වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ,අන් පහුගිය මාස දෙකේ බැලුවා ඉක්මන්. එල් කේ එකේ, ඔය පොටෝ එකේ තියෙන අලුත් මොඩල් 5 තම තාම තිබ්බේ ඒවායින් 3 විකිනිලා වෙන්න ඇති දැන් 2යි තියෙනේ

    http://i.ikman-st.com/41021a15-b378-44a7-a8ef-0d587572228f/136/102/cropped.webp

    http://i.ikman-st.com/f027e26c-2532-4041-aa9b-6bbbcc9192f2/136/102/cropped.webp

    උඹත් වාහනයක් ගන්න හොයනවද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Carina 2000 ඒවත් ලක්ෂ 28-30
    ලාන්සර් 2008 - 2009 එකක් ඒ ගානට ගන්න පුළුවන්

    1300 ccඒවනේ තියෙන්නේ, මම ඔය කියන කරිනා එකේ එන්ජිම හින්දා ගනන් වැඩි ඇත්තේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹත් වාහනයක් ගන්න හොයනවද?

    මොන වාහනද :(:(, ඒ වුනාට ගන්ඩ ආසයි :love::love:, ඕක දැක්කාම කෙල බේරෙනවා කටින්, honda B16B එක තරම් පවර් නෑ, ඒ වුනට තියෙන b16b ඒවා ගන්ඩ නෙතිව ඇතිනෙ, තිබ්බත් දෙන්නේ නැතිව ඇති :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන වාහනද :(:(, ඒ වුනාට ගන්ඩ ආසයි :love::love:, ඕක දැක්කාම කෙල බේරෙනවා කටින්, honda B16B එක තරම් පවර් නෑ, ඒ වුනට තියෙන b16b ඒවා ගන්ඩ නෙතිව ඇතිනෙ, තිබ්බත් දෙන්නේ නැතිව ඇති :(:(

    දුක තමයි සහෝ.මටත් වාහනයක් ගන්න පේන තෙක් මානෙක නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    1300 ccඒවනේ තියෙන්නේ, මම ඔය කියන කරිනා එකේ එන්ජිම හින්දා ගනන් වැඩි ඇත්තේ

    නෑ ටොයෝට නමට :yes:

    http://ikman.lk/en/ad/mitsubishi-lanser-cs-3-2010-for-sale-colombo

    ඕක 1600CC ලක්ෂ 30 ට ගන්න පුළුවන්, කරීනා එකට වඩා අවු 10 ක් අළුත්

    http://ikman.lk/en/ad/toyota-carina-si-myroad-2000-for-sale-matara-1

    thanujaka

    Well-known member
  • shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගන්ඩ සල්ලි නැති වුනාට වාහන ගැන හොයනවා :D:D:D, ජොබක් කරන දවසකට ගන්ඩ බැරියෑ :yes::yes:

    උඹත් මං වගේ.මමනම් ජොබක් කරනවා.හැබැයි ගොඩ එන පොටක් නම් නෑ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    රූපයේ පෙන්වා ඇති කොටස නම් කරන්න:rolleyes:

    5ba7e25323.jpg

    මෙක ජපන් වාහනවලත් තියෙනවා.මොකද්ද බන් මේ අලුතෙන් බස් වල තියෙන ටිකට් කඩන මැසිම වගේ තියෙන්නේ?:rolleyes::rolleyes:

    Meka mokakda yakune?? :angry::angry::angry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබල වාහන ගන්න හදනකොට අපි තියෙන වාහන විනාස කරනවා...
    ශින්හලුන්ට කොහෙද එහෙම වාසනාවක්...
    :P:P:P:P:P:P:P:P:P:P:P:P

    Katukurunda Drag එකට වාහන ටියුන් කරනවා සිංහලු... :love::love:

    2dv2vpj.jpg

    w050l2.png

    උබලා මේ දවස් වල රෑට ගන්නෝරුව පැත්තේ එහෙම එනවා නම්
    "අපි අයින් වීලා පයින් යමු පුතිලා"
    කියල පාර අයිනෙන් පලයල්ලා... :rofl::rofl::rofl:

