බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න?
කතාව ටිකක් දිගයි. ඇතුලට ඇවිල්ල කියවපන් බන්!

.
.
.
.
.
.
.
.
.
.
උඩින්ම කියල පටන් ගන්නම්. මට කෙල්ලෙක් ඉන්නවා!

මම දැන් වැඩ කරන තැන වැඩ කරන්න පටන් අරන් දැන් මාසයක් විතර වගේ වෙනවා. කොල්ලුපිටියට ගිහින් එතනින් තමයි 100/101 අරන් බම්බලපිටියට යන්නේ ඔෆිස් එකට යන්න.

මම 8 වෙද්දී එනවා. මම ජොබ් සෙට් වෙලා සතියකට වගේ පස්සේ මම එන වෙලාවට කොල්ලුපිටියේ බස් හෝල්ට් එකට කෙල්ලෙක් එනවා. හැබැයි එන්නේ කොල්ලත් එක්ක.
මෙන්න පුක! මෙන්න ගෙඩි දෙක!(මම මේ අතින් පුකේ, ගෙඩි දෙකේ සයිස් එක පෙන්නන ගමන්!) හා ද?

දැන් මට පලවෙනි දවසේ මට ඒකිව එච්චර ඔලුවට ගියේ නැහැ ඉතින් මම ගණන් ගත්තේ නැහැ. හැබැයි ඊට පස්සේ මට දිගටම මෙයාව සෙට් වෙන්න ගත්ත. ඒ කිවුවේ මම යන වෙලාවටම එනවා කොල්ලත් එක්ක. එයත් යන්නේ 100/101 තමයි. එන්නෙත් 177 කොල්ලුපිටියට. දැන් ඊට පස්සේ මට මෙයාව ටික ටික නොට් වෙන්න ගත්ත. (කැහිල්ලනේ ඉතින්!) කොල්ල කෙල්ලව බස් එකට දාල යනවා ලිබර්ටි එක පැත්තට. උ කොහේ වැඩද මම දන්නේ නැහැ. මම ඕක නොට් කරන හිටිය. ඊයෙත් ආව පුරුදු වෙලාවටම. මට පොඩ්ඩක් try එකක් දාල බලන්න හිතුන මේ පාරනන්. හැබැයි සින් එක පොඩ්ඩක් අවුල් ගියා. මම බස් හෝල්ට් එකෙන් මෙහා පැත්තේ හිටියේ 5m විතර. මම අහ කොනෙන් බලන් හිටිය මෙකි බස් එකට නගිනකන්. එකී අන්දලා හිටියේ රතු බ්ලවුස් එකක්. අහ කොනෙන් දැක්ක රතු බ්ලවුස් එකක් අන්දපු කෙල්ලෙක් බස් එකට නගිනවා. මමත් නැග්ග. මල මගුලයි. අරකි නෙවෙයි නැගල තියෙන්නේ වෙන කෙල්ලෙක්. අරකිත් ආව නගින්න. බස් එකේ තිබ්බේ 3/2 ශීට්. කෙල්ල නැග්ගේ නැහැ සෙනග නිසා මමත් පිටිපස්සේ ශීට් එකේ ඉඳගත්තේ. මෙකි දැන් මට පේනවා මගේ දිහා වීදුරුවෙන් බලන් ඉන්නවා. මම ශේප් එකේ හිනා උනාම මේකිත් නිකන් අමුතු ලජ්ජාවෙන් වගේ හිනාවක් දැම්ම.

දැන් මම බස් එකෙන් බහිනවද නැද්ද බහිනවද නැද්ද කියල කල්පනා කර කර හිටිය. බැස්සොත් ඒකිට ලොවෙත් මීටර් වෙනවනේ මම පස්සෙන් එනවා කියල. ඕන මගුලක් කියල බස් එක යන්න ලෑස්ති වෙද්දීම මම දඩ බඩ ගල බැස්ස. දැන් මේකිත් බැලුව මට තේරෙනවා මෙකි ඇඹරෙනවා. මම ගියා ළඟටම. හැබැයි කතා කලේ නැහැ. නොන්ඩි නැතුව හිටිය. ඊළඟ බස් එක ආව. සෙට් එක පිරුන නගින්න. මම මේකිගේ කෙලින්ම පිටිපස්සෙන් බස් එකට නැග්ග. මෙකි ඉඳගත්ත දොර පැත්තේ මුලින්ම තියෙන ශීට් එකේ. බස් එකේ සෙනග. මම හිටගත්ත මෙකි ඉස්සරහින්. එත් මම මුකුත් කිවුවේ නැහැ එකී දිහා බැලුවෙත් නැහැ. බස් එකේ සෙනග ටික ටික අඩු උන බම්බා පාස් වෙනකොට.

