Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඩ්‍රැගා, ඔන්න කාලෙකට පස්සෙ ඔලුව දා ගන්න ලැබුන. ආපුගමන් 3 4ක් බා ගත්ත. thank you වේව මචන්.

    සින්ඩරෙල්ලා, මායා,centigrade 2008, ප්‍රොමිසස් ප්‍රභල වෙනස ,disco dance

    පොඩි request එකකුත් දාන්නද...

    මචන් අර දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු මරලා....... කියල එහෙම සින්දුවක් තිබ්බ album එක නැත්ද.....? ඉරාජ්ගෙ පලවෙනි album එකද කොහෙද

    ඉරාජ්ගේ ඔක්කොම අප්ලෝඩ් කරා මචන්.. යට ටැග්වල තියෙන පේජ් වල බලන්න :):cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    bumpzz ,

    robin hood tv series eka ona ekek innawanag kiyapan
    up karannag

    අප් කරන්න එපා බන් අපරාදේ..
    ඕන ඉංග්‍රිසි ටිවි සිරිස් එකක් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න සයිට් තියෙනවනේ :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ela ela machan :cool::)

    11.gif
    :cool:
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::lol: අද පොඩි වැඩ වගේකට එහෙමෙහෙ දිව්ව බන්.. දැන් ශොප් එක ඇරියේ :D
    හෙට ඇල්බම් 2ක්ම දෙන්නම් :)
    :D:D
    ආ..හා..:rolleyes::rolleyes:
    වැලන්ටිනේ දවසේ එහෙ මෙහෙ දිව්වා නේ :D:D


    රිචා කොහොමද මචන්....?

    මන් මේක එකපාරට දැක්කේ රීවා කියල කියහන්කෝ :D:D
    Terrell-Suggs.gif



     
    Last edited:

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බොහොම ස්තුතියි අයියේ! :love::love:
    අයියා ලඟ නාමල් උඩුගමගේ "පෙම් සිහිනේ" සින්දුව තියෙන album එක තියෙනවද?? :)

    මම මුල් හරියේ දාලා ඇති නාමල්ගේ සිංදු 35ක කලෙක්ෂන් එකක්. ඒකේ තියෙනවා :)
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    මම මුල් හරියේ දාලා ඇති නාමල්ගේ සිංදු 35ක කලෙක්ෂන් එකක්. ඒකේ තියෙනවා :)

    හරි අයියේ මම බලන්නම්.. :rolleyes::)
    බොහොම ස්තුතියි!
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් තරහා අවසර...
    පොඩි Idea පාරක් ආවා.
    උඹේ අර අලුතින් දාපු අදහස් තහනම් එකේ දාන්න ගිහින් මකල ආයෙත් මේකෙ දැම්මෙ.

    මචන් අපි මේක categorized කරමුද....?

    Non Stop,
    live shows,
    තනි ගායකයින් ගේ ගීත පැරනි සංගීතයෙන්,
    තනි ගායකයින් ගේ ගීත නව සංගීතයෙන්,
    සංගීත කන්ඩායම් ගීත,
    නාට්ය ගීත,
    කවි බණ,
    English ගීත,
    හින්දි ගීත.

    What do you think....?