වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය තියෙන්නේ පුක යකෝ පුක.

    දන්නෑ බන්

    අහ් දැන් පුකවලුත් වින්ස්ක්‍රීන් එකේ සෙට් කොරලා එනවද? අබුද්දස්ස කාලේ....නැ බන් අද
    Susuki Areio එකක් බලන්න ගියා
    . 2.3 කියනවා. එකෙක් ඇඩ්වාන්ස් කොරාලු. ගිය කමට බලලා ආවා. එකෙත් ඔය ගැජට් එක තිබ්බා

    85568811.jpg

    thanujaka

    Well-known member
  • යකූ මන් කියන්නේ ඔකේ තියෙන එන්ජිම ගැන, ලක්ශ 30 කට ඔය වගේ එන්ජිමක් තියෙන එකක් ගන්ඩ පුලුවනෑ වෙන් ඒවා තියෙනවා නම් කියපන් ඈ :D:Dමන් වැඩිය දන්නේ නෑ ඕවා ගැන

    4A-GE.jpg

    Math danna magulak na ban year eka parana hinda ahuwe...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ithin SI myroad ekai Lancer cs3 ekai dekama eka price wage kiyanne, ara umba kattiya Lancer hoyanne ai kiyala ahala thibba hinda que :D

    ආ ඒක මිසක් මට වැරදි වැටහීමක් වුනේ :sorry::sorry:, අර කර් එකට එහෙම කියද්දි ඇග රත් වුනා එකයි දැන්නේ නැද්ද ඉතින් උනනේ :D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අහ් දැන් පුකවලුත් වින්ස්ක්‍රීන් එකේ සෙට් කොරලා එනවද? අබුද්දස්ස කාලේ....නැ බන් අද
    Susuki Areio එකක් බලන්න ගියා
    . 2.3 කියනවා. එකෙක් ඇඩ්වාන්ස් කොරාලු. ගිය කමට බලලා ආවා. එකෙත් ඔය ගැජට් එක තිබ්බා

    85568811.jpg

    ඔය වාහනේ කැත නැද්ද බන්?

    ඔය ගැජට් එකනම් මොකක්ද කියන්න දන්නෑ.ඔය නැවිගේශන් වලට වගේ ආපු කෑල්ලක් වෙන්න බැරිද

    අරක පුක උනාට කමක් නෑ.උඹ එක එක ඒවා ඒකට දාන්න යනවා එහෙම නෙමෙයි හරිය.පස්සේ අරක පිච්චුනා,කරන්ට් වැදුනා දැන් මොකද කරන්නේ කියලා අහගෙන එනවා එහෙම නෙමෙයි හරිය.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය වාහනේ කැත නැද්ද බන්?

    ඔය ගැජට් එකනම් මොකක්ද කියන්න දන්නෑ.ඔය නැවිගේශන් වලට වගේ ආපු කෑල්ලක් වෙන්න බැරිද

    කෝ බන් ගෙවන ගානට වටින ලස්සන වාහන. පෙන්නපන් දෙයියියෝ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    ඔය වාහනේ කැත නැද්ද බන්?

    ඔය ගැජට් එකනම් මොකක්ද කියන්න දන්නෑ.ඔය නැවිගේශන් වලට වගේ ආපු කෑල්ලක් වෙන්න බැරිද

    Electronic Toll Card Reading machine bung.. okata Toll Card eka dammama, 5-10 Kmph waladi Toll Gate eka arenawa.. salli gewa gewa inna oni naa.. US wala okama thiyenawa EZ Pass kiyala. Online gihin reload karanna hari, Credit card eken deduct wenna hari danna puluwan.

    https://en.wikipedia.org/wiki/E-ZPass

    https://en.wikipedia.org/wiki/Electronic_toll_collection
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔය වාහනේ කැත නැද්ද බන්?

    ඔය ගැජට් එකනම් මොකක්ද කියන්න දන්නෑ.ඔය නැවිගේශන් වලට වගේ ආපු කෑල්ලක් වෙන්න බැරිද

    අරක පුක උනාට කමක් නෑ.උඹ එක එක ඒවා ඒකට දාන්න යනවා එහෙම නෙමෙයි හරිය.පස්සේ අරක පිච්චුනා,කරන්ට් වැදුනා දැන් මොකද කරන්නේ කියලා අහගෙන එනවා එහෙම නෙමෙයි හරිය.

    අපෝ.... අයියා.. කක්කි කතා කියන්ට එපා. වනචරයා:rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ බන් ගෙවන ගානට වටින ලස්සන වාහන. පෙන්නපන් දෙයියියෝ

    ඇයි බන් රෙනෝල්ට් කුයිඩ්.

    බජට් එක කීයද?
    මොනවගේ වැඩවලටද පාවිච්චි වෙන්නේ
    මාසෙකට කොච්චර විතර දුවනවද?
    කලින් වාහනයක් පාවිච්චි කරලා තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,466
    2
    53,970
    113
    ආ ඒක මිසක් මට වැරදි වැටහීමක් වුනේ :sorry::sorry:, අර කර් එකට එහෙම කියද්දි ඇග රත් වුනා එකයි දැන්නේ නැද්ද ඉතින් උනනේ :D:D

    උපරිම 70kmph යන්න 160hp මොකටද බං :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇයි බන් රෙනෝල්ට් කුයිඩ්.

    බජට් එක කීයද?
    මොනවගේ වැඩවලටද පාවිච්චි වෙන්නේ
    මාසෙකට කොච්චර විතර දුවනවද?
    කලින් වාහනයක් පාවිච්චි කරලා තියෙනවද?

    මාසෙට කිලොමීටර 1000+ දුවනවා. කලින් වාහනයක් පාවිච්චිකොලාද කියලද ඇහුවෙ? අනෙ මගේ කට:angry::angry:. මගේ අමාරුවට තිබ්බ එක දීලා තමා මේ වින්නහිය කොරගත්තෙ:dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මාසෙට කිලොමීටර 1000+ දුවනවා. කලින් වාහනයක් පාවිච්චිකොලාද කියලද ඇහුවෙ? අනෙ මගේ කට:angry::angry:. මගේ අමාරුවට තිබ්බ එක දීලා තමා මේ වින්නහිය කොරගත්තෙ:dull::dull:

    ඔන්න ඕකනේ කොරන්න බැරි.තිබ්බ එක විකුණුව එකේ ඊට වඩා හොඳ එකකට යමන්.
     
    Status
    Not open for further replies.