එත් මම තවම මෙකි ඉස්සරහා. මට පේනවා මෙකි අර කෙල්ලෝ ට්කක් nervous උනාම ඇඟිලි අඹරන්නේ? අන්න එහෙම කරනවා. මගේ බෑග් එක පට්ට බරයි මම එක ගත්ත අතට. අරගෙන අතේ එල්ලගෙන හිටිය දැන් බෑග් එක මේකිගේ කකුලේ ගැවෙනවා. දැන් තමයි මම කතා කලේ. මම ඇහුව. "Can you hold this bag?" කියල. මෙකි කිසි අවුලක් නැතුව ගත්ත. ඊට පස්සේ ඔහොම ගියා මෙකි බහින හෝල්ට් එක ලං වෙද්දී මෙකි නැගිටින්න ලෑස්ති උන. මම නොදන්නා ගානට ඇහුව "Are you getting off?" කියල. මේකි "Yes" කිවුවම මම තැනක් කරලා බෑග් එක ගත්ත. ඊට පස්සේ මෙකි බන්හින්න හදනකොටම මම ඇහුව "Where do you work?" කියල. මෙකි කිව්ව වැඩ කරන තැන. මම "Okay Bye!" කිවුවම මෙකි හිනා වුන විතරයි.

දැන් අද සින් එක.
මම යද්දී මෙකි නැහැ. විනාඩි 5කට විතර පස්සේ කෙල්ල. (ඔව් ඔව් කොල්ල එක්ක තමයි
) මම බලන්න ගියේ නැහැ වැඩිය කොල්ල ඉන්න නිසා. ඊට පස්සේ දැන් කොල්ල අද මෙකි බස් එකට නගිනකන්ම හිටිය. 100ක් ආව මෙකි නැග්ග කොල්ල එත් හිටිය බස් එක යනකන්. මම බැලුව මු යයිද කියල ඒ උනාට මු ගියේ නැහැ බස් එක යනකන්ම. මම ඒකිගේ බස් එක ගියාට පස්සේ ඊළඟට අපු 101 නැග්ග. 101 ඇල්ලුවා අරකි යන 100. මෙකි බැස්ස වෙනද බහින තැනින්ම. මමත් බැස්ස. මෙකි දැන් යනවා ඉස්සර වෙලා මම ඉක්මන්ට ගිහින් "Excuse me!" කිවුව. මේකිට ඇහුනේ නැහැ. මම බයිට්.අයෙත් කිවුව. ඇහුනේ නැහැ. ඊට පස්සේ තව ට්කක් ලඟට ගිහින් කිවුවම ඇහුන. මෙකි හැරිලා බැලුව පුදුමෙන් වගේ. ඊට පස්සේ එකිගෙයි මගෙයි conversation එක.
මම - "Was that you boy friend back there?"
කෙල්ල - "Yes!" (ලිඳේ
)
මම - "So does that mean I can't talk with you?"
කෙල්ල - "Yes" (ලිඳේ
)
මම - "Okay then bad luck I guess. But don't tell your boyfriend that I stalked you!"
එක කිවුවම එකී හිනා උන නිකන්.

දැන් මෙහෙමයි සින් එක. මට මෙකි එක්ක serious relationship එකක් පටන් ගන්න ඕනේ නැහැ. මට ඕනේ පොඩි ඇන්න පැන්න පාරක් දාගන්න සෙට් කරගන්න. කොහොමද දැන් මම මේක කරන්න ඕනේ? මේකේ ඔය වගේ ඒවා කරපු එවුන් ඇති නේ? පොඩි උපදෙසක් දීපල්ලා.

ප.ලි. - මට ඒකිගේ affair එක කඩන්නවත්, මගේ affair එක කඩගන්නවත් ඕනේ නැහැ. එකී අකමතිනන්/virgin නං බල කරන්න යන්නේ නැහැ. එත් අඩුම ගානේ එකී කැමතිද කියල දැනගන්නවත් ඒකිගේ number එකවත් pass කරගන්නයි ඕනේ මට.

