වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Plug 4 dala wedak nee...engine tuneup karana ona..mama tread akakuth denma...
    Ai yako kiriye ekekwath nane tuneup karapu...no reply:(

    Mage eka mokatada ban engine tune up karanne?

    Mama me inne full tank gahala wurth eke injector cleaner eka dala duwanna..

    Passe dawasaka ganna one bottle ekak injector clean karanna. Ube spark plug hoda da? Ube multi coil da? Mage multi coil tiyenne ithin tune kiyala monawa karanawada manda
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Wrinkle_Tweak_2017_02_15bnejuh1j53716se07j0bl08b8v-626x382.jpg

    2018-Dodge-Challenger-SRT-Demon-105-876x535.jpg

    Demon is on the WAY!!!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Mage eka mokatada ban engine tune up karanne?

    Mama me inne full tank gahala wurth eke injector cleaner eka dala duwanna..

    Passe dawasaka ganna one bottle ekak injector clean karanna. Ube spark plug hoda da? Ube multi coil da? Mage multi coil tiyenne ithin tune kiyala monawa karanawada manda
    Spark plug beluwema nee ban...meke podi edille aulak tinawa yanthan...mama mekama pedala nisa denenne...wena ayata ahema neelu...mama ekai beluwe tuneup akak karala danna...automiraj matara karanawa kiwwa...godak then karanawa ban mehe podi podi garage...awage scantool wath professional da danne nane....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් මෙත්‍රෙඩ් එක ගොඩ දවසක ඉන්දන් කියවනව :cool:, ඇත්තටම ඔටෝ මොබයිල් ඩිග්‍රියක් ගන්නවට වඩා දැනුමක් මේකෙන් ගන්න පුලුවන් :D:love:... දැනට 178 වෙනි පිටුව තමා කියෝගෙන යන්නෙ:P:eek:...මේක ආරම්භ කරපු පොල්වත්ත මහත්මයාටත්, මෙම ත්‍රෙඩ් එකට දැනුම එකතු කරන බොහෝ දෙනාටත් ගොඩක් ස්තූතියි...

    එල එල බලං එන්ටකෝ... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ganna ganna. Gannakota aiye tankiya tikak loku ekak ganna mokada issarahata oyata air tool tikak duwanna puluwan. Ethakota wadak karanna giyama unath pattama lesi.

    Spray gun nam eka eka quality ewa thiyanawa. Balala tharamak honda mattame ekak ganna.

    Thanks මල්ලි. මුලින්ම ලාබෙට තියන එකක් ගන්න තමයි හිතුවේ :nerd: හැබැයි ටැංකිය ටිකක් ලොකු එකක් ගන්න බලන්නම් :D පරණ ස්ප්‍රේ ගන් දෙකක් ගෙදර තියනවා. ඒවගේ තත්වේ බලන්න ඕනේ ඕක ගත්තට පස්සෙ තමයි.
    තාත්තා ගාව පරණ කම්ප්‍රෙෂර් එකකුත් තියනවා මල්ලි. තාත්තගේ යාලුවෙක් ඒක ගෙනිහින් මෝටර් එකේ වයර් ගලවලා මොකද්දෝ හුටපටයක් කරලා දැන් කනෙක්ෂන් දීගන්න විදිහක් නෑ. :dull: ඒ නිසා අව්රුදු 20 ක් විතර ඒක මඩුවේ දාලා තියනවා :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලන්කාවේ තියෙන ජපන් rear wheel drive කාර් මොනවද සුබරු ඇරෙන්ඩ? කවුරුහරි කියන්ඩකෝ ලිස්ට් එකක්ම
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෝටරයක් අලුතින් දාන්න.ලොකු ගානක් වෙන්නේ නෑ.නැත්නම් ඔය මෝටර් රෙපෙයාර් කරණ අය ඉන්නවා.කොයිල් ඔතන අයට ඕක හදන්න පුලුවන්.ට්‍රයි එකක් දීලා බලන්න.

    අවුරුදු 20ක්ම පාවිච්චි කරලා නැද්ද?
    ටැංකියේ හිල් තියෙනවද කියලා බලන්නත් වෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෝටරයක් අලුතින් දාන්න.ලොකු ගානක් වෙන්නේ නෑ.නැත්නම් ඔය මෝටර් රෙපෙයාර් කරණ අය ඉන්නවා.කොයිල් ඔතන අයට ඕක හදන්න පුලුවන්.ට්‍රයි එකක් දීලා බලන්න.

    අවුරුදු 20ක්ම පාවිච්චි කරලා නැද්ද?
    ටැංකියේ හිල් තියෙනවද කියලා බලන්නත් වෙයි.
    :no::no:
    ඒකේ ටැංකිය ගෑස්සිලින්ඩරයක් මල්ලි. ලේසියෙන් දිරන්නෙ නෑ. මෝටරේ දත් මැෂින් එකක :P මෝටරයක්. මෝටර් එකේ වයරිං වලද දන්නෙ නෑ අව්ල තියන්නේ. එකසැරයක් මම වයර් අටවන්න ගිහින් ටැංකියෙනුත් කරන්ට් වැදුනා :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :no::no:
    ඒකේ ටැංකිය ගෑස්සිලින්ඩරයක් මල්ලි. ලේසියෙන් දිරන්නෙ නෑ. මෝටරේ දත් මැෂින් එකක :P මෝටරයක්. මෝටර් එකේ වයරිං වලද දන්නෙ නෑ අව්ල තියන්නේ. එකසැරයක් මම වයර් අටවන්න ගිහින් ටැංකියෙනුත් කරන්ට් වැදුනා :dull:

    දත් මැශිමක් කිවුවේ?

    සිංගල් පේස් මෝටරයක්ද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලන්කාවේ තියෙන ජපන් rear wheel drive කාර් මොනවද සුබරු ඇරෙන්ඩ? කවුරුහරි කියන්ඩකෝ ලිස්ට් එකක්ම

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    BRZ එක ඇරුනම අනිත් සුබාරු කාර් ඔක්කොම එක්කෝ AWD නැත්තන් FWD

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.