Ebay eken gatta lokuma bande mokakda?

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ලංකාවෙ මොබයිල් ප්‍රයිස් එක්ක ඊබේ එකෙන් බලද්දි ගණන්නෙ බන්.. LG Nexus 5X එක බැලුවා ලංකාවෙ 43000 යි බට් ඊබේ එකේ 45000 ක් විතර බන්.. ටැක්ස් + සෙලර්ගෙ ගාන ඔක්මෝම එකතුවෙලා මෙහෙම නම් ලංකාවෙන් ගන්න එක ලාබයිනෙ බන්... ඇයි බන් ඒ
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ලංකාවෙ මොබයිල් ප්‍රයිස් එක්ක ඊබේ එකෙන් බලද්දි ගණන්නෙ බන්.. LG Nexus 5X එක බැලුවා ලංකාවෙ 43000 යි බට් ඊබේ එකේ 45000 ක් විතර බන්.. ටැක්ස් + සෙලර්ගෙ ගාන ඔක්මෝම එකතුවෙලා මෙහෙම නම් ලංකාවෙන් ගන්න එක ලාබයිනෙ බන්... ඇයි බන් ඒ
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    $500 phone ekak tax Rs.1500 gana
    lagadith $280ta phone ekak gaththa eke no tax gedaratama awa
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    6poljt.jpg


    US $140

    නෝ ටැක්ස්,.. ගෙදරටම ආවා,... යවන්න තමා බැරි, කූඩුවෙ තමා ඉන්න වෙන්නෙ... :(:(
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    $1500 gaanakata DSLR ekak gaththa hena accessories box ekak ekka. thawa $1100ta wage lap ekak gaththa. oya deka thamai danata ebay eken aran thiyena lokuma ewa.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Sony PlayStation Virtual Reality (VR) Launch Bundle eka.. with shipping dollar 700 ganak....
    Tax gahuwe 22 i.
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Ebay eken lagedi gathhu okkoma badu aawe ne 9items witere. Ebay ekee sellers la den hari ne. Horu inne