කතාව ටිකක් දිගයි. ඇතුලට ඇවිල්ල කියවපන් බන්!

.
.
.
.
.
.
.
.
.
.
උඩින්ම කියල පටන් ගන්නම්. මට කෙල්ලෙක් ඉන්නවා!

මම දැන් වැඩ කරන තැන වැඩ කරන්න පටන් අරන් දැන් මාසයක් විතර වගේ වෙනවා. කොල්ලුපිටියට ගිහින් එතනින් තමයි 100/101 අරන් බම්බලපිටියට යන්නේ ඔෆිස් එකට යන්න.

මම 8 වෙද්දී එනවා. මම ජොබ් සෙට් වෙලා සතියකට වගේ පස්සේ මම එන වෙලාවට කොල්ලුපිටියේ බස් හෝල්ට් එකට කෙල්ලෙක් එනවා. හැබැයි එන්නේ කොල්ලත් එක්ක.

මෙන්න පුක! මෙන්න ගෙඩි දෙක!(මම මේ අතින් පුකේ, ගෙඩි දෙකේ සයිස් එක පෙන්නන ගමන්!) හා ද?

දැන් මට පලවෙනි දවසේ මට ඒකිව එච්චර ඔලුවට ගියේ නැහැ ඉතින් මම ගණන් ගත්තේ නැහැ. හැබැයි ඊට පස්සේ මට දිගටම මෙයාව සෙට් වෙන්න ගත්ත. ඒ කිවුවේ මම යන වෙලාවටම එනවා කොල්ලත් එක්ක. එයත් යන්නේ 100/101 තමයි. එන්නෙත් 177 කොල්ලුපිටියට. දැන් ඊට පස්සේ මට මෙයාව ටික ටික නොට් වෙන්න ගත්ත. (කැහිල්ලනේ ඉතින්!) කොල්ල කෙල්ලව බස් එකට දාල යනවා ලිබර්ටි එක පැත්තට. උ කොහේ වැඩද මම දන්නේ නැහැ. මම ඕක නොට් කරන හිටිය. ඊයෙත් ආව පුරුදු වෙලාවටම. මට පොඩ්ඩක් try එකක් දාල බලන්න හිතුන මේ පාරනන්. හැබැයි සින් එක පොඩ්ඩක් අවුල් ගියා. මම බස් හෝල්ට් එකෙන් මෙහා පැත්තේ හිටියේ 5m විතර. මම අහ කොනෙන් බලන් හිටිය මෙකි බස් එකට නගිනකන්. එකී අන්දලා හිටියේ රතු බ්ලවුස් එකක්. අහ කොනෙන් දැක්ක රතු බ්ලවුස් එකක් අන්දපු කෙල්ලෙක් බස් එකට නගිනවා. මමත් නැග්ග. මල මගුලයි. අරකි නෙවෙයි නැගල තියෙන්නේ වෙන කෙල්ලෙක්. අරකිත් ආව නගින්න. බස් එකේ තිබ්බේ 3/2 ශීට්. කෙල්ල නැග්ගේ නැහැ සෙනග නිසා මමත් පිටිපස්සේ ශීට් එකේ ඉඳගත්තේ. මෙකි දැන් මට පේනවා මගේ දිහා වීදුරුවෙන් බලන් ඉන්නවා. මම ශේප් එකේ හිනා උනාම මේකිත් නිකන් අමුතු ලජ්ජාවෙන් වගේ හිනාවක් දැම්ම.

දැන් මම බස් එකෙන් බහිනවද නැද්ද බහිනවද නැද්ද කියල කල්පනා කර කර හිටිය. බැස්සොත් ඒකිට ලොවෙත් මීටර් වෙනවනේ මම පස්සෙන් එනවා කියල. ඕන මගුලක් කියල බස් එක යන්න ලෑස්ති වෙද්දීම මම දඩ බඩ ගල බැස්ස. දැන් මේකිත් බැලුව මට තේරෙනවා මෙකි ඇඹරෙනවා. මම ගියා ළඟටම. හැබැයි කතා කලේ නැහැ. නොන්ඩි නැතුව හිටිය. ඊළඟ බස් එක ආව. සෙට් එක පිරුන නගින්න. මම මේකිගේ කෙලින්ම පිටිපස්සෙන් බස් එකට නැග්ග. මෙකි ඉඳගත්ත දොර පැත්තේ මුලින්ම තියෙන ශීට් එකේ. බස් එකේ සෙනග. මම හිටගත්ත මෙකි ඉස්සරහින්. එත් මම මුකුත් කිවුවේ නැහැ එකී දිහා බැලුවෙත් නැහැ. බස් එකේ සෙනග ටික ටික අඩු උන බම්බා පාස් වෙනකොට.

