ඔය තියෙන්නේ පුක යකෝ පුක.
දන්නෑ බන්
අහ් දැන් පුකවලුත් වින්ස්ක්‍රීන් එකේ සෙට් කොරලා එනවද? අබුද්දස්ස කාලේ....නැ බන් අද Susuki Areio එකක් බලන්න ගියා
. 2.3 කියනවා. එකෙක් ඇඩ්වාන්ස් කොරාලු. ගිය කමට බලලා ආවා. එකෙත් ඔය ගැජට් එක තිබ්බා
ඔය තියෙන්නේ පුක යකෝ පුක.
දන්නෑ බන්
යකූ මන් කියන්නේ ඔකේ තියෙන එන්ජිම ගැන, ලක්ශ 30 කට ඔය වගේ එන්ජිමක් තියෙන එකක් ගන්ඩ පුලුවනෑ වෙන් ඒවා තියෙනවා නම් කියපන් ඈමන් වැඩිය දන්නේ නෑ ඕවා ගැන
![]()
Ithin SI myroad ekai Lancer cs3 ekai dekama eka price wage kiyanne, ara umba kattiya Lancer hoyanne ai kiyala ahala thibba hinda que![]()

, අර කර් එකට එහෙම කියද්දි ඇග රත් වුනා එකයි දැන්නේ නැද්ද ඉතින් උනනේ 

අහ් දැන් පුකවලුත් වින්ස්ක්‍රීන් එකේ සෙට් කොරලා එනවද? අබුද්දස්ස කාලේ....නැ බන් අද Susuki Areio එකක් බලන්න ගියා. 2.3 කියනවා. එකෙක් ඇඩ්වාන්ස් කොරාලු. ගිය කමට බලලා ආවා. එකෙත් ඔය ගැජට් එක තිබ්බා
![]()
ඔය වාහනේ කැත නැද්ද බන්?
ඔය ගැජට් එකනම් මොකක්ද කියන්න දන්නෑ.ඔය නැවිගේශන් වලට වගේ ආපු කෑල්ලක් වෙන්න බැරිද
ඔය වාහනේ කැත නැද්ද බන්?
ඔය ගැජට් එකනම් මොකක්ද කියන්න දන්නෑ.ඔය නැවිගේශන් වලට වගේ ආපු කෑල්ලක් වෙන්න බැරිද
කෝ බන් ගෙවන ගානට වටින ලස්සන වාහන. පෙන්නපන් දෙයියියෝ


ඔය වාහනේ කැත නැද්ද බන්?
ඔය ගැජට් එකනම් මොකක්ද කියන්න දන්නෑ.ඔය නැවිගේශන් වලට වගේ ආපු කෑල්ලක් වෙන්න බැරිද
අරක පුක උනාට කමක් නෑ.උඹ එක එක ඒවා ඒකට දාන්න යනවා එහෙම නෙමෙයි හරිය.පස්සේ අරක පිච්චුනා,කරන්ට් වැදුනා දැන් මොකද කරන්නේ කියලා අහගෙන එනවා එහෙම නෙමෙයි හරිය.

කෝ බන් ගෙවන ගානට වටින ලස්සන වාහන. පෙන්නපන් දෙයියියෝ
Electronic Toll Card Reading machine bung.. okata Toll Card eka dammama, 5-10 Kmph waladi Toll Gate eka arenawa.. salli gewa gew inna oni naa.. US wala okama thiyenawa EZ Pass kiyala.
https://en.wikipedia.org/wiki/E-ZPass
ආ ඒක මිසක් මට වැරදි වැටහීමක් වුනේ, අර කර් එකට එහෙම කියද්දි ඇග රත් වුනා එකයි දැන්නේ නැද්ද ඉතින් උනනේ
![]()
ඇයි බන් රෙනෝල්ට් කුයිඩ්.
බජට් එක කීයද?
මොනවගේ වැඩවලටද පාවිච්චි වෙන්නේ
මාසෙකට කොච්චර විතර දුවනවද?
කලින් වාහනයක් පාවිච්චි කරලා තියෙනවද?

. මගේ අමාරුවට තිබ්බ එක දීලා තමා මේ වින්නහිය කොරගත්තෙ

උපරිම 70kmph යන්න 160hp මොකටද බං![]()


, එහෙනම් v8 ගන්නේ 70ට යන්ඩ

.. මෙන්න පස්ට් ඔව්නර් ටොයියා ටිලින් ටිලින්
මාසෙට කිලොමීටර 1000+ දුවනවා. කලින් වාහනයක් පාවිච්චිකොලාද කියලද ඇහුවෙ? අනෙ මගේ කට. මගේ අමාරුවට තිබ්බ එක දීලා තමා මේ වින්නහිය කොරගත්තෙ
![]()