Mage laga mulinma thibbe miniyak ban.. palawenima car wka...
Hatchback ewa asa na ban dan...![]()
ඒකත් එහෙමද.
මේකක් කොහොමද?මේකනම් දැන් විකුණලා ඇති.
http://www.autolanka.com/view/subaru/impreza/32280.html
Mage laga mulinma thibbe miniyak ban.. palawenima car wka...
Hatchback ewa asa na ban dan...![]()
Uge number eka invalid lu ne ban...
Okak kohe hari karak gahaddi set unoth kiyapan gannawa senikawa..

ඒකත් එහෙමද.
මේකක් කොහොමද?මේකනම් දැන් විකුණලා ඇති.
http://www.autolanka.com/view/subaru/impreza/32280.html
ඉතිං තව ඇති ඔය මොඩ්ල් වාහන විකුණන්න (CS3A), ඉක්මන් එකේ තව බලහං
මේක CS1 Pre-facelift එක. 1300CC.
http://ikman.lk/en/ad/mitsubishi-lancer-cs1-2002-for-sale-colombo-18
අර කලින් දාපු එක මේකෙම 1600CC
Amma gahai bat eken hena gahanawa yako dan nan deela athi...
![]()
Toyota Carina Gt AT210 blacktop engine, manualකාර් එක මන් දැක්ක ඉක්මන් එකේ ඇඩ් කීපයක් දාල තියෙනවා, ඒ වාහනේ දැක්කම ආස හිතුනා, ලස්සනත් තියෙනා, මෝලත් හොදයිනේද? 1.6L 4AGE 20 valve මැනුවල් rpm එකත් 9000ටම යනකල් තියෙනවලු 160HP එක
ගානත් තිබ්බේ ලක්ශ 28ක් වගේ උපරිම ලන්කාවේ තියෙන ඒවා හොදටම පට්ට ගහලද තියෙන්නේ, එකේ තියෙන ඩීසන්ට් ලුක් එකටයි, 6 speed මැනුවල් එකටයි ඇන්ජිමටයි ආස,

1300 adanawada danne na ne ban duwaddi...
අර නම්බර් එකට හෙට කෝල් එකක් දීල බලන්න 
නිකමට වගේ කෝල් එකක් දීලා බලන්න.උණ කාරයෙක් මිසක් ඕවට අතගහන්නේ නෑනේ.
මහේශ් පීස්.
අසා ඇති ආකරයට හොඳ වාහනයක්.මහේශයත් පහුගිය කාලේ ඕක ගැන කියකිය හිටියා.![]()

මහේශ් පීස්.
අසා ඇති ආකරයට හොඳ වාහනයක්.මහේශයත් පහුගිය කාලේ ඕක ගැන කියකිය හිටියා.![]()

ඔව් හැබැයිඅර නම්බර් එකට හෙට කෝල් එකක් දීල බලන්න
![]()
මහේශ් පීස්.
අසා ඇති ආකරයට හොඳ වාහනයක්.මහේශයත් පහුගිය කාලේ ඕක ගැන කියකිය හිටියා.![]()
Ow ban petrol karanne nathi hinda owa ganne nane ekekwath... anika parts ganan ne.. idahan balanna call ekak deela..
Pasuwa liyami...
"Eka dunna machan"

ඇයි මචන් එහෙනම් ඔක්කොම ලාන්සර් අරවා මේවා හොයන්නේ, හැබැයි මේවානම් ලන්කාවේ ටිකයි ඇත්ත්
ඇයි මචන් එහෙනම් ඔක්කොම ලාන්සර් අරවා මේවා හොයන්නේ, හැබැයි මේවානම් ලන්කාවේ ටිකයි ඇත්ත්

ඔළුව තදින් නරක් වෙච්ච මිනිස්සුනේ මෙහේ ඉන්නේ.
Carina 2000 ඒවත් ලක්ෂ 28-30
ලාන්සර් 2008 - 2009 එකක් ඒ ගානට ගන්න පුළුවන්
ටොයෝටා කරීනා සෑහෙන තියෙනවනේ
ඔය GT කියනෙක නම් අඩුයි![]()