ඕකට නිසාන් පෙට්‍රෝල් ඕන් නෑ මාමේ...... අඩු වියදමෙන්..... සුපිරි ඉන්දියානු තාක්ෂණෙන් එන.... ලේලන්ඩ් එකක් ගත්තා නම් ඇති..... බලපන්කෝ.... පාරේ කහ ඉරි උඩ ඉබි ගමනෙන් යන උන් ලේලන්ඩ් එකක් එනවා දැක්කහම කකුල් දෙකට වැද වැද පාර මාරු වෙන්නේ..... ත්‍රී වීල් නම් අදාලම නෑ..... දැනට දෙකක් අම්බ්‍රෙල්ලා පවුඩර් කරලා තියෙන්නේ..... පස්සෙන් ඇවිත් ඇනගෙන සහ වමෙන් ඉස්සර කරන්න ගිහින්.....
![]()
භාරතයේ විශිෂටතම නිර්මානය..

ගොඩ මඩ දෙකටම.

මෝටර් ශෝ එකේ උන්නෙම අති පණ්ඩිත ඩෑල්..... වැගන් ආර් ජපන් එක අරන් එන්න කිව්වා.... බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් වැගන් ආර් එකකට මාරු කරලා දෙන්න.... හයිවේ එකේ මීටරේ කෙරවලට අල්ලන්න පුලුවන් කිව්වා..... ජපන් එකේ එහෙම බෑ කිව්වා...... එක ෆොටෝ එකයි ඌට පෙන්නුවේ..... ආයේ කතාවට ආවේ නෑ...... 



යකෝ තොට ඊයේ කෝල් කරා..... එක වචනයක් කිව්වේ නෑ මේ ගැන....?? 

