වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    paw yako mu:P:P:P:rofl::rofl:

    eka newei bn
    menna meka ganna kyla baluwe http://ikman.lk/en/ad/nissan-sunny-n17-2004-for-sale-colombo-6

    ane manda.. sylphy bumpers.. kohetath neti door moldings.. mata nam oka recommend karanna ba.. original condition eke tiyena ekak balanna.. raththaran gen ahala balanna..

    ada api giya unregistered batto van balanna.. yako ewage heti dekkama, 2016 ewa tiyenawa heppila hadala sale dapuwa.. 2000KM engine ehema aye dust eka wath na.. but heppila.. so, wahana wala history eka kiyanna ba ne..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ane manda.. sylphy bumpers.. kohetath neti door moldings.. mata nam oka recommend karanna ba.. original condition eke tiyena ekak balanna.. raththaran gen ahala balanna..

    ada api giya unregistered batto van balanna.. yako ewage heti dekkama, 2016 ewa tiyenawa heppila hadala sale dapuwa.. 2000KM engine ehema aye dust eka wath na.. but heppila.. so, wahana wala history eka kiyanna ba ne..

    එතකොට මේක
    http://ikman.lk/en/ad/nissan-super-saloon-n17-2004-for-sale-colombo#next
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    රූපයේ පෙන්වා ඇති කොටස නම් කරන්න:rolleyes:

    5ba7e25323.jpg

    මෙක ජපන් වාහනවලත් තියෙනවා.මොකද්ද බන් මේ අලුතෙන් බස් වල තියෙන ටිකට් කඩන මැසිම වගේ තියෙන්නේ?:rolleyes::rolleyes:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113

    මෙක ජපන් වාහනවලත් තියෙනවා.මොකද්ද බන් මේ අලුතෙන් බස් වල තියෙන ටිකට් කඩන මැසිම වගේ තියෙන්නේ?:rolleyes::rolleyes:

    හයිවේ ටෝල් පේ කරන්න වෙන්නැති නේ?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Mage hitha wawanne na sinhalu meka dakkama... cedia ekak gennamai kiyapanko hithanne.... kanna bonnath epa wela thiyenne ban mata dan....:(:(:(

    60300_147455135289760_6651551_n.jpg

    Cedia එක නම් මෝඩිෆයි කරන්න ඕනෙත් නෑ බන්.
    ස්පොයිලර් එහෙම ඔරිජිනල් එනවනේ.
    07.jpg

    ඕක පට්ට භාණ්ඩේ.. මගෙ යාලුවෙක් ගාව කලින් එකක් තිබුන.
    ටිප්ට්‍රොනික් / බේජ් ඉන්ටීරියර්. :cool:

    ඒත් එන්ජිම තමා අවුල. එකපාරක් පොළොන්නරුවේදී කැඩිලා කැරියර් එකක ගෙනාවේ. :oo:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ලගදී ඉදන් වාහන ගල් කරන සීන් එකක් යනවා. මම එෆ් බී එකේ පෝස්ට් කීපයක්ම දැක්කා වාහනේ හොයල දෙන්න කියලා දාලා :dull::dull: සිකුරුටි සිස්ටම් හරියනව අඩුයි විශේෂයෙන්ම වෙනම හයි කරපුව. ඕව පටස් ගාල වයර් වලින් ඇදල දාන්න පුලවන්.

    දැන් වෙලා තියෙන්නේ මිස්ට බීන් වගේ ස්ටයරින් වීල් එක ගලවල බෑග් එකේ දාගෙන යන්න තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,971
    113
    ලගදී ඉදන් වාහන ගල් කරන සීන් එකක් යනවා. මම එෆ් බී එකේ පෝස්ට් කීපයක්ම දැක්කා වාහනේ හොයල දෙන්න කියලා දාලා :dull::dull: සිකුරුටි සිස්ටම් හරියනව අඩුයි විශේෂයෙන්ම වෙනම හයි කරපුව. ඕව පටස් ගාල වයර් වලින් ඇදල දාන්න පුලවන්.

    දැන් වෙලා තියෙන්නේ මිස්ට බීන් වගේ ස්ටයරින් වීල් එක ගලවල බෑග් එකේ දාගෙන යන්න තමයි.

    ඉමොබිලයිසරයක් හයි කරගත්තනම් හරි :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mage hitha wawanne na sinhalu meka dakkama... cedia ekak gennamai kiyapanko hithanne.... kanna bonnath epa wela thiyenne ban mata dan....:(:(:(

    60300_147455135289760_6651551_n.jpg

    මේක කලින් අපේ පැත්තේ තිබුනේ.දැන් කා ගාවද දන්නෑ.

    කේඩියා වල එන්ජින් ලෙඩ බන්.දැන් නම් ඒවගේ කාලේ හරි ඇති.
     
    thanujaka

    Well-known member
  • Cedia එක නම් මෝඩිෆයි කරන්න ඕනෙත් නෑ බන්.
    ස්පොයිලර් එහෙම ඔරිජිනල් එනවනේ.
    07.jpg

    ඕක පට්ට භාණ්ඩේ.. මගෙ යාලුවෙක් ගාව කලින් එකක් තිබුන.
    ටිප්ට්‍රොනික් / බේජ් ඉන්ටීරියර්. :cool:

    ඒත් එන්ජිම තමා අවුල. එකපාරක් පොළොන්නරුවේදී කැඩිලා කැරියර් එකක ගෙනාවේ. :oo:

    Ahana ahana eka ganna epa kiyanawa ban.. ekamai passa gahala inne... wena ganna ekak kiyapanko mage budget eka athule...
     
    thanujaka

    Well-known member
  • මේක කලින් අපේ පැත්තේ තිබුනේ.දැන් කා ගාවද දන්නෑ.

    කේඩියා වල එන්ජින් ලෙඩ බන්.දැන් නම් ඒවගේ කාලේ හරි ඇති.

    Adath ekak dakka ban elata modify karapu... e welawe idan...:sorry:

    Wena ganna ekak nane ban oya wage lesata modify karaganna...
     
    Status
    Not open for further replies.