මට අදහස් ටිකක් දෙන්න පුලුවන්ද social traffic ගන්න විදිහ ගැන? ෆෙස්බුක් ග්රූප් වල ශේයාර් කරනවට අමතරව මේ දවස්වල reddit.com වල ශේයාර් කරනව, PC එකේ account එකෙන් ලින්ක් එක දාල 4rn එකේ account එකෙන් වොට් කරනව:lol::baffled: