හා නැද්ද කියපන්කෝ.... අපි මේ සිප්පි කෑලි වගේ පොඩි කාර් එලවන් යනකොට .... පාර මාරු වෙන උන්... උන්ගේ ගෙවල් වල සාලේ ඇවිදිනවටත් වඩා හෙමින් පාර මාරු වෙන්නේ..... ඒත් ලේලන්ඩ් එකක් එනවා දැක්කොත්..... කොර ගගහා යන එකත් දූවගෙන ගිහින් මාරු වෙන්නේ පාර..... හා නැද්ද....??
![]()
උඹේ ඔය ගිනිපෙට්ටියේ වැදුනොත් එම්බාම් එක හරි දාගතෑකි.
ලේලන්ඩ් එකේ වැදුනොත් එම්බාම් එක අල්ලන්නෙත් නෑ බන්. ඒකයි ඒ.. ලොකුකමක් කියල හිතන්න එපා. එච්චරට ජරාව.










