu rep ganna ra dawal nobala mahansi wenne/rep kapunama kenthi yanne :baffled:

    thawa kattiyak rep wadi wunama egollanta thiyena piliganima wadiwenawa kiyala hithanawalu :rofl: samahara ayanam rep satha 5kwath gahan ganne na kiyanawa.. boruwata kiyawada da danne..

    kagehari ratu kotu godak thiyenawanam u deshapalaya thread ekaka ringala kiyala hithaganna puluwan :yes::yes: nitharama kotu adu wadi wena ekenam u ekxhemst** eke heluwen natana ekek wennath puluwan :dull:
     
    එල එල තැන්කිව්... නෑ මම හිතුවෙ ඇඩ්සීන් වල වගේ මේකට ගෙවනවා කියලා මෙහෙම සමහරු රෙප් කපලා කෑගහන කොට...මුකුත් කරන්න බැරිනම් මෙකෙන් ඇයි මන්ද මිනිස්සු මෙහෙම රෙප් කපලා මොනා බලාපොරොත්තු වෙනවද මන්දා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දන්නේ නැති හිඳා අහන්නේ... ඔය රෙප් තියාගෙන මොනාද කරන්න පුලුවන්...? මම දැක්කා ත්‍රෙඩ් එකක තියෙනවා වොල්වරීන් ජිටී ලු රෙප් වැඩිම කෙනා..

    කඩෙන් බඩු ගන්න පුලුවන් රෙප් දීලා.
    මට නම් එහෙම ගන්න අමාරුයි. මේ ටිකෙ ගොඩක් එවුන් මගෙ රෙප් වලින් රීලෝඩ් දාගෙන. මගේ රෙප් අඩු වෙලා.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    කඩෙන් බඩු ගන්න පුලුවන් රෙප් දීලා.
    මට නම් එහෙම ගන්න අමාරුයි. මේ ටිකෙ ගොඩක් එවුන් මගෙ රෙප් වලින් රීලෝඩ් දාගෙන. මගේ රෙප් අඩු වෙලා.

    ඔව් මම මේ එකතු කරනවා සමාජික මුදල් ගෙවන්න..

    :lol::lol::lol:
     
    • Like
    Reactions: labu gediya

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නම දාන්ඩ හදන්නෙ නැත්තෙ මචන් සදාරන හේතුවකට රෙප් කැපුවොත් ඊට පස්සෙ ඒකෙ පලිය ගන්ඩ රෙප් කැපිච්ච එකා ෆේක් හදන් ඇවිත් කපපු එකාගෙ රෙප් කපල යනව.

    ඔව් නම නැති එක තමයි හොද නැත්නම් වරදක් කරන කෙනෙකුට බෑඩ් රෙප් එකක් දෙන්න බෑ.. :yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ade mata maaara prashnayak tiyanwa, rep kapaddi ekekwat nama danne nane , ai ban e? echarama pirimikamak nadda,

    ah me thiyenne umbe nama daala kapala mata example ekak deela :D
    cute :love:
    e7nS85L.png

    e nisa pute,:nerd: dan therenawa neda :nerd:
    namak dakka paliyata danaganna baha kiyala kauda kapuwe kiyala :nerd:
     
    Last edited: