Plug 4 dala wedak nee...engine tuneup karana ona..mama tread akakuth denma...
Ai yako kiriye ekekwath nane tuneup karapu...no reply![]()
Mage eka mokatada ban engine tune up karanne?
Mama me inne full tank gahala wurth eke injector cleaner eka dala duwanna..
Passe dawasaka ganna one bottle ekak injector clean karanna. Ube spark plug hoda da? Ube multi coil da? Mage multi coil tiyenne ithin tune kiyala monawa karanawada manda
, ඇත්තටම ඔටෝ මොබයිල් ඩිග්‍රියක් ගන්නවට වඩා දැනුමක් මේකෙන් ගන්න පුලුවන් 
... දැනට 178 වෙනි පිටුව තමා කියෝගෙන යන්නෙ
...මේක ආරම්භ කරපු පොල්වත්ත මහත්මයාටත්, මෙම ත්‍රෙඩ් එකට දැනුම එකතු කරන බොහෝ දෙනාටත් ගොඩක් ස්තූතියි...
මොකද්ද සීන් එක
හැබැයි ටැංකිය ටිකක් ලොකු එකක් ගන්න බලන්නම් 

