වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    full_5512732f0d446Untitled.png

    Toyota Carina Gt AT210 blacktop engine, manualකාර් එක මන් දැක්ක ඉක්මන් එකේ ඇඩ් කීපයක් දාල තියෙනවා, ඒ වාහනේ දැක්කම ආස හිතුනා, ලස්සනත් තියෙනා, මෝලත් හොදයිනේද? 1.6L 4AGE 20 valve මැනුවල් rpm එකත් 9000ටම යනකල් තියෙනවලු 160HP එක

    ගානත් තිබ්බේ ලක්ශ 28ක් වගේ උපරිම ලන්කාවේ තියෙන ඒවා හොදටම පට්ට ගහලද තියෙන්නේ, එකේ තියෙන ඩීසන්ට් ලුක් එකටයි, 6 speed මැනුවල් එකටයි ඇන්ජිමටයි ආස,
     
    Last edited:

    thanujaka

    Well-known member
  • shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මහේශ් පීස්. :baffled::baffled:

    අසා ඇති ආකරයට හොඳ වාහනයක්.මහේශයත් පහුගිය කාලේ ඕක ගැන කියකිය හිටියා. :yes::yes:
     
    thanujaka

    Well-known member
  • නිකමට වගේ කෝල් එකක් දීලා බලන්න.උණ කාරයෙක් මිසක් ඕවට අතගහන්නේ නෑනේ.

    Ow ban petrol karanne nathi hinda owa ganne nane ekekwath... anika parts ganan ne.. idahan balanna call ekak deela..

    Pasuwa liyami...
    "Eka dunna machan"
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    මහේශ් පීස්. :baffled::baffled:

    අසා ඇති ආකරයට හොඳ වාහනයක්.මහේශයත් පහුගිය කාලේ ඕක ගැන කියකිය හිටියා. :yes::yes:

    :yes::yes::yes:

    Takumi Fujiwara ටත් තිබ්බේ 4AG 20 Valve engine එකක් :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහේශ් පීස්. :baffled::baffled:

    අසා ඇති ආකරයට හොඳ වාහනයක්.මහේශයත් පහුගිය කාලේ ඕක ගැන කියකිය හිටියා. :yes::yes:

    ඇයි මචන් එහෙනම් ඔක්කොම ලාන්සර් අරවා මේවා හොයන්නේ, හැබැයි මේවානම් ලන්කාවේ ටිකයි ඇත්ත්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි මචන් එහෙනම් ඔක්කොම ලාන්සර් අරවා මේවා හොයන්නේ, හැබැයි මේවානම් ලන්කාවේ ටිකයි ඇත්ත්

    ඔළුව තදින් නරක් වෙච්ච මිනිස්සුනේ මෙහේ ඉන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    ඇයි මචන් එහෙනම් ඔක්කොම ලාන්සර් අරවා මේවා හොයන්නේ, හැබැයි මේවානම් ලන්කාවේ ටිකයි ඇත්ත්

    ටොයෝටා කරීනා සෑහෙන තියෙනවනේ :yes:
    ඔය GT කියනෙක නම් අඩුයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    ඔළුව තදින් නරක් වෙච්ච මිනිස්සුනේ මෙහේ ඉන්නේ.

    Carina 2000 ඒවත් ලක්ෂ 28-30
    ලාන්සර් 2008 - 2009 එකක් ඒ ගානට ගන්න පුළුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Carina 2000 ඒවත් ලක්ෂ 28-30
    ලාන්සර් 2008 - 2009 එකක් ඒ ගානට ගන්න පුළුවන්

    ඒකනේ බන්.මෙහේ ඉන්නේ පිස්සෝ.ඒත් ඉතින් ඔය ගනන් වලට ඔය වාහන විකිණෙනෙවනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටොයෝටා කරීනා සෑහෙන තියෙනවනේ :yes:
    ඔය GT කියනෙක නම් අඩුයි :yes:

    ,අන් පහුගිය මාස දෙකේ බැලුවා ඉක්මන්. එල් කේ එකේ, ඔය පොටෝ එකේ තියෙන අලුත් මොඩල් 5 තම තාම තිබ්බේ ඒවායින් 3 විකිනිලා වෙන්න ඇති දැන් 2යි තියෙනේ

    http://i.ikman-st.com/41021a15-b378-44a7-a8ef-0d587572228f/136/102/cropped.webp

    http://i.ikman-st.com/f027e26c-2532-4041-aa9b-6bbbcc9192f2/136/102/cropped.webp
     
    Status
    Not open for further replies.