එත් මම තවම මෙකි ඉස්සරහා. මට පේනවා මෙකි අර කෙල්ලෝ ට්කක් nervous උනාම ඇඟිලි අඹරන්නේ? අන්න එහෙම කරනවා. මගේ බෑග් එක පට්ට බරයි මම එක ගත්ත අතට. අරගෙන අතේ එල්ලගෙන හිටිය දැන් බෑග් එක මේකිගේ කකුලේ ගැවෙනවා. දැන් තමයි මම කතා කලේ. මම ඇහුව. "Can you hold this bag?" කියල. මෙකි කිසි අවුලක් නැතුව ගත්ත. ඊට පස්සේ ඔහොම ගියා මෙකි බහින හෝල්ට් එක ලං වෙද්දී මෙකි නැගිටින්න ලෑස්ති උන. මම නොදන්නා ගානට ඇහුව "Are you getting off?" කියල. මේකි "Yes" කිවුවම මම තැනක් කරලා බෑග් එක ගත්ත. ඊට පස්සේ මෙකි බන්හින්න හදනකොටම මම ඇහුව "Where do you work?" කියල. මෙකි කිව්ව වැඩ කරන තැන. මම "Okay Bye!" කිවුවම මෙකි හිනා වුන විතරයි.

දැන් අද සින් එක.
මම යද්දී මෙකි නැහැ. විනාඩි 5කට විතර පස්සේ කෙල්ල. (ඔව් ඔව් කොල්ල එක්ක තමයි

) මම බලන්න ගියේ නැහැ වැඩිය කොල්ල ඉන්න නිසා. ඊට පස්සේ දැන් කොල්ල අද මෙකි බස් එකට නගිනකන්ම හිටිය. 100ක් ආව මෙකි නැග්ග කොල්ල එත් හිටිය බස් එක යනකන්. මම බැලුව මු යයිද කියල ඒ උනාට මු ගියේ නැහැ බස් එක යනකන්ම. මම ඒකිගේ බස් එක ගියාට පස්සේ ඊළඟට අපු 101 නැග්ග. 101 ඇල්ලුවා අරකි යන 100. මෙකි බැස්ස වෙනද බහින තැනින්ම. මමත් බැස්ස. මෙකි දැන් යනවා ඉස්සර වෙලා මම ඉක්මන්ට ගිහින් "Excuse me!" කිවුව. මේකිට ඇහුනේ නැහැ. මම බයිට්.අයෙත් කිවුව. ඇහුනේ නැහැ. ඊට පස්සේ තව ට්කක් ලඟට ගිහින් කිවුවම ඇහුන. මෙකි හැරිලා බැලුව පුදුමෙන් වගේ. ඊට පස්සේ එකිගෙයි මගෙයි conversation එක.මම - "Was that you boy friend back there?"
කෙල්ල - "Yes!" (ලිඳේ

)මම - "So does that mean I can't talk with you?"
කෙල්ල - "Yes" (ලිඳේ

)මම - "Okay then bad luck I guess. But don't tell your boyfriend that I stalked you!"
එක කිවුවම එකී හිනා උන නිකන්.

දැන් මෙහෙමයි සින් එක. මට මෙකි එක්ක serious relationship එකක් පටන් ගන්න ඕනේ නැහැ. මට ඕනේ පොඩි ඇන්න පැන්න පාරක් දාගන්න සෙට් කරගන්න. කොහොමද දැන් මම මේක කරන්න ඕනේ? මේකේ ඔය වගේ ඒවා කරපු එවුන් ඇති නේ? පොඩි උපදෙසක් දීපල්ලා.

ප.ලි. - මට ඒකිගේ affair එක කඩන්නවත්, මගේ affair එක කඩගන්නවත් ඕනේ නැහැ. එකී අකමතිනන්/virgin නං බල කරන්න යන්නේ නැහැ. එත් අඩුම ගානේ එකී කැමතිද කියල දැනගන්නවත් ඒකිගේ number එකවත් pass කරගන්නයි ඕනේ මට.

Uba mara hoda kollekne bn...