~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
දැන් ෙබාක්ස් බාර් වලින් බඩු දිලා තරප්පු ෙප්ලියට (පඩි ෙප්ලියට ) සහ ෙකාරිෙඩාර් ඒකකට දාන්න කියක් විතරද බාස් කුලිය

badu nathuwa dik adiyak 2500/- wage yanne, badu un danawa.
 
charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    පොඩි ගෙවල්ද, ලොකු ගෙවල්ද හදන හැම කෙනෙක්ටම මගේ හද පතුලෙන්ම ප්‍රර්තනා කරනවා, සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල. ජීවිතේ ලොකු පිම්මක් ඕක, ලොකු සතුටක් දැනේවි වැඩ ඉවර වුනහම.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කාමර 5ක්. හොඳ පොඩි:baffled:
    එනිවේ කරන්න හඳන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    වහලෙත් ගැහුවා බන්...
    යට තත්ටුවේ උලුවහුත් හදල තියෙන්නේ
    මැයි වල වගේ පදිංචි වෙන්න හිතන් ඉන්නේ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    පොඩි ගෙවල්ද, ලොකු ගෙවල්ද හදන හැම කෙනෙක්ටම මගේ හද පතුලෙන්ම ප්‍රර්තනා කරනවා, සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල. ජීවිතේ ලොකු පිම්මක් ඕක, ලොකු සතුටක් දැනේවි වැඩ ඉවර වුනහම.

    හැදීගෙන එද්දී පොඩි සතුටක් නම් තියනවා
    එත් බන් වියදම තමා උහුල ගන්න බැරි
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63

    හැදීගෙන එද්දී පොඩි සතුටක් නම් තියනවා
    එත් බන් වියදම තමා උහුල ගන්න බැරි

    දන්නවා බන් දන්නවා, හිතේ හයිය තිබුනට මදි, සල්ලිත් ඕන..! වැලි cube එක 15500/= , තුන්කාල ගල් cube එක 6500/=. අම්මා..! සිමෙන්ති කෝට්ටේ කීයද බන් දැන් ? අම්බුජා එක 900 නේද ? මැටි ගඩොල් අපේ පැත්තේ නම් 14.50 තාම..!
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    දන්නවා බන් දන්නවා, හිතේ හයිය තිබුනට මදි, සල්ලිත් ඕන..! වැලි cube එක 15500/= , තුන්කාල ගල් cube එක 6500/=. අම්මා..! සිමෙන්ති කෝට්ටේ කීයද බන් දැන් ? අම්බුජා එක 900 නේද ? මැටි ගඩොල් අපේ පැත්තේ නම් 14.50 තාම..!

    කියල වැඩක් නෑ බන්..
    ලඟදි කම්බිත් 20%කින්ද කොහෙද වැඩි උනා
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    796
    113
    @Thusithaya
    mew dawas wal kapararu

    Adiya 35/= wali cube eka 12000/=

    Cement 900/=

    Bathroom tile and fixing fitting 35000/=

    Drainage line and pipes work 30000/=

    Finishing roof adiya 100/=

    Galak badinna upstairs 32-35/=
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    eka boru kathawak......minissunwa baya karala thiya ganna kiyana kathawak.....

    hardware wala thiyenawa cement ekak eka diya karala gala....ita passe podi cement tattuwak slop wenna daala .....ekata udin suda thiyanna thiyenne.....

    ape gedara me week end eke slab eka daannawa roof top eka.... 850 sqft withara roof top eka...

    eka uda thanikara supiri garden ekak gahanna inne......

    slab eka daala water proff karanakota photo gahala daanna balannam.....​
    850 sqft slab ekak dannda kiysk wage yaida machan?? whalak wenuwata dana slab eka uda tatuwak gahanna slab ekata wada tikak strong gatiya adu karala neda danne
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    mew dawas wal kapararu

    Adiya 35/= wali cube eka 12000/=

    Cement 900/=

    Bathroom tile and fixing fitting 35000/=

    Drainage line and pipes work 30000/=

    Finishing roof adiya 100/=

    Galak badinna upstairs 32-35/=

    Monada machan 900 ta thiyena Cement eka. Sanstha (Holcim), Tokyo Super ehema yanne 920 ta ne.

    Machan Finishing Roof adiya 100 kiyanne, wahale wooden part eka witharak neda? Sheet danna wenama gewanna one neda?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    වහලෙත් ගැහුවා බන්...
    යට තත්ටුවේ උලුවහුත් හදල තියෙන්නේ
    මැයි වල වගේ පදිංචි වෙන්න හිතන් ඉන්නේ

    Kohomada machan wahale ganan ehema? Uluwahu Dora Janel wala ganan kohomada yanne me dawas wala?
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    796
    113
    @Thusithaya
    Monada machan 900 ta thiyena Cement eka. Sanstha (Holcim), Tokyo Super ehema yanne 920 ta ne.

    Machan Finishing Roof adiya 100 kiyanne, wahale wooden part eka witharak neda? Sheet danna wenama gewanna one neda?

    sheet dannath ekka tamai eth quality ek TIKKak madi wage but pay karapu ganata ok

    cement eka ganna sure naha e wage tibune
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    manදman;21251005 said:
    850 sqft slab ekak dannda kiysk wage yaida machan?? whalak wenuwata dana slab eka uda tatuwak gahanna slab ekata wada tikak strong gatiya adu karala neda danne

    kohomath laksh 3 -4 th athara ganak yanawa machan.....uba inna side eke prices walata anuwa.....

    uba roof top eka mukuth karanne nathnam strong adu karata kamak na.....

    nathnam anith slab wagema hodata danna one....

    1:2:3 ratio ekata danna one nathnam leak wenawa....​
     
    • Like
    Reactions: manදman

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    20160412_183321.jpg

    20160412_182935.jpg

    20160412_183115.jpg

    20160412_183150.jpg

    20160412_183204.jpg

    Me wage bathroom ekak hadanna kiyak withara yayida?....bithithi badina thane idan.....

    8 x 6 wage size ekata.....​

    මෙ වගෙ දාන්ඩ එපා බන් අනිවා නාන එකට බොක්ස් එකක් දාප්න් නැත්නම් වතුර විසිවෙලා චොර වෙන්වා
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    kohomath laksh 3 -4 th athara ganak yanawa machan.....uba inna side eke prices walata anuwa.....

    uba roof top eka mukuth karanne nathnam strong adu karata kamak na.....

    nathnam anith slab wagema hodata danna one....

    1:2:3 ratio ekata danna one nathnam leak wenawa....​

    850 sQ ft slab ekak mageth ,
    5lak giya, ada iwara une. 5inches slab eka, melwa kambi, ultratec cement.