වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹ ඕකට ට්‍රයි එකක් දීපන්කෝ

    දැනුයි ඇඩ් එක හරියට දැක්කේ.ටොයොටා එකෙනුත් ලාන්සර් එකක් ගහලා


    2.2 wiyadam korala power shutters wath na bun .Patta basic car ekak.Look nam thiyenawa. :baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෝ බන් ගෙවන ගානට වටින ලස්සන වාහන. පෙන්නපන් දෙයියියෝ

    tumblr_ohwfy36yDO1sz7ylvo2_1280.jpg


    tumblr_m2xkf4ggU11rtifw3o1_500.png


    tumblr_ohvepfRJ0q1ufnjaio1_540.jpg


    tumblr_ohvep15h1w1ufnjaio1_540.jpg


    tumblr_ohvep3yIQk1ufnjaio1_540.jpg

    tumblr_ohveowZ7XH1ufnjaio1_500.jpg

    tumblr_oi4t7mAy9M1szztggo1_500.jpg

    tumblr_n65jd3HtCf1rpqn0wo1_1280.jpg


    tumblr_o4rzz4MBsW1tz451xo1_500.jpg


    tumblr_oe3vfmhl0H1tsg44to1_1280.jpg


    tumblr_nriaz9x7xi1u38fl1o1_1280.jpg

    tumblr_oeufbpiPBB1stwbzuo1_1280.jpg


    tumblr_oj94fgf9tL1r5xl6yo1_1280.jpg


    tumblr_og5hpxldbv1u8imavo1_1280.jpg


    tumblr_no0dtffAEz1so3uxuo1_500.jpg


    tumblr_od4kbiQBB71u8imavo3_1280.jpg


    tumblr_ogdm0qOmJx1thb0wio1_500.jpg


    tumblr_oddi87elzo1sfg1x6o1_500.jpg


    තව ඕනිද කුකුලොහ් ......
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    දැන් උඹේ කොයි හරියද පොඩි? :rolleyes::rolleyes:

    :D
    නෑ බන් මම වැඩ්ය කාර්වලට කැමති නෑ.
    ටිකක් හරි ආස evo 9 එකට තමා. :love:
    දැනට තියෙන ආර්ථික තත්වෙවෙත් එක්ක තව වාහනේකට ලොකු ගානක් යට කරන්නත් බෑ.:no
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ඇයි සල්ලි දීලා හරි 100 ට යන්ඩ පුලුවන්නේ හයිවේ එකේ හරි :D:D:D, එහෙනම් v8 ගන්නේ 70ට යන්ඩ

    V8 බහුතරේ එන්නේ ඕෆ් රෝඩ් යන්න හදාපු SUV වල නේ අපේ උන් එව්වා අරං ගුරු පාරකවත් යන්නේ නැතුව 100 ට හයිවේ ගියාට :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Ara jathiye cs1a cs3a net eke dakapu seratama calls gahuwa ban ekak wath na...
    Mata ninda yanne na ban dan me magulak hinda..

    නෑ කිව්වේ විකුනලාද, නැත්තං ෆෝන් වැඩ නැද්ද
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කවුරුහරි මෙතන ලාන්සර් එකක් හෙව්ව නෙහ්:rolleyes::rolleyes::rolleyes:.. මෙන්න පස්ට් ඔව්නර් ටොයියා ටිලින් ටිලින්


    http://ikman.lk/en/ad/toyota-lancer-2004-for-sale-colombo

    ලාන්සර් මාකට් නැතෝ:no:

    මට දැනිච්ච විදිහට

    Toyota නම් අතේ cash
    Nissan නම් savings account එකක් වගේ(ටිකක් වෙලා යනවා විකුණ ගන්ට)
    Mitsubishi, honda නම් අනේ මන්දා

    (මම කිව්වෙ market price එකටම වාහනේ දැම්මොත් විකුණන්න යන කාලය.

    ඔය මම දන්න විදිහට, මට දැනිච්ව විදිහට කිව්වෙ)
     
    Status
    Not open for further replies.