    :P:P:P

    ලොකු ලොකු ටර්බෝ දාලා බ්‍රේක් හදල නැති කාර් ටෙස්ට් කරනවා...:P:P:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ ටොයෝට නමට :yes:

    http://ikman.lk/en/ad/mitsubishi-lanser-cs-3-2010-for-sale-colombo

    ඕක 1600CC ලක්ෂ 30 ට ගන්න පුළුවන්, කරීනා එකට වඩා අවු 10 ක් අළුත්

    http://ikman.lk/en/ad/toyota-carina-si-myroad-2000-for-sale-matara-1

    automatic neh oke thiyenne manual eva hoyannea, anika 4age 20v wage high rpm ekak nene, power ekath adu athi 1600cc wunaata

    si myroad ti arava meva automatic evane thiyennea, mama kiyannea ara car eka, ekea thiyena engine eka gena 6speed manual thiyena eka
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබල වාහන ගන්න හදනකොට අපි තියෙන වාහන විනාස කරනවා...
    ශින්හලුන්ට කොහෙද එහෙම වාසනාවක්...
    :P:P:P:P:P:P:P:P:P:P:P:P

    Katukurunda Drag එකට වාහන ටියුන් කරනවා සිංහලු... :love::love:

    2dv2vpj.jpg

    w050l2.png

    උබලා මේ දවස් වල රෑට ගන්නෝරුව පැත්තේ එහෙම එනවා නම්
    "අපි අයින් වීලා පයින් යමු පුතිලා"
    කියල පාර අයිනෙන් පලයල්ලා... :rofl::rofl::rofl:

    :P:P:P

    ලොකු ලොකු ටර්බෝ දාලා බ්‍රේක් හදල නැති කාර් ටෙස්ට් කරනවා...:P:P:P:P

    හැ%$@$@ යනවද.හෙමින් පලයන්.

    උඹ ආපු එක හොඳා.මේ EvilEye පුතීට AT210 blacktop engine ගැන විස්තරයක් කියන්න බලන්න. :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    automatic neh oke thiyenne manual eva hoyannea, anika 4age 20v wage high rpm ekak nene, power ekath adu athi 1600cc wunaata

    si myroad ti arava meva automatic evane thiyennea, mama kiyannea ara car eka, ekea thiyena engine eka gena 6speed manual thiyena eka

    Ithin SI myroad ekai Lancer cs3 ekai dekama eka price wage kiyanne, ara umba kattiya Lancer hoyanne ai kiyala ahala thibba hinda que :D
     
    thanujaka

    Well-known member
  • උබල වාහන ගන්න හදනකොට අපි තියෙන වාහන විනාස කරනවා...
    ශින්හලුන්ට කොහෙද එහෙම වාසනාවක්...
    :P:P:P:P:P:P:P:P:P:P:P:P

    Katukurunda Drag එකට වාහන ටියුන් කරනවා සිංහලු... :love::love:

    2dv2vpj.jpg

    w050l2.png

    උබලා මේ දවස් වල රෑට ගන්නෝරුව පැත්තේ එහෙම එනවා නම්
    "අපි අයින් වීලා පයින් යමු පුතිලා"
    කියල පාර අයිනෙන් පලයල්ලා... :rofl::rofl::rofl:

    :P:P:P

    ලොකු ලොකු ටර්බෝ දාලා බ්‍රේක් හදල නැති කාර් ටෙස්ට් කරනවා...:P:P:P:P

    19 wenida katukurunde race eka ne ban... balanna yanna inne..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kawda ban sirawata laksha 30k deela owa ganne..

    යකූ මන් කියන්නේ ඔකේ තියෙන එන්ජිම ගැන, ලක්ශ 30 කට ඔය වගේ එන්ජිමක් තියෙන එකක් ගන්ඩ පුලුවනෑ වෙන් ඒවා තියෙනවා නම් කියපන් ඈ :D:Dමන් වැඩිය දන්නේ නෑ ඕවා ගැන

    4A-GE.jpg
     
    Status
    Not open for further replies.